මම නම් කියන්නේ අලුතෙන් course කරන්න ඉන්න උන්ට Civil Engineering,Quantity Surveying,වගේ කරන්න කියලා. Middle East ජොබ් වලට හොයාගෙන එන්නේ. ලක්ෂ 4-5ක් පඩි
Autocad, draftman, Air conditioning,Plumbing උනත් හොඳයි බන්, අවුරුදු ගණන් ගූ කාගෙන ඩීග්‍රී ගහන්න ඕනෙ නෑ බන්. MIddle East, NZ job tiyenawa..
අනිත් ෆීල්ඩ් එක හොටෙල්. චෙෆ්/බාර්මන් මොකා උනත් ලංකාවෙ ජොබ් වැහි වැහලා.ඩුබායි,මෝල්ඩිව්ස් උනත් එහෙමයි.
මම මේ ලඟදි ඒජන්සියකට ගියා රටවත් යන්න පූලුවන්ද බලන්න.. නෝ IT ජොබ්ස් බන්,
හෝටල් ජොබ් වලට උඩින් ගන්නේ,, පඩිත් තියෙනවා.60-80 ක් වගේ.
අපේ එකෙක් ඉන්නවා අවුරුද්දක හොටෙල් කෝස් එකක් කරා ඒ දවස් වල. ඌ දැන් ආතල් එකට වගේ හොටෙල් රට ජොබ් වලට යන්නේ..ඌ කොහේ ඉඳන් ලංකාවට ආවත් මෙන්න ඊළග සතියෙ ඉඳන් මෙහේ හෝටලේක වැඩ.. අන්න මචන් නියම ෆ්‍රී ජොබ්ස්.