Higher Diploma in IT වලට Jobs තියෙනවද?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මම නම් කියන්නේ IT කරපු උන්ට පොඩියට කොමියුනිකේශන් එකක්/ කොම්පුයුටර් රෙපයාර් එකක් වත් දා ගනිල්ල කියල, ඉස්සරහට තවත් අමාරුයි ආ.. 20000ට නෙමෙ ලක්ෂයක් ගත්තත් පවුලක් නඩත්තු කරනව කියන්නෙ සෙල්ලම් නෑ..
    මහින්ද මාමිට පින්සිද්ධ වෙන්න.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    IT jobs nam oone taram tiyanava ban... godak venne minissu huragena vada ganna eka... :(

    habai itin oya hamatanama dena diploma krala hoda development job labei kiyalanam hitanna amrui... :(

    nattam karanna tiyenne 5k vitara set vela freelance.com vege jobs goda dana eka..

    apith e davsvala kala masekata 40k vage labuna... (e kale masekata 40k kiyanne dan 80k vage hodee... :P) mulin clients la allaganna eka tama gema... :)
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එළකිරි_කොල්ලා;13905277 said:
    එහෙනම් ජොබ් හොයා හොයා ඉඳපන් මම වගේ:lol::lol:.mama C#,Asp.net,CSS,JavaScript,XML,HTML,SQL,Ajax,UTU,Camel Query,Infopath.Sharepoint 2007/2008.Winserver 2008 configaration..tawa kiyanan giyoth patta godak thiyanawa.mata tama kawruth interview wath call karanne naha mata cv dalama athi wela dan.:lol::lol:.umbath try karapan samahara wita mata wasanawak nathiwa athi

    මෙහෙමයි මචං. ඔයා career එක පටන් ගන්නම කෙනෙක් නම් කවදාවත් පළවෙනි පඩිය විදිහයට 50-60 බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නත් එපා. මොකද ඉන්ටවීව් කෝල් කරන්න කලින් හෙන සෙට් එකක් ඇප්ලිකේෂන් රිවීවු කරලා අයින් කරනවා. මුලින්ම පොඩි තැනකින් පටන් ගන්න. ඒ කියන්නේ Associate හරි Junior level එකකින් හරි. හුඟක් ආයතනවල internships offer කරනවා. ඒකකට සෙට් වෙලා වැඩ පෙන්නුවොත් කෙලින්ම ඇතුලට යන්න පුලුවන්.

    ජොබ් එකක් ඉතාමත් ඉක්මණින් ලැබේවා කියලා සුභ පතනවා!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    bcs ban. Me kiyana vdiyata bsc hons thiyna untath job nane bn. E unata ape pgd krpu unwa virtusa eken gannwa kyla cv dannath quwa. Ane manda. Mun kynwane job ne kyla bn. Baye be.
    Virtusa මතම ඉන්න එපා බන්
    තව ප්ලේස් තියෙනවා මචන් IT වලට
    ට්‍රයි කරපන් සහෝ රිංගන්න බැරි වෙන එකක් නෑ
    වචුසා ඔය කියන තරම් සුන්දර නෑ
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Virtusa මතම ඉන්න එපා බන්
    තව ප්ලේස් තියෙනවා මචන් IT වලට
    ට්‍රයි කරපන් සහෝ රිංගන්න බැරි වෙන එකක් නෑ
    වචුසා ඔය කියන තරම් සුන්දර නෑ

    Apita jobs lebeida ban? :sorry::sorry:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මෙහෙමයි මචං. ඔයා career එක පටන් ගන්නම කෙනෙක් නම් කවදාවත් පළවෙනි පඩිය විදිහයට 50-60 බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්නත් එපා. මොකද ඉන්ටවීව් කෝල් කරන්න කලින් හෙන සෙට් එකක් ඇප්ලිකේෂන් රිවීවු කරලා අයින් කරනවා. මුලින්ම පොඩි තැනකින් පටන් ගන්න. ඒ කියන්නේ Associate හරි Junior level එකකින් හරි. හුඟක් ආයතනවල internships offer කරනවා. ඒකකට සෙට් වෙලා වැඩ පෙන්නුවොත් කෙලින්ම ඇතුලට යන්න පුලුවන්.

    ජොබ් එකක් ඉතාමත් ඉක්මණින් ලැබේවා කියලා සුභ පතනවා!
    Thnxx machoo podi ekak hari kamak naha machan..:(mata hitha ganna bari mama mechara dewal denagenath nikamata ekek wath call karanne nahane.dan balanna thiyenne handahana thamai machan
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    එළකිරි_කොල්ලා;13907433 said:
    Thnxx machoo podi ekak hari kamak naha machan..:(mata hitha ganna bari mama mechara dewal denagenath nikamata ekek wath call karanne nahane.dan balanna thiyenne handahana thamai machan

    Oya feild eke andurana ekekta kiyala thalluwak ganna blpn mchn.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, samahara company advertise karanne naha, unge site eke jobs danawa.
    IT company wala websites wala careers section check karala apply karanna.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Virtusa මතම ඉන්න එපා බන්
    තව ප්ලේස් තියෙනවා මචන් IT වලට
    ට්‍රයි කරපන් සහෝ රිංගන්න බැරි වෙන එකක් නෑ
    වචුසා ඔය කියන තරම් සුන්දර නෑ

    ව්ර්ටිසා, අයි.ෆ්.ස්, මිලෙනියම් අයි ටි මෙවාට යන්න ආමරුයි. මෙවාට ගොඩක් ගන්නෙ මොරටුව, කොලොම්බො, ස්ලිට් වගෙ වුන්. වර්ටුසා එකට බුරුතු පිටින් ස්ලිට් එකට ගන්නවා අඩු පඩියට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ව්ර්ටිසා, අයි.ෆ්.ස්, මිලෙනියම් අයි ටි මෙවාට යන්න ආමරුයි. මෙවාට ගොඩක් ගන්නෙ මොරටුව, කොලොම්බො, ස්ලිට් වගෙ වුන්. වර්ටුසා එකට බුරුතු පිටින් ස්ලිට් එකට ගන්නවා අඩු පඩියට.
    වර්චුසා එකේ අඩු පඩි දීලා වැඩි වැඩ මරවනවා
    මගේ යාලුවෙක් e wis කියන එකේ ඉන්නවා
    එකෙත් ඔය සයිඩ් එකේ දේවල් කරනවලු
    හොදයි බන් පඩි උනත්
    සැහැල්ලුවෙන් වැඩ කරනවා ඌ
    ජෝන් කීල්ස් එකෙත් එහෙමයි
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    For all you guys who joined the degree rat race, in the next few years this is the ultimate destination

    well_1.jpg
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    වර්චුසා එකේ අඩු පඩි දීලා වැඩි වැඩ මරවනවා
    මගේ යාලුවෙක් e wis කියන එකේ ඉන්නවා
    එකෙත් ඔය සයිඩ් එකේ දේවල් කරනවලු
    හොදයි බන් පඩි උනත්
    සැහැල්ලුවෙන් වැඩ කරනවා ඌ
    ජෝන් කීල්ස් එකෙත් එහෙමයි

    එක ඈත්ත. ජොන් කිල්ස් එකට පෑන ගන්න ආමරුයි බන්..