highland පිටි දියකරන්න amaarui නේද?
ඇල් වතුරේද දියකරගන්න ඕනේ?
දිය කරන්ඩ වත් එහෙම නැතුව පිටි කන්ඩවත් ඔය උඨ්ට තියෙන්ඩ එපැයි බං.
ඉස්සර නම් ඇල්වතුර දාලා දිය කරලා තමයි හැදුවේ
දැන්නම් ඕන වෙන්නේ නෑ
yesඉස්සර නම් ඇල්වතුර දාලා දිය කරලා තමයි හැදුවේ
දැන්නම් ඕන වෙන්නේ නෑ
Sathose badu thibila thyenawa. Wada karana un ewa hangan thyagena andurana ewunta dennaදිය කරන්ඩ වත් එහෙම නැතුව පිටි කන්ඩවත් ඔය උඨ්ට තියෙන්ඩ එපැයි බං.
අපේ පැත්තේ සතොසට මොනව හරි ආපු ගමන් පට්ට පෝලිමක් හැදෙනවා බං. කොහෙන් එන උන්ද දන්නෙ නෑ. ඒ නිසා මම දැන් මාස ගානකින් සතොස පැත්තේ ගියෙ නෑ.Sathose badu thibila thyenawa. Wada karana un ewa hangan thyagena andurana ewunta denna![]()
Sathosa, co-op city එකකින් Rs.1500+ බඩු ගන්න ඕනනේදිය කරන්ඩ වත් එහෙම නැතුව පිටි කන්ඩවත් ඔය උඨ්ට තියෙන්ඩ එපැයි බං.
සෙනග නැති වෙලාවකට වත් ගිහින් බලන්න ඕනේ බං.Sathosa, co-op city එකකින් Rs.1500+ බඩු ගන්න ඕනනේ
කූපන් එකක් දෙනවා පරණ ගාණටම highland එක ගන්න පුලුවන්