crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආයුබෝවන් කිව්වා මචෝ..:)

    මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි අලුතින් එන හැම කෙනාම අලුතින් ආවා කියලා ත්‍රේඩ් දාන්නෙ ElaKiri Talk! සෙක්ෂන් එකේ.. ඒකට හේතුව මොකක්ද..? ෆෝරම් එකට අලුත් කෙනෙක් නම් ගොඩක් දුරට ඕක වැටෙන්නෙ Introductions & Greetings! කියන එකේ තමයි.. සමහර විට ElaKiri Talk! සෙක්ෂන් එක නිතර අප්ඩේට් වෙන නිසා වෙන්න ඇති..:dull:

    REP 34+
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    mama kalin godak it forums wala idala tynawa machan
    zoom eketh hitiya

    hmm. mama hithuwa zoom kiyala kiyai kiyala :yes: mamath issara hena kalayak zoom eke hitiya. heh, EK ekath ekka balanakota ewa ahasata polawa wage ban :cool:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ආයුබෝවන් කිව්වා මචෝ..:)

    මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි අලුතින් එන හැම කෙනාම අලුතින් ආවා කියලා ත්‍රේඩ් දාන්නෙ ElaKiri Talk! සෙක්ෂන් එකේ.. ඒකට හේතුව මොකක්ද..? ෆෝරම් එකට අලුත් කෙනෙක් නම් ගොඩක් දුරට ඕක වැටෙන්නෙ Introductions & Greetings! කියන එකේ තමයි.. සමහර විට ElaKiri Talk! සෙක්ෂන් එක නිතර අප්ඩේට් වෙන නිසා වෙන්න ඇති..:dull:

    REP 34+

    you got the point :lol: lets see
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයුබෝවන් කිව්වා මචෝ..:)

    මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි අලුතින් එන හැම කෙනාම අලුතින් ආවා කියලා ත්‍රේඩ් දාන්නෙ ElaKiri Talk! සෙක්ෂන් එකේ.. ඒකට හේතුව මොකක්ද..? ෆෝරම් එකට අලුත් කෙනෙක් නම් ගොඩක් දුරට ඕක වැටෙන්නෙ Introductions & Greetings! කියන එකේ තමයි.. සමහර විට ElaKiri Talk! සෙක්ෂන් එක නිතර අප්ඩේට් වෙන නිසා වෙන්න ඇති..:dull:

    REP 34+

    sorry machan elanga fake eken ehema karannam :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    you got the point :lol: lets see
    :):):)
    මම මූට විතරක් අදාල කරල නෙමෙයි ඒ කතාව කිව්වෙ.. අලුතින් එන ගොඩක් අය ඔය වැඩේ කරනවා..

    http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=52

    ඔය සෙක්ෂන් එකට ගිහින් බලපං.. අලුතින් ආපු කී දෙනාද ඕකෙ ත්‍රේඩ් දාලා තියෙන්නෙ කියලා.. සාමාන්‍යයෙන් ඕනම ෆෝරම් එකක ඔහොම සෙක්ෂන් එකක් තියෙනවා.. අනිවාර්යෙන්ම අලුතින් කවුරු හරි එනවා නම් ඔය සෙක්ෂන් එකේ තමයි ත්‍රේඩ් එක වැටෙන්නෙ.. නමුත් මේකෙ විතරක් අලුතින් එන උන්ගෙන් සීයට අනූවක්ම ත්‍රේඩ් දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ.. ත්‍රේඩ් එක දාන එකා දන්නවා ටොක් සෙක්ෂන් එක තමයි වැඩියක්ම අප්ඩේට් වෙන්නෙ කියලා.. ඒකට ඉතිං මේකෙ මෙම්බෙක් හැටියට හෝ ගෙස් කෙනෙක් හැටියට සෑහෙන කාලයක් ඉන්න ඕන..:lol:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    ආයුබෝවන් කිව්වා මචෝ..:)

    මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි අලුතින් එන හැම කෙනාම අලුතින් ආවා කියලා ත්‍රේඩ් දාන්නෙ ElaKiri Talk! සෙක්ෂන් එකේ.. ඒකට හේතුව මොකක්ද..? ෆෝරම් එකට අලුත් කෙනෙක් නම් ගොඩක් දුරට ඕක වැටෙන්නෙ Introductions & Greetings! කියන එකේ තමයි.. සමහර විට ElaKiri Talk! සෙක්ෂන් එක නිතර අප්ඩේට් වෙන නිසා වෙන්න ඇති..:dull:

    REP 34+

    ආයුබෝවන් මචන් ..!!
    මටත් ඒ ගැන නිච්චියක් නෑ.. ElaKiri Talk! සෙක්ෂන් එක දැක්ක ..ත්‍රෙඩ් එකක් දැම්ම ;);)
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    Hi 10-26-2015 10:08 PM fake anaathaya.
    Hi 10-26-2015 10:00 PM haah hah hah maarayi oooi.

    මෙන්න මේ වැඩ නම් අවුල් මචන් ..!!