40mg වත් ගන්න වෙයිmage cholesterol 365, iye baluwe
මචං... වෙන තෙල් කෑමත් කන්ට්‍රොල් කරාද...masa 4-5 withra
ow.
------ Post added on Oct 6, 2025 at 6:00 PM
beheth bonna wei neda/mage cholesterol 365, iye baluwe
2,3 thamai uparima mama hithanne. ow poddak workout kara.tfs. samahara coach la kanna kiyanawa. samaharu epa kiyanawa. kalin dawasata keeyak kawada? workout kalada?
ow habai oya kiyanawa wage lokuwatama nemei. ethokota epa wenwa kanna nathi unahama.මචං... වෙන තෙල් කෑමත් කන්ට්‍රොල් කරාද...
එක්සයිස් එහෙම කරාද...
ow mewa godak kanna kiyala doctor kiwwa. kana tharamata adu wenawalu. thawa hoda olive oil.HDL increase una nam tamai hoda. tawa Fish and Avacados kapan.
කකුල් රිදෙනවා බෙහෙත් බිපුවහම නිසා fasting 14 hours ඉඳලා බැලුව. 210 ඉඳන් 270 වගේ වැඩි වෙලා. හරියන්නේ නැහැ දැන් බෙහෙත් බොනවා. ඇස්ට්‍රා Senecca Crealtor 10mg
දහඩිය දාලා වැඩ කරනව වෙනදට වැඩිය.
Dan tika kaleka idala mage cholesterol wadi wela thibbe. kalayak giyath ehema lokuwata adu une naha.
oya godak youtube channel wala kiyana deyak thamai biththara kahamada walin cholesterol wadi wenne naha kiyana eka. eka hinda math anith dewal okkoma control kara eth sampurna biththara 2k withara dawasata kawa mokada internet eke thiyena hama dema aththa hinda.
kochchara try karath cholesterol adu wennema nathi hinda mama hithuwa biththara sampurnyen nawaththala thawa report ekak aran balanna.
![]()
![]()
sahena wenasak wela thibba. eka ekkenage cholesterol level ekata biththara kahamadaya balapana widiha wenas athi.
kahamadaya kanna epa kiyala nemei kiyanne kanawanm blood test karala balanna idala hitala. aga athule monawada wenne kiyala.
internet eken medical advice gannakotath poddak salakilimath wenna.
![]()
Ehemda danne naha.Statin ගන්නවද?
Coq10 supplement එක ගනිං. කකුල් අමාරු යනවා.
උඹ calorie surplus එකක ඉන්න ඇත්තේ.
බිත්තර දෙක නවත්තපු ගමන් 300 calorie හිඟයක් එනවා.
එතකොට අක්මාව triglycerides හදන එක නවත්වන්න ඇති.
උඹේ BMI එක කීයද?
------ Post added on Oct 6, 2025 at 8:45 PM
Ehemda danne naha.26.6 bn.
Workout issra idala karanawa bn. Cholesterol hinda patan gaththa ekak nemei ekai.ඉතින් උඹ බිත්තර නැවැත්තිල්ලයි වර්කවුට් කිරිල්ලයි දෙකම කරානන් ඇයි උඹ හිතන්නෙ effect එක ආවෙ බිත්තර නැවැත්තුව එකෙන් කියල?
හ්ම්
කාලා වැඩියි නේ පුතී
![]()
සිංහල කළු මිට්ටන්ට ගැලපෙන BMI එකට අඩු කර ගනිං.
calories intake එකයි පුච්චන විදිහකුයි ගණන් හදා ගනිං.
බිත්තර දෙකක් කනවා නම් calorie 300ක් බත් පාන් සීනි වලින් කපපන්. ඒ කියන්නේ බත් වේලක්ම කපන්න පුළුවන් වෙයි. (200g)
doctor kenekt pennan oni, eth ekkama ara හීන් බෝවිටියා powder eka gaththa, ekath bila balanna oni40mg වත් ගන්න වෙයි
ow mchnbeheth bonna wei neda/
Ow neh. Bara adu karana eka thamai rpa wenne
Thanks
ae kynne bn re 8.00 kewot aye pahuwada 12:00 tada kanna oni?Fasting ට්‍රයි කරාද?. නිදාගන්න පැය ටිකත් අල්ලලා රෑ කෑම යි උදේ කෑම යි අතර පැය 16ක් හදාගනින්.
හැබැයි ඊට පස්සේ ඇරියස් කවර් කරගන්න ගිලින්න එපා. @Emios ට උනා වගේ තවත් calorie, කොලෙස්ටරෝල් වැඩි වෙලා මහත් වෙයි
Stress eating, binge eating disorders තියෙනවා නම් මුලින්ම ඒවා හොඳ කරගනින් දොස්තර කෙනෙක් හම්බෙලා, එතකොට සේරම හරියයි.
කෑම වල calorie ගණන් කරන හැටි අවබෝධය හදා ගනින්.
Ow bn mata hari giye nahaFasting ට්‍රයි කරාද?. නිදාගන්න පැය ටිකත් අල්ලලා රෑ කෑම යි උදේ කෑම යි අතර පැය 16ක් හදාගනින්.
හැබැයි ඊට පස්සේ ඇරියස් කවර් කරගන්න ගිලින්න එපා. @Emios ට උනා වගේ තවත් calorie, කොලෙස්ටරෝල් වැඩි වෙලා මහත් වෙයි
Stress eating, binge eating disorders තියෙනවා නම් මුලින්ම ඒවා හොඳ කරගනින් දොස්තර කෙනෙක් හම්බෙලා, එතකොට සේරම හරියයි.
කෑම වල calorie ගණන් කරන හැටි අවබෝධය හදා ගනින්.
mata focus karanna bahai anika tharaha yanawa badagini unahama. බිත්තර අලගුඩුවො combination එක තමයි හොඳම බං. කොච්චර වුණත් Omega 3 පට්ට වැදගත්. බිත්තරවලින් cholesterol නගින් නෑ කියන්නෙ නම් බොරු කතාවක්. හැබැයි triglycerides වලට බිත්තර වැඩිය අදාළ නෑ.Dan tika kaleka idala mage cholesterol wadi wela thibbe. kalayak giyath ehema lokuwata adu une naha.