Math & Code Pro 2.5 දාල chat එක දිගට යද්දි උඹලගෙත් slow වෙනවද බං?
කැමති එකෙක් ඉන්නවා නම් මේ test එක කරල බලහන්කො.
1. Github එකෙන් මොකක් හරි code zip එකක් බා ගනින්.
2. එ‍්කෙන් Code files 10 ක් විතර Gemini එකට upload කරල දාලා එ‍්කෙන් මොනවද වෙන්නෙ අහපන්. උත්තර දෙයිනෙ.
3. ඊට පස්සෙ මොකක් හරි එ‍්කෙ feature එකක් මේ විදිහට වෙනස් කරන්න ඕන කියපන්. කෑලි නැතිව වෙනස් වෙන්න ඕන code files සේරම ටික canvas වල දෙන්න කියපන්.
4. දැන් ඔය එක canvas එකක් full copy කරල chat එකට paste කරල, මොනවා හරි line දෙක තුනක් delete කරල මේක හරිද, වැරදි නම් හදන්න ඕන තැන් මොනවද කියල අහපන්.
5. තැන් ටික කිව්වට පස්සෙ කියපන් canvas නැතිව full code එකම chat reply එකේ දෙන්න කියල.
6. දැන් අායෙත් වෙන මොකක් හරි code file එකක් upload කරන්න තෝරලා, එ‍්කට විස්තරේ ගහන්න බලහන්.
ඔය step හයම සාමාන්‍යයෙන් අපිට පුරුදු speed එකෙන්ම සිද්ධ වෙනවද උඹලට? නැත්තම් පහළට පහළට යද්දි තත්පර 5-10-15 බලාගෙන ඉන්න වෙන තරම් කැරිම slow වෙනවද?
මේක device performance වල අවුලක්ද නැත්තම් Gemini උන්ගෙම අවුලක්ද කියල බලා ගන්නයි ඕනෙ.