Hingana job ban. 09-30-2016 11:40 AM gona
තමන්ගෙම නම දාලා රෙප් කපපු එකෙක් මට සෙට් උනාමයි මෙ එළකිරි එකෙ 

පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.
සිරාවට මම මේ කියන්ඩ හිතුවා විතරයි ලසන්ත හොද මනුස්සයා එකේ තර්කයක් නැ
අනික මම හිතන් නැ පොර වැරදි විදිහකට සල්ලි හොයනවා කියලා
අපේ නුවර ගෙවල් පැත්තේ තමා ලසන්තගේ Builtapps එක තියෙන්නේ.
හැබැයි ඉතින් AloneGuy90 උබ ලසන්ත ගැන කිය කිය හිටිය කියල උබට වැඩක් නැ
උනන්දුව තියනවනම් ඕන තරම් ක්‍රම තියනව online සල්ලි හොයන්ඩ කැපවීම තියෙන්ඩ ඕන උපරිමේටම.
හැමදාම නැ නැ කියල හරියන නැ
ජොබ් කරන්ඩ ගියහම එතනට කොටු වෙනවා වෙන දෙයක් කරන්ඩ/හිතන්ඩ වෙලාවක් නැති වෙනවා මාසේ පඩිය එනකම් බලන් ඉන්නවා

නිල් කොටසට අදාළව.
ඔව් මන් ලසා ගැන දන්නෙ අරූ දාපු නිසා තමා ඒක ඇත්ත. අනෙක් එක මන් ටිපිකල් ශ්‍රි ලංකන් නම් නෙමෙ .මන් ක්‍රිටිකල් තින්කර් (තමන් ගැන තමන්ම කියාගන්න එක හරි නැහැ තමා.ඒත් අපි ගැන මිනිස්සු වරදි මතෙ ඉන්න කොට අපි ගැන කියලාම තමා මතෙ වෙනස් කරන්න වෙන්නෙ. බුදු හාමුදුරුවොත් කුල බෙදෙ නොසැලකුවාට තමන් ශාක්‍ය වංශෙ කියලා අඳුන්වලා දුන්නා සමහරුන්ට
).
රතු කළ කොටසට අදාළව: හරි ඌ (Aloneguy90 )මොටිවෙෂන් දෙන්න නේ ඔව්වා දැම්මෙ. වැරැද්දක් නම් පෙන්නෙ නැහ. ඒත් ඌට මොටිවෙෂන් උනෙ නැද්ද ?? එහෙම උනානම් මෙහෙම නාහෙන් අඬ අඬ ත්‍රෙඩ් දන්නෙ නැහ .ඌ අනෙක් උන්ට මොටිවෙෂන් දෙන එකෙ ඌ ලසාව ෆලො කරානම් ඌ සිහින මවන ප්‍රිමියො එක කෙසෙ වෙතත් මරුටියක් වත් අරගෙන මෙලහකට. ඒත් තාම ඌ බස් එකෙ නෙ යන්නෙ.
කළු කොටසට අදාලව. : ඔව් කලිඳුවා දාපු නිසා තමා මම දන්නෙ .ඌව පෞද්ගලිකව නම් දන්නෙ නැහැ .පස්සෙ දන්නෙ ඌ අපෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක් .කලිඳුව ටොක්ස් දුන්නා වගෙම ඌ ඔප්පු කළා. මන් උගෙන් පෲෆ් අහැව්වෙ නැහැ. මන් කිව්වෙ ඌට "මචං ෆිසිකල් බඩ ගන්නෙ නැතුව කම්පැණි එකක් දාපන් " කියලා.
පස්සෙ තනා ඌ කිව්වෙ මචං මන් ඒ ගාන ගෙව්වෙ මේ විදියට ,ඉස්සරහට නම් ෆ්රීලාන්සින් කරනන් අයිඩියා එකක් නැහැ කියලා වගෙ කතාවක් තනා කිව්වා වගෙ මතක .මන් උඹට ඒ ත්‍රෙඩ් එකෙ ලින්ක් එක මෙතන දාන්නම් .මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1633555&page=8
ප:ලි කොටසට අදාලව : හ හා උඹ එහෙමන් මගෙ පොයින්ට් අවුට් ඕෆ් ටොපික්ස් ටොක්ස් දැක්කෙ ඇපල්-සැම්සුන්ග් ත්රෙඩ්ස් වලයි අර ජිම් ත්‍රෙඩ් එකෙයි නේ ?? වෙන කොහෙවත් දැක්කා නම් කියපන් මන් ඒව්වාට අදාලව උත්තර දෙන්නම් .
උඹ ෂුවර් එකටම සැම්සුන්ග් හෝ ඇන්ඩ්‍රොයිඩ් යුසර් කෙනෙක් ? මන් නම් ඇපල් අයිෆෝන් සික්ස් ප්ලස් එකක් පාවිච්චි කරන්නෙ .ඒක පාවිච්චි කරන්න කලින් මන් ඇපල් විරොධියෙක්. ඒත් මන් ඒ ෆොන් එක ගත්තෙ එකෙ තිබ්බ බිල්ඩ් කොලිටි එකට ,එෆිෂන්සි එකට, සහ ස්ක්‍රීන් එක ලොකු නිසා මට වැඩ කරන තැන ඊමෙල් රීඩ් කරන්නත් එෆිෂන්සි එකා හොඳ නිසා රිප්ලයි ෆොර්වර්ඩ් කරන්න ලෙසි නිසා මිසක් තත්වෙ පෙන්වන්නවත් ,පාවිච්චි කරන්නෙ ඇපල් කියලා හිත හදාගන්නවත් නෙමෙ .මන් අනෙක් පොඩි ස්ක්‍රීන් සයිස් ඇපල් ෆොන් වලට කැමති නැහැ .මොකද ඊමෙල් රීඩ් කරන්න අපහසු නිසා .ඉතිං මන් ආතල් එකට ෆොන් ත්රෙඩ්ස් වලට බැහැලා පොඩි වලියක් දාගන්නවා අනෙක් උන් එක්ක. එව්වායෙ ඉතිං පොයින්ට් එක වැඩක් නැහැ. මන් හිතන්නෙ උඹ කතා කරන්නෙ මෙන්න මේ ත්‍රෙඩ් එක ගැන .http://www.elakiri.com/forum/showthread.php?t=1761526ඒත් සමහරක් ත්රෙඩ්ස් වල මන් ඇපල් පාවිච්චි කරන්නෙ ඇයි කියලා උඹෙ වචනෙන් කියනවානම් පොයින්ට් එකට කතාකරලා තියෙනවා.
ජිම් ත්‍රෙඩ් එකට අදාලව කිව්වොත්. මන් එකෙ මන් දන්න දැනුම අනුව උපදෙසක් දුන්නා. ඔය FCB කියන එකා ප්‍රොෆෙෂනල් බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න ඇති (උගෙ ටොක්ස් වලට අනුව ) .ඒත් අම්මට තාත්තාට බනින්න ගත්තෙ මන් නෙමෙ මුලින් ඌ .ඌ මට විසිටර් මැසෙජ් වලින් අම්මා තාත්තා මතක් කරලා මැසෙජස් එව්වා. එකෙන් තමා මට මල පැනලා මන් එව්වාට රිප්ලයි කලෙ. ඉතිං ඒ ත්‍රෙඩ් එකෙදි ඒ වලිය ඉවරයි .ඒත් මූ අදටත් මට විසිටර් මැසෙජස් එවනවා වඳ ගැනි වගෙ. ඉතිං බලපන් ප්‍රොෆෙෂන්ල් බොඩ් බිල්ඩර් කිව්වාට උගෙ එතික්ස් කෝහෙද .
ඉතිං ඔය දෙක විතරයි නෙ මගෙ පොයින්ට් අවුට් ත්රෙඩ්ස් ?? වෙන එව්වා තියෙනවානම් කියපන් .[/B][/COLOR][/SIZE]

මොකද තමන්ගේ අවශ්‍යයතාවට අනුව හරියන ඕඑස් එකක් තියාගත්තම හරිනේ. මේ ත්‍රෙඩ් එකේ ඒවා අදින්න මට අවශ්‍යයතාවක් නෑ. කවුද උඹේ රෙප් කපපු එකට මං රෙප් දුන්නා දැන්. 
මට සරලව කියන්න ඕනේ වුනේ ඒක. නැතිව ෆයිවර් තමා හොඳ අරකයි මේකයි කියන්න නෙමෙයි. මොකෝ මගේ සයිට් එකක්වැයි බං ඒක ප්‍රොමෝට් කර කර ඉන්න 

පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.
uba yana track eka nam hari habai working environment ehekadi thane hatiyata ane gahannath dana ganna ona. poddak sahayogeyen inna. 500k wath deela shape wuna nam hari. onna uba wagema hithana jaathiye kattiya othana innawa nam awulak na habai dan oken wenne uba kon wena eka. mokada ape lankawe ewunta kotiyak hoda dewal karath anthimata katha karanne ara eka unta wuna de gana ne hama daama. hamoth ekkama fit eke hitiyanam hari ithn. private companies wala thaniyen nam budu wenna bariya..

balamu, ekath hari thamai![]()

මෙහෙමයි උඹෙ ඉතිරි කිරිමෙ ආකල්පයට මන් ගරු කරනවා. ඒත් මචං ඔෆිස් එකක ඉද්දි බොන්න අනං මනං සීන් වලට යන්න ඕනෙ නැහ .අඩුම ගනෙ බර්ත්ඩෙ පාර්ටි එකකට එහෙම ඉල්ලුවාම නැතිකම කියලා හරි මරිසියක් දාලා හරි ඉල්ලන ගානෙන් බාගයක්වත් දීපන් . නැත්තම් මෙ ප්‍රයිවට් සෙක්ටර් එකෙ ඉන්න බැහැ බන් ඔහොම .දැන් දැන් රජයෙ එව්වායෙත් ඔය කල්චර් එක යනවා .ඉතිං කුණාම වෙන්න එපා. මොකද සල්ලි ඔනෙ .ඒත් මිනිස්සුත් ඔනෙ මචං .මිනිස්සු කියන්නෙ හැම තැනම ඉන්න එවුන් නෙමෙ තමන්ගෙ පරිසරය ඇතුලෙ ඉන්න එවුන් .ගෙදර නම් අහල පහල එවුන් ,වැඩ කරන තැන නම් තමන්ගෙ ටීම් එකෙ උන්.පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.
.
මම හිතුවෙ ඒ කඩෙ ගිය ගිවිල්ලට ලසන්ත හමර් ගද්දි අඩුම ගානෙ මූට මරුටියක්වත් අරන් දීලා ඇති කියලා .කොහෙද ඉතිං .මූ ත්‍රෙඩ් එක දැම්මාමයි මන් දන්නෙ ලසන්ත කියලා එකෙක්ව .
![]()

Mage gigs nam 5-6 parak front page eke thibba mage yaluwek ma dakala kiuwa ube gigs onna front page awilla kiyala 

Oya hariyatama kiyala thiyenawa machan!! Ape minissunta wela thiyenne oka thamai.
Anith de diunu wenna yana minihage kakulen adina eka.
පුලුවන් හැම සතේම ඉතිරි කරපන්
අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.

ප්‍රයෝජනයක් ඇරූනු කොට)ඔය සල්ලි තමයි මිනිස්සු වරද්දගන්න තැන. ඒක නිසා පරෙස්සමෙන් . මගේ නම් එහෙම ටාගට් එකකට තමයි දුවන්නේ.
මතක තියාගන්න රුපියලක් මදි වුනත් බස් කොන්දා වුනත් පයින් ගහල එලියට දාන කාලයක් මේක. හැමදේම සල්ලි.
මේ කාලේ ආතල් ගන්න ගියොත් ජීවිතේ පස්සේ කාලයක ආතල් කුඩුවෙයි. ඒක නිසා හැම වෙලේම මීටරෙන් ජීවිතේ ගෙනියන්න ඔ්න. ඔය රත්තරං ගේ threads වලින් මං සැහෙන්න දේවල් දැනගත්තා

umba oya widihata wada kaloth umbata kaamak ismolle giyath pitata thattuwak daanna ekek nati weii office eke..![]()
මට ඔය මොකක් හරි කරලා මේවා change කරගන්න පුලුවන්. 
ඒක මං බලාගන්නම්කෝ. යකෝ මට උපදෙස් දෙන එක පැත්තකින් තියලා thread එක දාපු එකාට උපදෙස් දීපල්ලාමට ඔය මොකක් හරි කරලා මේවා change කරගන්න පුලුවන්.
![]()

බැන්ක් ඇසිස්ටන් කෙනෙක් අවුරුදු 6 වැඩකරලා ලක්ෂ32 ඉතූ කාඅ නම් උබ අන්න ඒ විදිහට හැදියන්.මොකද ඌ අස්සාවට ආපු දවසේ ඉදලා 60,000 හම්බෙන්නේ නැහැනේ .ඒ හම්බුනත් අවුරුදු 6 ට ලක්ෂ 48 වගේමුලු වැටුප් එකතුව.ඒකෙනුත් 32 ඉතුරු කරා කියන්නේ උගේ හැකියාව. අනික සල්ලි එකතු කාලාට මදි, අධයාපන සුදුසුකම් හදාගන්න කියාන් යාලුවාට.ඔකෙන් ලක්ෂ 4-6ක් දාලා මාස්ටර්ස් කරන්න කියපන්.නැත්තන් ඉස්සරහට තියෙන අවුරුදු 6ත් 65000 ම තමා
අදකාලේ ඉතින් ලක්ෂ 32 ට මොනාද බන් කරන්න පුල්වන් අරුම ගානෙ තමුන්ට 28ක් වෙනකොට පොතේ ලක්ෂ 100 -150 තියෙන්න ඔනා. නැත්තන් ඉතින් ජීවිතේටම අනුන්ට කබුරනවයි , අපතයෙක් වගේ වාත වෙවි පච හල හල ඉන්නයි වෙන්නේ. ප්රිමීරෝ ගනින් හැබැයි කි.මි 4000 සර්විස් එකවත් මාසෙන් ආවත් මාස තුනෙන් ආවත් ඇබරෙන්නේ නැතුව කරගන්න පුලුවන් වෙන්න වට පිටාව හදාගනින්.
eka athakin katta kanne nethi ekath hodai ban.mokada katte kanne nethi unta e lifestyle ekama set welae wagema un bendala ehemama life eka yanawa.katta kala loke kala temparadu wunama oluwata prashna wediy.oken ithin depattak tiyenawa