මචන්ලා දන්නේ නැහැ ඒකයි අහන්නෙ Hilux එකක් ගන්නයි තනන්නෙ ....
champ කියල තියෙනවා
සමහර ඒවා Thailand හදපුව
සමහර ඒවා Japan හදපුව
autogear and manual තියෙනව
අවුරුද්ද වෙනස්
අනේ ගන්න යද්දි හිතන්න දෙයක් කියපල්ලකො
champ කියල තියෙනවා
සමහර ඒවා Thailand හදපුව
සමහර ඒවා Japan හදපුව
autogear and manual තියෙනව
අවුරුද්ද වෙනස්
අනේ ගන්න යද්දි හිතන්න දෙයක් කියපල්ලකො

