mcan 1lak walata ganna puluwan than gana podi idea ekak dipanko pathipiliyandala samahara p[athi wala bn perch eka laksha 15k wage wenwa
ingiriyanam sahenna adui bn
lakshetath ganna plwn
mcan 1lak walata ganna puluwan than gana podi idea ekak dipanko pathipiliyandala samahara p[athi wala bn perch eka laksha 15k wage wenwa
ingiriyanam sahenna adui bn
lakshetath ganna plwn
mcan 1lak walata ganna puluwan than gana podi idea ekak dipanko pathi
pipe line wathura current ehema thiyenawadaingiriye thama bn ekath ingiriye tikak athulata wenna gama paththta wenna habai marama lassanai bn

kadawath paatta ganan ne ban boru demand ekak yanne kiribathgoda kadawatha idamak enna baha thilawardhn karaya ussana passe wu resell karanawaaකඩවත පැත්ත බලපන්. අතුරුගිරිය, කැළණිය කෑල්ල හැදුවොත් කඩවත ඉදන් ඔරුගොඩවත්තට විනාඩි 20ක් වගේ වෙයි.
Highway Fee එක කීයක් වෙයිද දන්නේ නෑ![]()
![]()
![]()
![]()
කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....kadawath paatta ganan ne ban boru demand ekak yanne kiribathgoda kadawatha idamak enna baha thilawardhn karaya ussana passe wu resell karanawaa
main road eka lagamada ban dan dan yana ganan walata passe sell karanna hithagena'(awrudu 3 4king ) gaththoth paduda .කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....
main road එකේ ඉඳන් 150M දුරින්..... වෙල් යායක් මායිම් වෙලා තිබ්බේ... දැන් ඒකෙ expressway එක හදල.....main road eka lagamada ban dan dan yana ganan walata passe sell karanna hithagena'(awrudu 3 4king ) gaththoth paduda .
kadawath paatta ganan ne ban boru demand ekak yanne kiribathgoda kadawatha idamak enna baha thilawardhn karaya ussana passe wu resell karanawaa
aniwa mona labbata gannawada manda entrance ekata yanna paya bagayak yanawa,colombo lagay kiyala helicopter eken ennada highway ekata dala enna epaye.කතා කරන්න වැදගත් මාතෘකාවක්.
හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව.
Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ.
සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර උඩින් highway යනව කියල මේ වැඩි වටිනාකමක් දිය නොහැකි ඉඩම් පවා බොරුවට ගනන් උස්සනව දැන් මිනිස්සු. තනිකරම බොරු වැඩක්. ඉතින් ඉඩමක් ගන්න මනුස්සයෙක්ට ඉඩමක් ගන්න වෙන්නෙම නැහැ. මේක දැන් හැම තැනම වෙන දෙයක්. දැන් මිනිස්සුන්ට සල්ලි අඩුවෙන කාලයක්. කොරෝනා. ඩොලරය අහස උසට යනව. හැම දෙයක්ම ගනන් යනව. ජීවන වියදම වැඩියි. මේ සේරම අස්සෙ නිකම් highway එක ගෑවිලා ගියත් ඉඩම ගණන් ගිහිං. ඒක එතරම් සාධාරණත්වයක් නැති තේරුමක් නැති දෙයක් කියල පේන දෙයක්.
කතාවට එකඟයි!! ඒත් මට කියපන් බලන්න මේ ලකේපංකාවේ සාධාරණත්වයක් තියන විදියට මිනිස්සු මොනාද කලේ කියලා? ඉස්සර එකෙක් දෙන්නෙක් රිය පොලවල් දාන්න පටන් ගත්තා කට්ටිය වාහන ඒවා වල නවත්තලා තියලා කොහොම කොහොම හරි වාහනයක් දෙකක් විකුන ගත්තා අලුතෙන් තමන්ට වාහන ගත්තා, ikman.lk එකේ වගේ පකයලා ඒ රිය පොලවල් වලට බැහැලා ඒවායේ මාකටින් පාර කරන්න බෝඩ් පාර ගහලා, ඒ ඒ වාහන ටික ඒ ඒ සයිට් වලට දාගත්තා, දැන් බලපන් හරියට වාහනයක් ගන්න එකෙක්ට හරි ගානට වාහන ගෙවලා ගන්න බෑ, හදිස්සියට විකුනන එකෙක්ට හරි ගානට වාහනයක් විකුන ගන්න බෑ. රචනා ලිය ලිය ලකේපංකාවේ පොන්න හිකනල්ලු ගැන කතා කරන එක බොරු වැඩක් බම්. හදන්න බැරි තැනට වැටිලා තියෙන්නෙ. (අපේ තාත්තගේ මුල්ම ලොරිය වික්කේ ඔහොම රිය පොලක දාලා, ඒ රියපොලේ අයිතිකාරයා හම්බුන වෙලාවක ඒක මතක් කලා අපේ තාත්තාට ikman.lk වගේ උන් ඔය ලංකාවේ ඔන්ලයින් වාහන buying & selling කතාව කාපු විදිය කියන අතරේකතා කරන්න වැදගත් මාතෘකාවක්.
හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව.
Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ.
සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර උඩින් highway යනව කියල මේ වැඩි වටිනාකමක් දිය නොහැකි ඉඩම් පවා බොරුවට ගනන් උස්සනව දැන් මිනිස්සු. තනිකරම බොරු වැඩක්. ඉතින් ඉඩමක් ගන්න මනුස්සයෙක්ට ඉඩමක් ගන්න වෙන්නෙම නැහැ. මේක දැන් හැම තැනම වෙන දෙයක්. දැන් මිනිස්සුන්ට සල්ලි අඩුවෙන කාලයක්. කොරෝනා. ඩොලරය අහස උසට යනව. හැම දෙයක්ම ගනන් යනව. ජීවන වියදම වැඩියි. මේ සේරම අස්සෙ නිකම් highway එක ගෑවිලා ගියත් ඉඩම ගණන් ගිහිං. ඒක එතරම් සාධාරණත්වයක් නැති තේරුමක් නැති දෙයක් කියල පේන දෙයක්.
True story machanකතාවට එකඟයි!! ඒත් මට කියපන් බලන්න මේ ලකේපංකාවේ සාධාරණත්වයක් තියන විදියට මිනිස්සු මොනාද කලේ කියලා? ඉස්සර එකෙක් දෙන්නෙක් රිය පොලවල් දාන්න පටන් ගත්තා කට්ටිය වාහන ඒවා වල නවත්තලා තියලා කොහොම කොහොම හරි වාහනයක් දෙකක් විකුන ගත්තා අලුතෙන් තමන්ට වාහන ගත්තා, ikman.lk එකේ වගේ පකයලා ඒ රිය පොලවල් වලට බැහැලා ඒවායේ මාකටින් පාර කරන්න බෝඩ් පාර ගහලා, ඒ ඒ වාහන ටික ඒ ඒ සයිට් වලට දාගත්තා, දැන් බලපන් හරියට වාහනයක් ගන්න එකෙක්ට හරි ගානට වාහන ගෙවලා ගන්න බෑ, හදිස්සියට විකුනන එකෙක්ට හරි ගානට වාහනයක් විකුන ගන්න බෑ. රචනා ලිය ලිය ලකේපංකාවේ පොන්න හිකනල්ලු ගැන කතා කරන එක බොරු වැඩක් බම්. හදන්න බැරි තැනට වැටිලා තියෙන්නෙ. (අපේ තාත්තගේ මුල්ම ලොරිය වික්කේ ඔහොම රිය පොලක දාලා, ඒ රියපොලේ අයිතිකාරයා හම්බුන වෙලාවක ඒක මතක් කලා අපේ තාත්තාට ikman.lk වගේ උන් ඔය ලංකාවේ ඔන්ලයින් වාහන buying & selling කතාව කාපු විදිය කියන අතරේ)
කඩවත රාගම පාරේ 2005 දී මම ගත්තේ පර්ච් එක රු. 50,000/= ගානේ ... 10p කැලි 2ක් ගත්තා.... 2012දී p1ක් රු. 300,000/= ගානේ 10ක් විකුන්නා. ගත්ත එකා ගිය අව්රුද්දෙ p1ක් 1,200,000/= ගානේ ඒ කෑල්ල විකුණලා....
kadawatha side eke dn idam ne bnකඩවත පැත්ත බලපන්. අතුරුගිරිය, කැළණිය කෑල්ල හැදුවොත් කඩවත ඉදන් ඔරුගොඩවත්තට විනාඩි 20ක් වගේ වෙයි.
Highway Fee එක කීයක් වෙයිද දන්නේ නෑ![]()
![]()
![]()
![]()
ඒ ගැන අපි කතා නොකර ඉමු ටිරියෝ!! ඕ යේ...........True story machan
Ow Ape geval peththe (entrance) ganan giya kalin highway eka haduvata passe.Highway නිසා ඉඩම් ගණන් යනවනම් වෙන්න ඕන පිවිසුම් මාර්ග [ Highway entrance] අසල එව්වා නේද.
තව highway ගොඩක් කොලබට එන්න තියනවනේ මචන් ..එක නිසයි මන් මේ බැලුවේ (කැලණිය අතුරුගිර්යකතා කරන්න වැදගත් මාතෘකාවක්.
හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව.
Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ.
සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර උඩින් highway යනව කියල මේ වැඩි වටිනාකමක් දිය නොහැකි ඉඩම් පවා බොරුවට ගනන් උස්සනව දැන් මිනිස්සු. තනිකරම බොරු වැඩක්. ඉතින් ඉඩමක් ගන්න මනුස්සයෙක්ට ඉඩමක් ගන්න වෙන්නෙම නැහැ. මේක දැන් හැම තැනම වෙන දෙයක්. දැන් මිනිස්සුන්ට සල්ලි අඩුවෙන කාලයක්. කොරෝනා. ඩොලරය අහස උසට යනව. හැම දෙයක්ම ගනන් යනව. ජීවන වියදම වැඩියි. මේ සේරම අස්සෙ නිකම් highway එක ගෑවිලා ගියත් ඉඩම ගණන් ගිහිං. ඒක එතරම් සාධාරණත්වයක් නැති තේරුමක් නැති දෙයක් කියල පේන දෙයක්.
තාක්ෂනය දියුණු වෙද්දී එහෙම තමයි මචන්,පහසුවනේ බලන්නේ . දැන් අනික මාතර highway එක ගැහුවම galle road එකේකතාවට එකඟයි!! ඒත් මට කියපන් බලන්න මේ ලකේපංකාවේ සාධාරණත්වයක් තියන විදියට මිනිස්සු මොනාද කලේ කියලා? ඉස්සර එකෙක් දෙන්නෙක් රිය පොලවල් දාන්න පටන් ගත්තා කට්ටිය වාහන ඒවා වල නවත්තලා තියලා කොහොම කොහොම හරි වාහනයක් දෙකක් විකුන ගත්තා අලුතෙන් තමන්ට වාහන ගත්තා, ikman.lk එකේ වගේ පකයලා ඒ රිය පොලවල් වලට බැහැලා ඒවායේ මාකටින් පාර කරන්න බෝඩ් පාර ගහලා, ඒ ඒ වාහන ටික ඒ ඒ සයිට් වලට දාගත්තා, දැන් බලපන් හරියට වාහනයක් ගන්න එකෙක්ට හරි ගානට වාහන ගෙවලා ගන්න බෑ, හදිස්සියට විකුනන එකෙක්ට හරි ගානට වාහනයක් විකුන ගන්න බෑ. රචනා ලිය ලිය ලකේපංකාවේ පොන්න හිකනල්ලු ගැන කතා කරන එක බොරු වැඩක් බම්. හදන්න බැරි තැනට වැටිලා තියෙන්නෙ. (අපේ තාත්තගේ මුල්ම ලොරිය වික්කේ ඔහොම රිය පොලක දාලා, ඒ රියපොලේ අයිතිකාරයා හම්බුන වෙලාවක ඒක මතක් කලා අපේ තාත්තාට ikman.lk වගේ උන් ඔය ලංකාවේ ඔන්ලයින් වාහන buying & selling කතාව කාපු විදිය කියන අතරේ)