highway help

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගල්ල highway bus වල වෙනසක් තියනවද...? strike එක ඉවරද..? දැන් බස් මහරගමින් පටන් ගන්නේ නැද්ද කොට්ටවෙන්ද පටන් ගන්නේ.....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,734
    16,837
    113
    Kottawa
    ගල්ල highway bus වල වෙනසක් තියනවද...? strike එක ඉවරද..? දැන් බස් මහරගමින් පටන් ගන්නේ නැද්ද කොට්ටවෙන්ද පටන් ගන්නේ.....

    strike එක නම් දන්නේ නෑ.. හැබැයි කොට්ටාවේ highway bus halt එකේ නම් අපි cricket ගහනවා.. :lol::lol: තාම හදන පාටක් නෑ.. :no::no:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හෙනයා;19658014 said:
    strike එක නම් දන්නේ නෑ.. හැබැයි කොට්ටාවේ highway bus halt එකේ නම් අපි cricket ගහනවා.. :lol::lol: තාම හදන පාටක් නෑ.. :no::no:
    සිරාවට ඇහුවේ බන්, කොට්ටාවෙන් බස් පටන්ගන්නේ නැද්ද...:confused::confused::lol::lol::lol:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    strike එක නම් දන්නේ නෑ.. හැබැයි කොට්ටාවේ highway bus halt එකේ නම් අපි cricket ගහනවා.. තාම හදන පාටක් නෑ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ස්ට්‍රයික් එක ඉවරයි. දැන් මහරගම බස් නවත්තන්නේ නෑ ඊයේ කියපු විදියට. කොටුවෙන් කොට්ටාවෙන් තමයි බස් පටන්ගන්නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,734
    16,837
    113
    Kottawa
    ස්ට්‍රයික් එක ඉවරයි. දැන් මහරගම බස් නවත්තන්නේ නෑ ඊයේ කියපු විදියට. කොටුවෙන් කොට්ටාවෙන් තමයි බස් පටන්ගන්නේ

    WTF :eek::eek: kottawe koheda yakow ida tiyenne high way bus gahanna :confused::confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හෙනයා;19658439 said:

    WTF :eek::eek: kottawe koheda yakow ida tiyenne high way bus gahanna :confused::confused:

    එහෙම තමයි ඊයේ නිවුස් වලට කිව්වේ. මහරගම හයිවේ බස් නවත්තන්න දෙන්නේ නැති කව්ද නිසාලු එහෙම කරේ