කැබ් එකකින් ගිහින් බහින එකෙයි කාර් එකෙන් ගිහින් බහින එකෙයි වෙනස මොකක්ද බන්?
Personal choice එක ගැන නෙවේ මන් කියන්නේ, උබ තැනකට Hilux එකෙන් ගියාමයි Axio , Premio , Honda Grace bla bla වගේ සාමාන්‍ය කාර් එකකින් ගියාමයි එතන උන්ගෙන් උබට ලැබෙන Response එක මොන වගේද?
සමාජය උබව පිළිගන්නෙ දෙවිදියකටද , Hilux , Ford , Nissan ඩබල් කැබ් එකේ යන එකාට 100% දෙන Respect එක , Response එක Axio , Premio , Allion , Grace , Mazda budget cars වගේ ඒවයින් ගිහින් බහිනකොට 50% - 60% අඩුවෙනවද?
ප.ලි :- මෙතන අහන්නෙ Toyota සහ වෙන Brand වල සාමාන්‍ය කාර් ගැන විතරයි..
ඩබල් කැබ් එකෙනුයි BMW , AUDI වගෙ කාර් එකකිනුයි ගියොත් කොහොමත් කැබ් එකේ යන එකාව හැලෙනවනේ.. අපේ උන් BMW , AUDI ඔලුව උඩ තියන්නෙ ඉන්නේ..
හුදෙක් උබට ගොන් , මට දැනගන්න අත්‍යවශ්‍යම ප්‍රශ්නයකට බුද්ධිමත් පිළිතුරක් බලාපොරොත්තු වීම සඳහා පමණමයි..