මට AX1 එකේ break balace මදි..![]()
ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.
මට AX1 එකේ break balace මදි..![]()
ඔක්කොම මේකෙ original parts බන් තියෙන්නෙ. පිකප් එක නම් තියනවා ඉතිං උඩ විසි වෙලා යන්නෙ.
මට AX1 එකේ break balace මදි..
mata oya trip yanna wage bike ekak ganna one eelga year wage. danata D tracker tw, dtracker deka baluwe. wena monwda hoda ewa tynne, hornet jade wage ewata kamathi na mn.
මංනම් කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට 250 හොඳටම ඇති. රිලව් වගේ CT100 පදින උනුයි, මන්දබුද්දික ත්‍රයිලෝක පූට්ටුවොයි නිසා පාඩුවෙ බයික් එකක යන අපිටවත් යන්න නෑ බයක් නැතුව. පාරවල් වල තියෙන තදබදේ හැටියට 1000 600 බයික් එකක් හරියට පදින්න බෑ, අනික අනිත් මිනිස්සුන්ට තර්ජනයක්.
කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්.![]()
mokak hariඔය 2025 නෙමෙයී යකෝ. මේ තියෙන්නේ 2025
![]()
කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්.![]()

ehema ewa na. Japan wala dn e category eke bike hadanne na. TW200 eka thama manufacture karanawa. Brand new 2024 model eka ganna puluwan.කියහන්කෝ බලන්න අවුරුදු 3ක් වත් ඇතුලත හදපු ජපන් 250 බයික් එකක්.![]()
Meka nn mru wge tw line eka tye. 2009 ekak 825iHonda ftr 223.
Ow bike eka supiri. Price ithin kohomath ehemane bn dn kale. Tire ehema karadarayak na Tw wage. Parts ehemath anik honda/ hero honda model ekka tally wenawa.Meka nn mru wge tw line eka tye. 2009 ekak 825i![]()
ඉතින් ඔය 250 නෙමෙයිනේ. 125 - 50 එව්වනේ, Grom එක විතරයි ලුක් එකක් තියෙන්නේ,. ග්රොම් එක කොපි කරලා තමා ඉන්දියාවේ නැවි එක හැදුවේ. දාපන්කෝ හරි හමන් ලුක් එකක් තියෙන එකක් 250 කිවම වචනෙන් බේරෙන්න එව්වා දාන්නේ නැතුව. හොනට්, ගල් ආම් වගේ ලුක් එකක් තියෙන එකක්.https://powersports.honda.com/motorcycle/scooter/metropolitan
https://powersports.honda.com/motorcycle/minimoto/grom
https://powersports.honda.com/motorcycle/minimoto/monkey
https://powersports.honda.com/motorcycle/minimoto/dax-125
https://powersports.honda.com/motorcycle/minimoto/super-cub-c125
https://powersports.honda.com/motorcycle/dual-sport/xr150l
@Heshan Daminda
mokak hari
oya thiyenne 125 idalama
------ Post added on Oct 13, 2024 at 10:00 PM
මගෙ ගාව තියනවා ඔයිට සමාන Yamaha model එක.
මගෙ ගාව තියනවා ඔයිට සමාන Yamaha model එක.
TW
ඔ්කෙ සුසුකි එකකුත් තියනවා ඔය වගේම Vanvan කියල
මගෙ ගාව තියනවා ඔයිට සමාන Yamaha model එක.
TW
ඔ්කෙ සුසුකි එකකුත් තියනවා ඔය වගේම Vanvan කියල