Hi-speed ගියොත් දැන් අල්ලනවා - මෙන්න අල්ලන මාර්ග

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    Hi-speed ගියොත් දැන් අල්ලනවා - මෙන්න අල්ලන මාර්ග

    අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට පසුගිය කාලයේ දී දඩ මුදල් අය කිරීමක් සිදු නොවුණේ 298/2005 දරණ නඩුවට අනුව මාර්ගවල වේග සීමා නිසි පරිදි සඳහන් නොවූ නිසායි.

    එහෙත් මාර්ග රැසක මේවන විට අදාළ වේග සීමා පුවරු සවිකර ඇති නිසා අගෝස්තු මස 11 වන දින සිට එම මාර්ගවල අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට දඬුවම් දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

    ඊට අදාළ මාර්ග සහ වේග සීමාවන් පහතින් දැක්වෙනවා.


    33fe4c3.jpg

    514ua9.jpg

    aoxkrn.jpg

    o09vk0.jpg


    - http://offair.nethfm.com/article/24108
     
    Last edited:
    • Like
    Reactions: DAMER and D.shan

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    යහපලයනයක් උදෙසානේ ගනන්ගන්න එපා, කලින් ආණ්ඩුව ඔය පාරවල් හොදට හැදුවේ හයියෙන් යන උන් අල්ලල දඩකොල දීල සල්ලි හොයන්න. UNP යට චන්දෙ දෙන්න අපි පාරවල් හයියෙන් යන්න පුළුවන් විදිහට හදන වැඩේ නවත්තනවා, එතකොට දඩකොල හම්බ වෙන්නේ නෑනේ. අපි බඩු මිල අඩුකරනවා, සල්ලි දෙන්නේ අධ්‍යාපනයට, සවුක්යට, සන්හිදියාවට අපිට පාරවල් කන්නද?