Hikvision කැමරා SSD ඕන අය කියන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hikvision වවුචර් වගයක් තියෙනවා ඔයාලට අවශ්‍ය කැමරා එහෙම තියෙනවනම් අඩුවට දෙන්නම් අවශ්‍ය අය මොනවද ඕන කියලා දාන්න. හෙට යනවා ගේන්න. ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්... මට වැඩක් නෑ අපරාදේ වවුචර් 😁😁
    Machan monada tiyenne ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    mama dennagema dealership aran thiyenne. e nisa camera genath check karala balala thiyenawa slightly different. habai comparison ekak karana wena cam ekak nathnam naked eye ekata e wenasa catch karaganna ba.
    quality wadi kageda ?

    colombocctv kiyanneth shiwalagema shop ekak neda ?
     
    • Like
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    DS-2CD2047G2-LU (PoE IP 4MP ColorVu 2.8mm එකක්)
    DS-2CD2T43G2-2I (PoE IP 4MP 2.8mm Bullet Camera එකක්)

    ඔය මොඩල් දෙක හෝ ඔයිට ආසන්න මොඩල් තියේද මිල කීයද කියලා අහලා කියන්න. මට කීපයක් ඕන.
    1. 26,590
    2. 22,590
     
    • Like
    Reactions: pradeeplk1025

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    1. දාන්න පුලුවන් :yes::yes::yes::yes:
    2. අද ප්‍රයිස් හරියටම කියන්නම්
    :angry::angry::angry:
    එල. එත් එක්කම 5MP AcuSense තියෙන හෝ නැති IP බුලට් එකකත් ප්‍රයිස් කියන්න. (Full Colour නෙවෙයි)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,748
    113
    Gampaha
    quality wadi kageda ?

    colombocctv kiyanneth shiwalagema shop ekak neda ?
    wadi hariyak siva thamai ban. unity pc house wage. IT gallery ge price wadi. quality ekath tikak wadi. warranty kachal. credit note dala return settlement dala invoice eken adu karaganna one. siva ge quality eka poddak adui. ganath adui. warranty nothing. weda na kiyala dunnoth check karannewath na. aluth ekak denawa ewalema. refund unath denawa move wenne nathi item walata.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    wadi hariyak siva thamai ban. unity pc house wage. IT gallery ge price wadi. quality ekath tikak wadi. warranty kachal. credit note dala return settlement dala invoice eken adu karaganna one. siva ge quality eka poddak adui. ganath adui. warranty nothing. weda na kiyala dunnoth check karannewath na. aluth ekak denawa ewalema. refund unath denawa move wenne nathi item walata.
    කොහෙද එහෙම දෙන්නේ? Warrenty යවලා චෙක් කරලා දවස් 4,5කින් දෙන්නේ අපිටනම්... 😁😁