highland පිටි දියකරන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    highland පිටි දියකරන්න amaarui නේද?
    ඇල් වතුරේද දියකරගන්න ඕනේ?
     
    • Haha
    Reactions: dimuthmike

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Sathose badu thibila thyenawa. Wada karana un ewa hangan thyagena andurana ewunta denna 😤
    අපේ පැත්තේ සතොසට මොනව හරි ආපු ගමන් පට්ට පෝලිමක් හැදෙනවා බං. කොහෙන් එන උන්ද දන්නෙ නෑ. ඒ නිසා මම දැන් මාස ගානකින් සතොස පැත්තේ ගියෙ නෑ.
     
    • Haha
    Reactions: HmNRazor

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    අැල් වතුරේ දියවෙන්නේ පාන් පිටිනේ බං නැත්නම් corn starch..අහ් නැත්නම් අර පැකට් වල තියෙන ඉඳි අාප්ප පිටි..🤭🤭🤭
     
    • Haha
    Reactions: HmNRazor

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දිය කරන්ඩ වත් එහෙම නැතුව පිටි කන්ඩවත් ඔය උඨ්ට තියෙන්ඩ එපැයි බං.
    Sathosa, co-op city එකකින් Rs.1500+ බඩු ගන්න ඕනනේ
    කූපන් එකක් දෙනවා පරණ ගාණටම highland එක ගන්න පුලුවන්
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Sathosa, co-op city එකකින් Rs.1500+ බඩු ගන්න ඕනනේ
    කූපන් එකක් දෙනවා පරණ ගාණටම highland එක ගන්න පුලුවන්
    සෙනග නැති වෙලාවකට වත් ගිහින් බලන්න ඕනේ බං.