හායි!!! මම මුකදාන; පට්ටියෙ මුකදාන. :P මම මේ එලකිරියට අලුත් සාමාජිකයෙක්. පට්ටියෙ මුකදාන සිටුතුමා කියපුවහම ඕනි කෙනෙක් දන්නවනෙ. මට සිටුතුමා කියන්න ඕනි නෑ, මුකදාන කියල කියපුවාම හොඳටම ඇති. :P:P