Hiring article posters.

Razor338

Member
Dec 26, 2010
3,622
299
0
Linux World
මචන්ලා මම අලුතින් website එකක් පටන් ගත්ත.එකෙට මට පෝස්ට්ස් ඕනේ.එක article එකකට මම $0.5-0.10$ ගෙවනවා.article එකේ quality එකේ අනුව තමා 0.5-0.10$ ගාන තීරණය කරන්නේ . article එක ගොඩක් දිග වෙන්න ඕන නැ.350 words තියෙනේවනම් 0.10$ ගෙවනව .Alertpay වලින් තමේ pay කරන්නේ.අර්ටිච්ලෙස් තියෙන්නේ ඕනේ මෙන්නේ මේ topics වලට .


  • Technology
  • Android
  • Hacking and other tips
  • Cracking tips
  • Informations technology
  • PC and Hardware
  • Operating systems
  • Other technology related news



වැඩි දෙයක් ඕනේ නැ .කොහෙන් හරි article එකක් උස්සල පොඩ්ඩක් අලුත් කරලා දුන්නට අවුලක් නැ .habai මාට්ටු වෙන්න බැ.:P minimum payout නැ .දවසට එක parai ගෙවන්නේ .ඔන්න එහෙනම් අපේ කෙමැති එවුන් මට pm එකක් dannae .:yes:

mata pm ekak danne gaman puluwannam [email protected] eketa mail ekakuth danne....we are looking for long term relationship.:yes::nerd: