මවංලා දන්න කෙනෙක් මට මේකට උපදෙසක් දෙන්න...
පරිගණක අංශයෙන් ලංකාවෙ උපාධිය හෝ ඊට අවශ්‍ය පාඨමාලාවක් පටන් ගෙන දෙවන හෝ තෙවන අවුරුදු ( Semesters ) Australia වල කරන හෝ කරපු අය ඉන්නවද ?
එහෙම අයෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න කොයි වගේ දෙයක්ද පටන් ගන්න ඕන, හොඳ තැන් මොනාද පටන්ගන්න,
එහෙම අයෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න කොයි වගේ දෙයක්ද පටන් ගන්න ඕන, හොඳ තැන් මොනාද පටන්ගන්න,
+