Hi-Res / Loss-Less අහන සිහලුන්ට... Part 2

HmNRazor

Well-known member
  • කලින් සැරේ ත්‍රෙඩ් එකෙන් මම පොඩි APP කෑල්ලක් දුන්නා සිහලුන්ට නිකන් Hi-Fi / Hi-Res / Loss-Less බාගන්න කියලා. වැඩේ හරි ගියේ නෑ, :ROFLMAO: සිහලු දෙතුන් දෙනෙක් Configuration එකේ තිබ්බ HiFi login එක රිපෝර්ට් කරලා තිබ්බා. 🤭 දෙතුන් පාරක් අලුතින් HiFi login දාලා වැඩේ කරන්න හැදුවට හරි ගියේ නෑ. මේ පාර අලුත් project එකක් පටන් ගත්තා.

    මෙදා පාර පහල👇 තියන සයිට් වල තියන ඔනිම Track එකක් Cloud (G-Drive link) කරලා දෙනවා ඔනි උන්ට. (Full Try එක දෙනවා :yes:)

    Deezer | Listen to music
    Napster: Home
    TIDAL - High Fidelity Music Streaming
    Qobuz - High quality music

    [Napster / TIDAL ලංකාවට නෑ, ඒක නිසා VPN එකක් පාවිච්චි කරන්න Track හොයද්දී]

    කරන්න තියෙන්නෙ ඔනි කරන අදාල Track එකේ ලින්ක් එක පහලින් comment කරගෙන යන එක. Main File type එක FLAC [MP3 ඔනි උන්ට MP3 320 දෙන්න බලන්නම් :yes:]
     

    HmNRazor

    Well-known member
  • HmNRazor

    Well-known member