ටයර් පන්ච් එකක් වෙල අපි අයින් කරල නවත්තල හැසාඩ් දාල ටයර් එක මාරු කරන්න බැරිද?
ඊයෙ රෑ මට දඩයක් ලිව්ව එහෙම මාරු කලා කියල.
පොලිසියෙන් කිව්ව එහෙම කරනවනම් හයිවේ ආපදා ස්‍ර්විස් එකට කතා කරල එයාල ආවහමලු කරගන්න ඕනෙ.
මේක හරිද?