එළකිරි යාලුවනේ මේකයි කතන්දරේ අපේ අයියගේ wedding එක ඊලග මාසේ තියෙන්නේ පොර දෙන්න යන Liqueur තමා Higland Queen and VX (හොටෙල් එකේ Higland Queen ගෙදර VX) ....වැඩේ කියන්න මම bite දෙන්නම් කිව්වා....මම වැඩිය දන්නේ නේ ඔය බ්‍රෑන්ඩ් එක්ක දෙන්න හොද මොනවද කියලා (වැඩිය නෙවේ කොහොමත් දන්නේ නේ...මොකෝ Liqueur පාවිච්චියක් නැති නිසා)
මේවගේ අවස්ථවක එළකිරියේ උදවු තමා ....
... එහෙනම් යාලුවනේ . මට කියන්නකෝ හොද bite වර්ග ටිකක්( Higland Queen and VX වෙන වෙනම දැම්මොත් හොදා )
Higland Queen
VX

මේවගේ අවස්ථවක එළකිරියේ උදවු තමා ....
... එහෙනම් යාලුවනේ . මට කියන්නකෝ හොද bite වර්ග ටිකක්( Higland Queen and VX වෙන වෙනම දැම්මොත් හොදා )Higland Queen
VX

Last edited:
