මචන් Highway වලට අපේ ඉඩම් අහු වෙද්දි ඒවට ගෙවන වන්දි ගැන උඹල කවුරුහරි දන්නවද? පර්චස් එකකට කීයක් වගේ වන්දි හම්බවෙනවද?