highway එකේ පොලීසිය

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් දැන ගන්න ඔ්න. එහෙම avarage speed වලින් බලල දඩ කොල දෙන්න පුලුවන්ද බං.? ඔප්පු කරන්න සාක්ෂි නැ නේද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ හයිවේ යනකොට ඇර සොයිසා කියල කෙළගෙන යන්නේ නැතුව පොඩ්ඩක් වටපිට බල බලා ගියොත් දකින්න පුළුවන් ඔය ගස් කැරියෝ හයිවේ එක හරහා යන පාලං වල කණු එහා පැත්තට වෙලා පාලං කොක්කු වගේ මීටරේ අල්ලාගෙන ඉන්නවා.

    වෙන??

    මම දැක්ක fb එකේ දාල තියනව ගස් අස්සෙ ඉඳල මීටරේ අල්ලන photo එකක්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටත් දැන ගන්න ඔ්න. එහෙම avarage speed වලින් බලල දඩ කොල දෙන්න පුලුවන්ද බං.? ඔප්පු කරන්න සාක්ෂි නැ නේද?

    ithin ban eka sakshiyakne?

    uba enter karapu welawath harinam exit wena welawath harinam wena monada
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මට දීලා තියෙනවා.
    එක සැරයක් නෙවෙයි.කිහිපසැරයක්.
    රෑට පොලිසිය හැංගිලා නැති නිසා ඇදලා එනවා.ගිය සෙනසුරාදා මාතර ඉඳලා කඩුවෙලට විනාඩි 40ට ආවා.
    කොලේ දුන්නා.
    තර්කය පැහැදිලියි.

    පුළුවන් නම් හයිවේ ටිකට් එකේ ෆොටෝ එකක් දාන්න. මම ඇත්තටම දැකල නැහැ 100 ට වඩා වැටෙනවා කොලේ. :no::no:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    mokada natte aye yanakota hodata balan yanna, than keepayalama camera hi karala thiyanawa. tanakuth onenam hariyatama kiyannam. kottawe idala yanakota ambalangoda exit ekata 200m walata kalin thiyanawa palamak yata hi karala.

    මම පවුද්ගලිකවම දන්නවා කැමරා හයි කරලා තිබුනට ඒවා speed trap නොවන වග. ඒ හයි කරලා තියන්නේ නිකම් ආරක්ෂාව සඳහා විතරයි. එකෙන් බලල පොලිසිය දඩ ගහන්නේ නැහැ.

    ඔය machine වල tolerance එකක් නැද්ද +/-5% වගේ

    තියනවා. සාමාන්යෙන් 110 වගේ යනවනම් තමයි අල්ලන්නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පුළුවන් නම් හයිවේ ටිකට් එකේ ෆොටෝ එකක් දාන්න. මම ඇත්තටම දැකල නැහැ 100 ට වඩා වැටෙනවා කොලේ. :no::no:
    දාන්නම්..දාන්නම්..
    ගිය සතියේ දුන්න එකම දාන්නම්.
    ටිකට් එකේ නෙවෙයි.
    දඩකොලේ.
    ටිඅකට් එකේ නම් ඔය කියන එකක් මම දන්නේ නෑ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    Ehema dada kolee man danuwathwanm den na bnnaniwaren un allnawa bn hangila idan meter ekak eeta passe thamayi denne..
     
    PahasuLK

    Member
    Sep 4, 2016
    116
    9
    0
    පහසුවෙන්
    මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්‍යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.

    avg eka 123 ta tibila natara karala hodawagen ahagaththa, dhadakolanam dunne ne :)
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දාන්නම්..දාන්නම්..
    ගිය සතියේ දුන්න එකම දාන්නම්.
    ටිකට් එකේ නෙවෙයි.
    දඩකොලේ.
    ටිඅකට් එකේ නම් ඔය කියන එකක් මම දන්නේ නෑ..

    ඒක තමයි. ඔයා ඔය කියන විදියට නෙවෙයි දඩ කොලේ ලැබිල තියන්නේ. Average speed එක 100 වඩා වැඩියෙන් කොලේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෙලාවත් එහෙමයි(අඩුම වෙලාව වැටෙන්නේ වාහනේ 100 ගියා වගේ ගාන.). රෑ ද දවල්ද කියල නැහැ. පොලිසියෙන් ඉන්නවා පාරේ.:lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඒක තමයි. ඔයා ඔය කියන විදියට නෙවෙයි දඩ කොලේ ලැබිල තියන්නේ. Average speed එක 100 වඩා වැඩියෙන් කොලේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෙලාවත් එහෙමයි(අඩුම වෙලාව වැටෙන්නේ වාහනේ 100 ගියා වගේ ගාන.). රෑ ද දවල්ද කියල නැහැ. පොලිසියෙන් ඉන්නවා පාරේ.:lol::lol:
    මම ඇහුවාම කිව්වේ අරම හරුපයක් බං.
    ඒකයි මම ඕක කිව්වේ.
    මම එද්දි පාන්දර 3යි.
    හැබැයි ඒ වෙලාවටත් පොලිසියේ එවුන් පාලම් අස්සේ ඉන්නවා නම් පව් බං.දඩ ගැහුවට දුක නෑ.
    :lol::lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම ඇහුවාම කිව්වේ අරම හරුපයක් බං.
    ඒකයි මම ඕක කිව්වේ.
    මම එද්දි පාන්දර 3යි.
    හැබැයි ඒ වෙලාවටත් පොලිසියේ එවුන් පාලම් අස්සේ ඉන්නවා නම් පව් බං.දඩ ගැහුවට දුක නෑ.
    :lol::lol:

    එහෙම කරන්න නීතිමය පසුබිමක් තියනවද කියල නම් දන්නේ නෑ. හොයල බලන්න ඕන.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    ehema denne na yako :lol:
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    100k 105k speed eka aulak ne, ekath exit eke inna police off. anuwa wenas wei, oka exit eke inna ayama thamai kiyanne,
    89th Km post eke aniwa innawa, meter eka thiyagena 30-40 km post eketh innawa,

    CAM walin detect karanna tharang, advance ne thama
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    100k 105k speed eka aulak ne, ekath exit eke inna police off. anuwa wenas wei, oka exit eke inna ayama thamai kiyanne,
    89th Km post eke aniwa innawa, meter eka thiyagena 30-40 km post eketh innawa,

    CAM walin detect karanna tharang, advance ne thama

    elakiri

    anna ehema danna ewa thiyanawanam dapalla
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    this is not true. but they can do this if they need. I have receipts with 120 KMPH but no penalty.

    Dennied: seems you never pass 100 , :D
     
    Last edited: