පරණ වුන පලියට ඉතිං සීනියර් කියලා කියන බෑ මට හිතෙන විදිහට...හේතුව ඉතින් වෙන මොනවාත් නෙවෙයි..
පරණ සිනියර් ( අවුරුද්දෙන් ) මෙම්බර්ස්ලාව අපිට අමතක කරන්න
බැරි හින්දා නේ...![]()
පරණ වුන පලියට ඉතිං සීනියර් කියලා කියන බෑ මට හිතෙන විදිහට...හේතුව ඉතින් වෙන මොනවාත් නෙවෙයි..
පරණ සිනියර් ( අවුරුද්දෙන් ) මෙම්බර්ස්ලාව අපිට අමතක කරන්න
බැරි හින්දා නේ...![]()
උබත් වෙල්ක්ම් කියපන්![]()

ඒක නෙන්නම්..
මොනවා වුනත්.. පරණ මෙම්බර් කෙනෙක් හින්දා..
වැඩි අවස්ථාවක් දෙන්න ඕන නේ..
( කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්..)
හි...හි.... ඒව එහෙම තමයි... දන්නවානේ ඉතිං හේතුව....![]()

පරණ වුන පලියට ඉතිං සීනියර් කියලා කියන බෑ මට හිතෙන විදිහට...
ඔව්, එක නම් ඉතින් එහෙම තමයි..
ඒත් අපිටත් ( මටත් ) කලින් නේ.. මෙයා මේ අඩවියේ මෙම්බර් වේලා ඉන්නේ..
අනික පොස්ට් දැම්මේ නැති වුනාට..
එළකිරි අඩවියත් එක්ක නිතරම ගණු දෙනු කල කෙනෙක් නේ..
fuh !
ugurata horaa behet bonawa kiyanne okai

අම්මට උඩු මෙහෙම වෙල්කම් එකක්![]()
thnx for all the warm welcome 
අපේ අප්පේ මෙහෙම බටර් එකක් ..... දැක්කේ නැ කාලෙකිං

EK is very good for hospitalitythnx for all the warm welcome
![]()

EK is very good for hospitalitythnx for all the warm welcome
![]()

මොනවා කරන්න ද..
අපි ඉතින් ඒ විදියට නේ..
කටයුතු කරන්නේ.. කොයි වේලාවෙත්..![]()

හ්ම්ම්... ඒක නං ඩාවිනුත් කිව්වා නේ![]()

ඔව්, මමත් හිතුවේ එහෙම තමයි..
බලද්දි තමයි තේරුනේ, පොස්ට් 2ක් දාපු යාලුවෙක් ව නම් මං දැනන් හිටියේ නෑ කියලා..![]()