කොහෙවත් නෑ නේ! දන්න කොහෙවත් තියෙනවද? :confused::confused::confused::confused:
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK Jan 6, 2020 #1 කොහෙවත් නෑ නේ! දන්න කොහෙවත් තියෙනවද?
Sutin Well-known member Sep 23, 2016 1,150 1,011 113 Dukganna walawwa, Mahanuwara Jan 6, 2020 #2 milko narahenpita
P PGRMS Active member Aug 22, 2018 169 194 43 Colombo, Sri Lanka Jan 6, 2020 #3 kirimandala mawathe balanna. godak welawata thiyenawa
skymicro Well-known member May 22, 2014 16,759 14,254 113 36 ඒක වැඩක් නෑනෙ Jan 6, 2020 #5 one gall face keels supper
S snm1990 Well-known member Jun 4, 2015 11,352 8,488 113 Jan 6, 2020 #6 ඔවු බන්... පට්ට අමාරුයි හොයාගන්න... පැලවත්ත ඒවත් අඩුයි, දෙකෙන් එකක්වත් නැති නිසා දැන් කිරි බොන්නෙත් නෑ
ඔවු බන්... පට්ට අමාරුයි හොයාගන්න... පැලවත්ත ඒවත් අඩුයි, දෙකෙන් එකක්වත් නැති නිසා දැන් කිරි බොන්නෙත් නෑ
gahasitha Well-known member Oct 29, 2008 1,115 774 113 38 Jan 6, 2020 #7 Higland පැලවත්ත ලොක්කෝ ඩීල් එකක් ගහලා තියෙන්නේ කිරි පිටි company කාරයෝ එක්ක . නැත්තං මේවා ප්‍රසිද්ධ නැති කාලේ තිබ්බ තරම්වත් මේවා නැත්තේ ඇයි ? කිරි නැති කතාව පිළිගන්න බෑ. මොකද මුන්ට යෝගට් බටර් හදන්න කිරි තියනවා.
Higland පැලවත්ත ලොක්කෝ ඩීල් එකක් ගහලා තියෙන්නේ කිරි පිටි company කාරයෝ එක්ක . නැත්තං මේවා ප්‍රසිද්ධ නැති කාලේ තිබ්බ තරම්වත් මේවා නැත්තේ ඇයි ? කිරි නැති කතාව පිළිගන්න බෑ. මොකද මුන්ට යෝගට් බටර් හදන්න කිරි තියනවා.
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Jan 6, 2020 #8 Highland පැලවත්ත පටට ලාබයක් ඇතිනේ
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jan 6, 2020 #10 KavinduDD said: Highland පැලවත්ත පටට ලාබයක් ඇතිනේ Click to expand... කාලයක් කිරි ගොවියො පාර දිගේ කිරි හැලුවා හයිලන්ඩ් ඵකෙන් කිරි ගන්නෙ නැතුව.දැන් පැලවත්ත,ලකී වගේ කම්පනි තියෙන නිසා ඒ මිනිස්සුන්ගෙ පොකට් ඵකට වාසියි.
KavinduDD said: Highland පැලවත්ත පටට ලාබයක් ඇතිනේ Click to expand... කාලයක් කිරි ගොවියො පාර දිගේ කිරි හැලුවා හයිලන්ඩ් ඵකෙන් කිරි ගන්නෙ නැතුව.දැන් පැලවත්ත,ලකී වගේ කම්පනි තියෙන නිසා ඒ මිනිස්සුන්ගෙ පොකට් ඵකට වාසියි.
sameira Well-known member Mar 17, 2008 590 193 83 CMB, LK Jan 6, 2020 #11 යොගට් බටර් වලින් ලාබෙ වැඩි හින්ද කිරි පිටි හදන්නෙ අඩුවෙන් ලු!
castellain Well-known member Jan 24, 2010 5,703 14,384 113 Jan 6, 2020 #12 Kiri bonna epa yako. Herbal drinks beepan. Ganna beri nan gedara hada ganin
Brandy2020 Well-known member May 15, 2018 20,069 25,156 113 Jan 6, 2020 #13 ඔව් මචං , මාස ගාණකට සැරයක් Highland මාර්කෙට් එක empty වෙලාම යනවා...ඇන්කර්,රත්ති රාක්ක පුරෝලා.....සතොසේ තියෙන්නෙත් ෆොන්ටෙරා බඩු සහ ආරිය කිරි විතරයි. මට හිතෙන්නේ අරුන්ගේ ස්ටොක් ඉතිරිවෙන කාලෙට Highland බඩු දාන්නේ නෑ වගේ....දෙතුන් ගොල්ලම අන්නෝන්‍ය ක්‍රමයට පිට කසා ගන්නවා ද කොහෙද?
ඔව් මචං , මාස ගාණකට සැරයක් Highland මාර්කෙට් එක empty වෙලාම යනවා...ඇන්කර්,රත්ති රාක්ක පුරෝලා.....සතොසේ තියෙන්නෙත් ෆොන්ටෙරා බඩු සහ ආරිය කිරි විතරයි. මට හිතෙන්නේ අරුන්ගේ ස්ටොක් ඉතිරිවෙන කාලෙට Highland බඩු දාන්නේ නෑ වගේ....දෙතුන් ගොල්ලම අන්නෝන්‍ය ක්‍රමයට පිට කසා ගන්නවා ද කොහෙද?
superbandara Well-known member Oct 5, 2015 822 1,241 113 Jan 6, 2020 #14 Highland milk bar Nawala Call karala palayan machan (011) 406 2126 Mama gannakota 1kg witharai thibune
Highland milk bar Nawala Call karala palayan machan (011) 406 2126 Mama gannakota 1kg witharai thibune
walmsilva Well-known member Sep 24, 2012 1,955 117 63 Jan 6, 2020 #16 මොන මගුලක්ද බං. කෝ ඉල්ලුමට සැපයුම..... හැමදාම ගියාම ආවෙ නෑ කියනවා....
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Jan 6, 2020 #18 walmsilva said: මොන මගුලක්ද බං. කෝ ඉල්ලුමට සැපයුම..... හැමදාම ගියාම ආවෙ නෑ කියනවා.... Click to expand...
walmsilva said: මොන මගුලක්ද බං. කෝ ඉල්ලුමට සැපයුම..... හැමදාම ගියාම ආවෙ නෑ කියනවා.... Click to expand...
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jan 6, 2020 #19 ගිය සතියේ ගාල්ලට stock1ක් ආවලු පැයෙන් බඩු ඉවරලු
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jan 6, 2020 #20 superbandara said: Highland milk bar Nawala Call karala palayan machan (011) 406 2126 Mama gannakota 1kg witharai thibune Click to expand... thanx machan heta gihin balanna one
superbandara said: Highland milk bar Nawala Call karala palayan machan (011) 406 2126 Mama gannakota 1kg witharai thibune Click to expand... thanx machan heta gihin balanna one