ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.
අරලිය හාල් කාරයා ඕක ගෙන්වන්නේ ඩබ්ලි සිරිසේනගේආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.
අරලිය හාල් කාරයා ඕක ගෙන්වන්නේ ඩබ්ලි සිරිසේනගේ

ballata deela balanna ehenm![]()
ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.
Highland, Palawaththa nuwarin paththe ganna puluwan thanak ehema dannawada??

බෞද්ධයා නාලිකාවේ අයිතිකාරයා ලු ඔය කොම්පැනිය කරන්නේ ඒකයි ඕකට වැඩිය කතාවක් එන්නේ නැත්තේ

Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?
දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?

පිටි විතරයි ගේන්නේ.