Highway නීති.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,179
    113
    Mother Earth
    salli denna oni na. ticket ekata oya okkoma services include wenawa.
    වාහනේ tow කරන්න වුණොත් ඒත් සල්ලි ගන්නැද්ද ? ඉතින් බොරුවට වාහනේ කැඩිල කියල කෝල් කරල අපිට ඊළඟ exit එකෙන් දාගන්න පුළුවන්නේ එතකොට වාහනේ තෙල් යන්නෙත් නෑ.
     
    • Like
    Reactions: luk3r

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    හයිවේ එකෙ වාහනේ ආපදාවක් උනොත් වාහනේ පුලුවන් තරම් අයින් කරලා නවත්තලා, එතන වැටෙන් එහා පැත්තට ගිහින් කෝල් කරන්න ඔනී 1969ට, කෝල් කරද්දි එතන ලගම තියෙන කිලෝමීටර් කණුව කියන්න ඕනි. ඊට පස්සෙ එහෙන් එනවා, වාහනේ කැඩිලනම් ගෙනියන්න කැරියර් එකක් එවනවා, අපි ගෙවන්න ඕනි එකට. එක්සිට් එකේදි ගෙවන්න ඕනි, හැබැයි එතන කාර්ඩ් පේමන්ට් නෑ.කෑශ් වලින්ම ගෙවන්න ඕනී.
     
    • Like
    Reactions: eksudda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    ටයර් පන්ච් එකක් වෙල අපි අයින් කරල නවත්තල හැසාඩ් දාල ටයර් එක මාරු කරන්න බැරිද?
    ඊයෙ රෑ මට දඩයක් ලිව්ව එහෙම මාරු කලා කියල.
    පොලිසියෙන් කිව්ව එහෙම කරනවනම් හයිවේ ආපදා ස්‍ර්විස් එකට කතා කරල එයාල ආවහමලු කරගන්න ඕනෙ.
    මේක හරිද?
    hoda bill ekak danawa ekarala. siri lanthe ehemai wenne issarahata

    හයිවේ එකෙ වාහනේ ආපදාවක් උනොත් වාහනේ පුලුවන් තරම් අයින් කරලා නවත්තලා, එතන වැටෙන් එහා පැත්තට ගිහින් කෝල් කරන්න ඔනී 1969ට, කෝල් කරද්දි එතන ලගම තියෙන කිලෝමීටර් කණුව කියන්න ඕනි. ඊට පස්සෙ එහෙන් එනවා, වාහනේ කැඩිලනම් ගෙනියන්න කැරියර් එකක් එවනවා, අපි ගෙවන්න ඕනි එකට. එක්සිට් එකේදි ගෙවන්න ඕනි, හැබැයි එතන කාර්ඩ් පේමන්ට් නෑ.කෑශ් වලින්ම ගෙවන්න ඕනී.
    cash nettam...
    ------ Post added on Feb 6, 2024 at 12:56 PM
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    hoda bill ekak danawa ekarala. siri lanthe ehemai wenne issarahata

    cash nettam...
    ------ Post added on Feb 6, 2024 at 12:56 PM
    Loku bill ekaknm neme, kilometers ganata rate ekak thiyenne. mata eka parak wela reasonable ganak kiwe. lagama garage ekata gihin danwa.

    hoda bill ekak danawa ekarala. siri lanthe ehemai wenne issarahata

    cash nettam...
    ------ Post added on Feb 6, 2024 at 12:56 PM
    Cash neththm ape license eka thiyaganwa, cash aran enakal. dennam QR pay karnna puluwan.
    ------ Post added on Feb 6, 2024 at 1:36 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    වාහනේ tow කරන්න වුණොත් ඒත් සල්ලි ගන්නැද්ද ? ඉතින් බොරුවට වාහනේ කැඩිල කියල කෝල් කරල අපිට ඊළඟ exit එකෙන් දාගන්න පුළුවන්නේ එතකොට වාහනේ තෙල් යන්නෙත් නෑ.

    tow karanna salli gannawa. 3rd party carriers enne neda.

    Tyre eka change kara ganna kam lanne eka wahala dena ekata salli gan nane.
     
    • Love
    Reactions: Candid-B