Highland milk powder

ceng

Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    Highland එකට කිරි supply එක මදි කියල කියනව . සමහර දවස් වලට factory එක පැය 2ක් වගේ ලු දුවන්නේ .
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අලුතෙන් ෆැක්ටරි එකක් හදනවා කියනවා ( හයිලන්ඩ් ලොරියේ එකා කියල තියෙන්නේ ) ඒක හදලා ඉවර වෙද්දී මේ පිටි මදි ප්‍රශ්නේ ඉවර වෙනවා කියලයි කියන්නේ. දැන් ගොඩක් උන් ඇන්කර් රත්ති වගේ බඩු ගන්නේ නෑ.බඩු තියෙද්දී ගන්න එකා 10-15 ගන්නවා සෑහෙන දවසකට ඇති වෙන්න. ඒකයි එක පාරට හයිලන්ඩ් නැතුවම යන්නේ.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    buddika pathirana case eka adda dawaswalanam palawatta kiri wholesale kadawala thibba, dan na, Keels ekata oya dekama enawa, touch eke inna, un awa gaman showcase wala danne na box eka kadala kiri piti nathi thanaka thiyanawa, kiripiti thiyena thana un danne na, so wate yana minissunge carts diha balan inna highland thiyenawanam badu awith. komath ganna eka 7-8k gannawa so eka hena notice. Aluthen non-fat ekakuth gahuwa ekath athi dan kadawala.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    මටත් හොයල හොයල එපා වෙලා දැන් මැලිබන් පිටි බොන්නේ :sorry::(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,181
    113
    Cargills wala highland a butter danne ne, Jothmale purola... Ungea director board mattayek neda kothmale karanne

    Cargills Managing Director Imtiaz Wahid
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,058
    7,347
    113
    Kotahena
    මටත් හොයල හොයල එපා වෙලා දැන් මැලිබන් පිටි බොන්නේ :sorry::(

    Fontera = cancer
    නොබී ඉඳපන් ඊට වඩා හොඳයි වහ බොනව ට වඩා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,058
    7,347
    113
    Kotahena
    Nespray Fontera ද? ලංකාවේ නේද හදන්නේ? ඒකෙ ඔය pharm oil fat එක දානවද? Trans fat issue එක තියෙනව ද?

    දන්නා එකක් කියපන් කොහොමද මෙක හොයන්නේ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    Higland පැලවත්ත ලොක්කෝ ඩීල් එකක් ගහලා තියෙන්නේ කිරි පිටි company කාරයෝ එක්ක . නැත්තං මේවා ප්‍රසිද්ධ නැති කාලේ තිබ්බ තරම්වත් මේවා නැත්තේ ඇයි ? කිරි නැති කතාව පිළිගන්න බෑ. මොකද මුන්ට යෝගට් බටර් හදන්න කිරි තියනවා.
    ගොටභය නම් මොනවා කරයිද දන් නැ
    හැබැයි කලින් හිටපු එකෙක්ටවත් හයිලන්ඩ් එක දියුණු කරලා ගන්ඩ උවමනාවක් තිබ්බේ නැ
    අනිවාර්යෙන්ම කිරිපිටි කාරයොත් එක්ක ඩීල් එකක් ඇති එක තමා මෙහෙම වෙන්නේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.
     
    • Like
    Reactions: Big Cass

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආරිය කියලා මගුලක් තියෙනව නෙද වස නෑ කියලා ඇඩ් දදා විකුනන්නෙ, කටෙ තියන්න බෑ පාම් ඔයිල් රසයි. අපෙ පූසවත් බොන් නෑ එවා.

    ballata deela balanna ehenm :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Higland පැලවත්ත ලොක්කෝ ඩීල් එකක් ගහලා තියෙන්නේ කිරි පිටි company කාරයෝ එක්ක . නැත්තං මේවා ප්‍රසිද්ධ නැති කාලේ තිබ්බ තරම්වත් මේවා නැත්තේ ඇයි ? කිරි නැති කතාව පිළිගන්න බෑ. මොකද මුන්ට යෝගට් බටර් හදන්න කිරි තියනවා.

    yogurt hadanne machine hodana wathuren :)