Himalaya hair fall oil...

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මගෙත් ඔලුවේ ඉස්සරහ දෙපැත්තෙන් කොන්ඩේ යනවා. :confused: කොන්ඩේ හිටවපු කවුරුහරි නැත්තන්, හොද තෙලක් සෙට් උන කව්රු හරි ඉන්නවනම් කියපල්ලා..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maharagama Dr. Kasturiarachchi hari kasturirathna hari kiyala MBBS, etc hoda doc ekkenek innawa, eya denawa behet, konde case walata, tikak ganan. behet walata 20,000 + yanawa. mama danna ekkenek ge nam konde watena eka nawatuna ee behet gattata passe.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔය ජරාව දාන්ඩ එපා බන් කොල්ඩ් පෙර්ස්ඩ් සෙසමි ඔයිල් ටිකක් දාපන්