Hiru TV Mega Bite අනාගනී..........!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    adee

    https://www.facebook.com/HiruTVMegaBite

    wall eka comment walin wahamu:rofl::rofl:

    Hiru tv mega bite programme
    was stoped broadcasting for
    some privacy issue!

    මෙගා බයිට් කියල කරන්නෙ මහා පහත් නින්දිත පක්කඩි වැඩක් මනුස්සයන්ගෙ හැගිම් මනුස්සකම් එක්ක සෙල්ලම් කරලා එක බයිය් එකක් හැටියට රට්ටුන්ට පෙන්නනව එවාට කියන හොදම කතාව ප*+ වැඩ කියන එකයි.මොඩ ගොබ්බයන්ට හොදයි මෙ වැඩසටහන.මනුස්ස හැගිම් සෙල්ලමට අරන් එවා බයිට් කියල මොඩ රට්ටු හිනස්සන එක හරි වැඩක් කියල වෙන්න ඇති හිතන්නෙ

    පට්ට කමෙන්ට් එක.... උන්ව විනාස කරලා දාමුද අපිත්....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මට පේන්න බෑ ඔය වැඩසටහන කරන කොට , ළඳරු පොන්සි ලුක් එකක් , ඇක්ෂන්ස් තියෙන පොර. ඌ හිතන් ඉන්නේ හෙන පොර කියල. :rofl: දෙන්න පුලුවන් ඇට දෙක පු^ වටේ කැරකෙන්න. :rofl:

    මුන් මිනිස්සුන්ගේ මනුස්සකම දකින්නේ බයිට් වීමක් විදියට. තුට්ටුදෙකේ මාධ්‍ය ඉඳකින් විතරක්..:angry::angry::angry:

    :rofl: ඕකා වගේ එකෙක් ඉන්නවා කිරියෙත්..... ප්‍රසිද්ධ චරිතයක්........ :lol: :P
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    සේරම චැනල් එකවගෙයි, එකාට එකෙක් තරහයි
    අයි.ටී.එන් , රුපවාහිනී දේශපාලකයොන්ගේ ලැට් වලවල් හෝදනවා
    දෙරණ, සිරස කෙල්ලොන්ගේ නිරුවත මාර්කට් කරනවා
    ස්වර්ණවාහිනී මිනිස්සුන්ගේ දුක විකුණගෙන කනවා, තව දවසේ වැරැද්ද කියල News segment එකෙන් මිනිසුන්ගේ privacy එක අමු අමුවේ නැති කරනවා සුළු වැරද්දක් අල්ලාගෙන, තව හොර කපුවො promote කරනවා.
    හිරු එකෙන් කුඩු කාරයො සුද්ද කරන ගමන් මේ වගේ කුජීත වැඩ කරනවා

    ලංකාවේ දැන් ජනමාධ්‍ය නැහැ ජඩමාධ්‍ය විතරයි තියෙන්නේ එහෙවු එකේ මේවා සාමාන්‍ය දේවල් මෙච්චර අන්න ඕන නැහැ


    මම නම් TV බලන්නේ නැත්තේ ඔන්න ඔය නිසා තමයි
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0

    164283_10200523623107186_503301730_n.jpg


    https://www.facebook.com/sunoj.fernando

    :angry::angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mun keepa sarayak ma chater una otahanta ena unta mala panala ..yanatan nondiya wahagannawa mu monawa hari kiyala ...
    Oya wage kari wada karanawata hoda wade munta ...:angry::angry::angry::angry::angry:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බල්ලොයි කොල්ලොයි channel කරන්න ගියහම මෙහෙම වෙනවා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    What the fuck is this shit? Is this the state of fucking media? I though I have seen all the fucking bullshit of SriLankan media. Fuck you Hiru TV just Fuck you
     
    May 19, 2013
    1,864
    81
    0
    පව් වැඩ. මනුස්සයෙක් පාරේ දන ගස්සල ගෙදරට කෝල් කරනවද කප්පම් ඉල්ලන්න වැඩ සටහන් වලින්. මනුස්සයෙක් පපුවේ අමාරුව හැදිලා මැරෙන්න කලින් නවත්තපු එක ලොකු දෙයක්.

    සමහර විට ප්‍රෝග්‍රෑම් එක බලු විදියකට හරි ප්‍රොමෝට් කර ගන්න මිහිර දැනුවත්ව කර වැඩක් ද දන්නෙත් නෑ. නැත්තන් ඔච්චර එකක් වෙලත් ඕක නවත්තන්න එපයි.
     
    Last edited: