මචන්ලා ..අලුතෙන් හදන Highways නිසා බස්නාහිර පළාතේ ඊලග අවුරුදු දෙකේදී ඉඩම්
ගණන් යයි කියල හිතන ප්‍රදේශ මොනවද?දැන් ඒ පැති වල පර්චස් එක කීයටද යන්නේ
ගණන් යයි කියල හිතන ප්‍රදේශ මොනවද?දැන් ඒ පැති වල පර්චස් එක කීයටද යන්නේ
highway nisa ayi ban ganwathura enne?හයි වේ හින්දා ගණන් යනවද බන් ? හයිවේ හින්දා ගං වතුර නම් එනවා ඔය කිට්ටුවට.
වතුර බැස්ම හදලා නැතිව ගං වතුර ගහලා පෙන්නුව නිව්ස් වලට. කලුතර එහෙම පැති වලට. කොලබ නං කොහොමත් ගනන් නේ.highway nisa ayi ban ganwathura enne?
ow, mn bandaragamin gatta 20k awuarudu 3kata kalin, gatte 1i 50 gane, dan 4tat wadi purch 1k.dn nam me paththe ganan nathi idamak nathi tharam bn
bandaragama horana e paththath dn marama demand
ow, mn bandaragamin gatta 20k awuarudu 3kata kalin, gatte 1i 50 gane, dan 4tat wadi purch 1k.
horana,ingiriya,hadapangoda,piliyandala area,bandaragama පර්චස් එකක් කීයක් විතර වෙනවද බන්dn nam me paththe ganan nathi idamak nathi tharam bn
bandaragama horana e paththath dn marama demand
horana,ingiriya,hadapangoda,piliyandala area,bandaragama පර්චස් එකක් කීයක් විතර වෙනවද බන්
thanks 4 info machanow, mn bandaragamin gatta 20k awuarudu 3kata kalin, gatte 1i 50 gane, dan 4tat wadi purch 1k.
කොලොබ ආසන්නයේ entrance ගොඩක් තියනවනේ මචන්Highway නිසා ඉඩම් ගණන් යනවනම් වෙන්න ඕන පිවිසුම් මාර්ග [ Highway entrance] අසල එව්වා නේද.
thanks 4 info machanpiliyandala samahara p[athi wala bn perch eka laksha 15k wage wenwa
ingiriyanam sahenna adui bn
lakshetath ganna plwn
thanks 4 info machan
ඔව් මචන් ඒ අවට ඉඩම් ගණන් වැඩි කරනවා. Highway එකට 5-10 km තිබුනත් විනාඩි 15 -20, Highway එකට දුර කියලා ගණන් උස්සනවාකොලොබ ආසන්නයේ entrance ගොඩක් තියනවනේ මචන්
------ Post added on Jun 15, 2021 at 9:09 AM
thanks machoelz try krnna piliyandala paththen ganna demand eka ikmanata wadi wenwa bn
මම බැලුවේ Housing Schemes project එකකට මචන්..කොලොබ ඇතුලෙන් ගන්න එක පාඩුයි වගේ.colomba nam idam hitu kiyala ganan yanawaaa . danata aduwata thiyena mudukku lagaka hari mudukku nowana oppu thiyena perch 5k wath aran dapan. mudukku tika kaagena yanawaa anduwaa idam ganna
habayi perch eka 20lk+