ගල්ල highway bus වල වෙනසක් තියනවද...? strike එක ඉවරද..? දැන් බස් මහරගමින් පටන් ගන්නේ නැද්ද කොට්ටවෙන්ද පටන් ගන්නේ.....
ගල්ල highway bus වල වෙනසක් තියනවද...? strike එක ඉවරද..? දැන් බස් මහරගමින් පටන් ගන්නේ නැද්ද කොට්ටවෙන්ද පටන් ගන්නේ.....

තාම හදන පාටක් නෑ.. 

සිරාවට ඇහුවේ බන්, කොට්ටාවෙන් බස් පටන්ගන්නේ නැද්ද...හෙනයා;19658014 said:strike එක නම් දන්නේ නෑ.. හැබැයි කොට්ටාවේ highway bus halt එකේ නම් අපි cricket ගහනවා..තාම හදන පාටක් නෑ..
![]()





strike එක නම් දන්නේ නෑ.. හැබැයි කොට්ටාවේ highway bus halt එකේ නම් අපි cricket ගහනවා.. තාම හදන පාටක් නෑ..



ස්ට්‍රයික් එක ඉවරයි. දැන් මහරගම බස් නවත්තන්නේ නෑ ඊයේ කියපු විදියට. කොටුවෙන් කොට්ටාවෙන් තමයි බස් පටන්ගන්නේ

kottawe koheda yakow ida tiyenne high way bus gahanna 

හෙනයා;19658439 said:
WTFkottawe koheda yakow ida tiyenne high way bus gahanna
![]()