Hide assets from wife/husband

True Story

Well-known member
  • Mar 15, 2013
    182
    266
    63
    සාමාන්‍ය මනුස්සයෙක් වෙන මට නම් හිතාගන්න බෑ කිසිම විදියක්, මොකද අපි
    සල්ලි දාන්නේ බැංකු වල අපේ details එක්ක. බොරු details එක්ක දාන්නත් බයයි.
    ඉඩම් කඩම්, වාහන, ගෙවල් මොන දේ ගත්තත් ඒවත් රෙකෝඩ් වෙනව.
    මට පේන විදියට කිසිම කිසිම විදියක් නෑ මේකට.

    ඒත් මේවට අනිවාර්යෙන්ම මෙතඩ් තියෙන්න ඕන, පොලිටික්කොන්ට, ඔය ඩ්‍රග් බිස්නස් කරන අයට වගේ ඔය සල්ලි හංගන්න ක්‍රම තියෙන්න ඕන.

    දික්කසාද වීමකදී 50% වගේ ප්‍රමාන්‍යක් උනත් අනිත් පාර්ෂවයට දෙන්න වෙන වෙලාවල් තියෙනව. මට නම් හිතයෙන්නේ ඒක මහ විකාරයක්. සමහර විට අදාල පුද්ගලය විවාහ වෙන්නත් කලින් උපයගත්ත දේපල වෙන්නන පුලුවන්. සාදාරන වන්දියක් දෙන එක ගැන ගැටලුවක් නෑ. හිතන්න කෝටිගානක දේපල තියෙන මිනිහෙක් සාමාන්‍ය ගෑනියෙක් බැඳලු කෙටිකාලෙකින් ඩිවෝස් උනාම ඒ ගෑනිට විවාහවලො හිටිය පලියට auto ම කෝටිගානක් දෙන්න වෙන එක අසාදාරනයි මට හිතෙන විදියට.

    මේ වගේ දේවල් වලට සොලුෂන්ස් නැද්ද? අපිට බැරිද අපේ සල්ලි වෙන රටවල ගිණුම් වල හංගන්න. ලංකාවෙ නීතියට හොයාගන්න බැරි වෙන්න.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    182
    266
    63
    crypto බම්ප්
    හුම්...

    මොකද උනෙ? ස්ව්ප් එකක් ඇදුනද නැත්නන් සල්ලි තියන ඇන්ට පාරක් සෙට් උනාද,

    ප්‍රීනප් ගැනයි, දෙපල හන්ගන්නයි හොයන්නෙ.
    නිකන් දැනුමට.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    182
    266
    63
    register a company buy assets for the company name

    Keep the company ownership a secret
    කොම්පනි එකක ownership එක රහසක් විදියට තියාගන්නන බෑනේ? ඒක රෙජිස්ටර් කරන්නම ownership එක declare කරන්න ඕන නේද?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,851
    2,015
    113
    කොම්පනි එකක ownership එක රහසක් විදියට තියාගන්නන බෑනේ? ඒක රෙජිස්ටර් කරන්නම ownership එක declare කරන්න ඕන නේද?

    ROC එකේ තියෙන detail publicly available තමයි ඒත්. එතෙන්ට ගියාට දැනට තියෙන විදියට company නම, register number නොදැන company trace කරන්න බෑ. CRIB report වලට එන්නෙත් නෑ. ඔයාට company තියෙනවා කියල හරි company එකට අයිති property එකක් ඔයාට අයිතියි කියල අහු උනොත් නම් trace කරන්න පුලුවන් වෙයි ඒකයි company details රහසිගතව තියගන්න කිවෙ.

    මම හිතන්නෙ ඔයා ට තියෙන ඉඩමක් උනත් ඒක ඔයට අයිතියි කියල කව් රුත් දන්නෙ නැත්නම් Trace කරන්න බෑ Land registry එකෙන් (මගෙ අදහසක් විතරයි )
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,171
    2,213
    113
    Roubaix,France
    ROC එකේ තියෙන detail publicly available තමයි ඒත්. එතෙන්ට ගියාට දැනට තියෙන විදියට company නම, register number නොදැන company trace කරන්න බෑ. CRIB report වලට එන්නෙත් නෑ. ඔයාට company තියෙනවා කියල හරි company එකට අයිති property එකක් ඔයාට අයිතියි කියල අහු උනොත් නම් trace කරන්න පුලුවන් වෙයි ඒකයි company details රහසිගතව තියගන්න කිවෙ.

    මම හිතන්නෙ ඔයා ට තියෙන ඉඩමක් උනත් ඒක ඔයට අයිතියි කියල කව් රුත් දන්නෙ නැත්නම් Trace කරන්න බෑ Land registry එකෙන් (මගෙ අදහසක් විතරයි )
    idamak nam path iru walin ganna puluwan ban.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,326
    2,411
    113
    සමහර විට අදාල පුද්ගලය විවාහ වෙන්නත් කලින් උපයගත්ත දේපල වෙන්නන පුලුවන්. සාදාරන වන්දියක් දෙන එක ගැන ගැටලුවක් නෑ. හිතන්න කෝටිගානක දේපල තියෙන මිනිහෙක් සාමාන්‍ය ගෑනියෙක් බැඳලු කෙටිකාලෙකින් ඩිවෝස් උනාම ඒ ගෑනිට විවාහවලො හිටිය පලියට auto ම කෝටිගානක් දෙන්න වෙන එක අසාදාරනයි මට හිතෙන විදියට.

    මේ ටිකනම් ඇත්ත බන්...:dull:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    22,300
    11,548
    113
    ආශ්චර්යමත් රටක
    register a company buy assets for the company name

    Keep the company ownership a secret

    Math kiyanna giye mekamai. Wade goda. 😃

    කොම්පනි එකක ownership එක රහසක් විදියට තියාගන්නන බෑනේ? ඒක රෙජිස්ටර් කරන්නම ownership එක declare කරන්න ඕන නේද?

    Divorce wenna yanawa nam temporary ammage, thaththage wage kenekwa major shareholders la karanawa. Thaman wena post ekakata yanawa. Divorce eken kalekata passe ayeth gannawa. Mehema puluwanda @banda065

    Thawa ithin Swiss accounts wala salli hanganawa. Katawath details ganna barilune. Tawa udayanga weerathunga gen ahuwa nam tawa krama kiyayi.
    ------ Post added on May 5, 2021 at 10:31 AM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,851
    2,015
    113
    idamak nam path iru walin ganna puluwan ban.
    ඒ ඉඩමක් තියෙනව කියල දැනගත්තොත් ඔප්පු දැක්කොත්නෙ

    මම ඉන්නෙ කොළඹ නම් මට ගාල්ලෙ ඉඩමක් තියේනම් ඒකෙ ඔප්පු හෝ මට එහෙ ඉඩමක් තියෙන බව කව් රුත් නොදනි නම්
    මම හිතන්නෙ නෑ දැනට් තියෙන system වලින් trace කරන්න පුලුවන් කියලා

    ඒත් ඇත්ත nic number දීල හදපු bank account නම් CRIB report එකට trace වෙනවා
    සිරිලිය වගේ Account එකක් fake NIC වලින් හැදුවෙ නැත්නම්

    Math kiyanna giye mekamai. Wade goda. 😃



    Divorce wenna yanawa nam temporary ammage, thaththage wage kenekwa major shareholders la karanawa. Thaman wena post ekakata yanawa. Divorce eken kalekata passe ayeth gannawa. Mehema puluwanda @banda065

    Thawa ithin Swiss accounts wala salli hanganawa. Katawath details ganna barilune. Tawa udayanga weerathunga gen ahuwa nam tawa krama kiyayi.
    ------ Post added on May 5, 2021 at 10:31 AM
    company එකක් තියෙනව කියල අහු උනොත් search kaloth trace වෙනවා (company name/ number required for search)

    එතකොට ownership එක මාරු කරන්න පුලුවන් share tranfer එකකින් ඔය කිව්ව වගේ
    ------ Post added on May 5, 2021 at 10:39 AM
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    182
    266
    63
    ඒ ඉඩමක් තියෙනව කියල දැනගත්තොත් ඔප්පු දැක්කොත්නෙ

    මම ඉන්නෙ කොළඹ නම් මට ගාල්ලෙ ඉඩමක් තියේනම් ඒකෙ ඔප්පු හෝ මට එහෙ ඉඩමක් තියෙන බව කව් රුත් නොදනි නම්
    මම හිතන්නෙ නෑ දැනට් තියෙන system වලින් trace කරන්න පුලුවන් කියලා

    ඒත් ඇත්ත nic number දීල හදපු bank account නම් CRIB report එකට trace වෙනවා
    සිරිලිය වගේ Account එකක් fake NIC වලින් හැදුවෙ නැත්නම්


    company එකක් තියෙනව කියල අහු උනොත් search kaloth trace වෙනවා (company name/ number required for search)

    එතකොට ownership එක මාරු කරන්න පුලුවන් share tranfer එකකින් ඔය කිව්ව වගේ
    ------ Post added on May 5, 2021 at 10:39 AM

    ඉඩම් ඉඩම් රෙජිස්ටාර් එකේ database එකේ සර්ච් කරන්න පුලුවන් නේද අදාල පුද්ගලයාගේ නමින්? අමාරු උනත් possible මම හිතන්නේ.

    කම්පනි උනත් අදාල පුද්ගලයාගේ නමින් search කරල පුලුවන්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,851
    2,015
    113
    ඉඩම් ඉඩම් රෙජිස්ටාර් එකේ database එකේ සර්ච් කරන්න පුලුවන් නේද අදාල පුද්ගලයාගේ නමින්? අමාරු උනත් possible මම හිතන්නේ.

    කම්පනි උනත් අදාල පුද්ගලයාගේ නමින් search කරල පුලුවන්.

    එහෙම database තියෙනවනම් පුලුවන්

    මම දන්න තරමින් එහෙම database එකක් නෑ දැනට
    company එකක් තියෙනවා කියල meter උනොත් නම් ඉතින් හොයාගන්න පුලුවන් full search එකක් දාල

    sole proprietorship reg කලොත් අනිවා trace වෙලා IRD එකෙන් ලියුම් එනවා
    ඒත් company එකක් open කලාට අවුරුදු 10 ක් ගියත් IRD එකට trace වෙන්නෙ නෑ