Hilux LN106

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    Hilux ln106 එකක් ගන්න හදන්නේ ;) . කැබ් ගැන මොනවත් දන්නේ නැහැ මචන්ලා :baffled: , මොනවද ගන්න කලින් බලන්න ඕනි දේවල් ?
    විකුණන ඒවා තියේ නම් කියන්න. 26ට අඩුවෙන් තමා බැලුවේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    50 ගනන් නම්බර් එකක්ද 250 ගනන්ද? වාහෙනේනම් සුපිරි බන් හැබැයි මෙහෙ තියන ඒවගේ චැසි බෝල් වෙන්න පට්ට ගහපුවා තියෙන්නේ. හොදට දන්න අදුරන එකෙක් එක්ක ගිහින් බෝඩි. එන්ජිම බලපන්
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    I used a 252 number 97 manufactured cab it was ok for me. Diesel efficiency too found good. parts available in Kurunegala. Good for hard use. but not much comfortable. this is common to D cabs
     

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ȜMA X;21713012 said:
    50 ගනන් නම්බර් එකක්ද 250 ගනන්ද? වාහෙනේනම් සුපිරි බන් හැබැයි මෙහෙ තියන ඒවගේ චැසි බෝල් වෙන්න පට්ට ගහපුවා තියෙන්නේ. හොදට දන්න අදුරන එකෙක් එක්ක ගිහින් බෝඩි. එන්ජිම බලපන්

    50 ganan number ekak thamai mcn baluwe..
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    chassie pupuralada balanna. 106 kiyanne dhunu model. 107 suspension enne. puluwan nam 107 ekatama yanna. chassie eka pupuranne driving seat eka laga roode gaawa stearing box eka hy wena thanin.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    106 එකේ ඉස්සරහත් දුණු නේ. බර වැඩට මරු. හැබැයි ගැස්සෙනවා වැඩියි. උස්සල පොලොවෙ ගහනව වගේ. දැන් නම් මහින්ද ලොක්කගේ ආශ්චර්‍යයට පින් සිද්ද වෙන්න පාරවල් හොඳ නිසා ඒ හැටි අවුලක් නෑ.