e kiyanne ? vishthara kiyapanko machandennage quality 2k thiyenne..
Machan monada tiyenne ?Hikvision වවුචර් වගයක් තියෙනවා ඔයාලට අවශ්‍ය කැමරා එහෙම තියෙනවනම් අඩුවට දෙන්නම් අවශ්‍ය අය මොනවද ඕන කියලා දාන්න. හෙට යනවා ගේන්න. ඩීලර් ප්‍රයිස් එකටත් අඩුවෙන් දෙන්නම්... මට වැඩක් නෑ අපරාදේ වවුචර්![]()
mama dennagema dealership aran thiyenne. e nisa camera genath check karala balala thiyenawa slightly different. habai comparison ekak karana wena cam ekak nathnam naked eye ekata e wenasa catch karaganna ba.e kiyanne ? vishthara kiyapanko machan
quality wadi kageda ?mama dennagema dealership aran thiyenne. e nisa camera genath check karala balala thiyenawa slightly different. habai comparison ekak karana wena cam ekak nathnam naked eye ekata e wenasa catch karaganna ba.
1. 26,590DS-2CD2047G2-LU (PoE IP 4MP ColorVu 2.8mm එකක්)
DS-2CD2T43G2-2I (PoE IP 4MP 2.8mm Bullet Camera එකක්)
ඔය මොඩල් දෙක හෝ ඔයිට ආසන්න මොඩල් තියේද මිල කීයද කියලා අහලා කියන්න. මට කීපයක් ඕන.
එල. එත් එක්කම 5MP AcuSense තියෙන හෝ නැති IP බුලට් එකකත් ප්‍රයිස් කියන්න. (Full Colour නෙවෙයි)1. දාන්න පුලුවන්
2. අද ප්‍රයිස් හරියටම කියන්නම්![]()
wadi hariyak siva thamai ban. unity pc house wage. IT gallery ge price wadi. quality ekath tikak wadi. warranty kachal. credit note dala return settlement dala invoice eken adu karaganna one. siva ge quality eka poddak adui. ganath adui. warranty nothing. weda na kiyala dunnoth check karannewath na. aluth ekak denawa ewalema. refund unath denawa move wenne nathi item walata.quality wadi kageda ?
colombocctv kiyanneth shiwalagema shop ekak neda ?
කොහෙද එහෙම දෙන්නේ? Warrenty යවලා චෙක් කරලා දවස් 4,5කින් දෙන්නේ අපිටනම්...wadi hariyak siva thamai ban. unity pc house wage. IT gallery ge price wadi. quality ekath tikak wadi. warranty kachal. credit note dala return settlement dala invoice eken adu karaganna one. siva ge quality eka poddak adui. ganath adui. warranty nothing. weda na kiyala dunnoth check karannewath na. aluth ekak denawa ewalema. refund unath denawa move wenne nathi item walata.
ko ban umba pm kare naneකොහෙද එහෙම දෙන්නේ? Warrenty යවලා චෙක් කරලා දවස් 4,5කින් දෙන්නේ අපිටනම්...![]()