Hiru TV Mega Bite අනාගනී..........!

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
ඔව් බන් ඔකුන් දවසක් අර දයාවතී ටත් පට්ට බයිට් එකක් දුන්නා. කෙල්ලෙක් වැටිලා මීමැස්මොර හැදිලා දගලනවා වගේ එකියක් act කලා. දයාවතී පවන් ගහලා අනම් මනම් කරලා මූනට වතුර ගහලා ඒකිව නැගිට්ටවලා ගන්නකොට බයිට් කිවුවා. ඒවා නම් බයිට් නෙවේ . බලු වැඩ

මම ඕක නම් දැක්කේ නෑ. බට් ලංකාවේ මිනිස්සුන්ගේ තියන මනුස්සකමට ලෙඩක් හැදුන කාට උනත් උදව් කරනවා. ඒවා බයිට් එකට ගන්න එක නම් අමනුස්ස වැඩක්:yes:

අනික අරූ කියන කතාවත් ඇත්ත
මේ ගොබිලො ටික ගෙදරට කෝල් කලහම,, උගේ අම්මට හාට් ඇටෑක් එකක් හැදිලා මැරුනා නම්:oo:
එහෙම වෙච්ච දේවල් කොච්චර තියනවද:oo:

මේ මනුස්සයට ශොක් එකක් වැදිලා වගේ.. බලපන් අඩන හැටි.. ශික්
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    සහතික ඇත්ත ... :yes:එකෙක් මලා නම් මුන් හිරේ ගිහින් TV channel එකත් ban වෙනවා :angry:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිටරටවල තියෙන හැම මගුලම ලංකාවට උස්සන් ඇවිත්,
    සීමාවක් ඉමක් කොනක් නැවතුව වැඩ කරන කොට
    කවදම හරි ඔය බයිට් ප්‍රෝග්‍රෑම් වලට මේක වෙයි කියලා මං හිතුවා......
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Fan page eke thiyenawa privacy issue ekak nisa program eka telecast karana eka navaththu kiyala :oo:

    දැනුත් ගියා බන් හිරු එකේ ඔය රෙද්දේ බයිට් එක අද රුක්ෂාන් මාර්ක් කාරයව බයිට් කරන්න ගියේ උ සතේකට ගනන් ගත්තේ නැ ඔය පකිරිවහල්ලව. අඩි හතරක්වත් උස නැති ලොලු ඩයල් එකක්නේ.
    මිහිර සිරිතිලක කියන්නේ හෙන අහිංසක ඩයල් එකක්නේ පවු වැඩේ උ. සුත්තික පුතාල බන් ලංකාවේ මිඩියා වල ඉන්නේ :angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙගා බයිට් කියන වැඩසටහන මම බලලා තියෙන්නේ එක සැරයයි. මට හිතුන දේ තමයි මේ මොන මල වදයක්ද කියන එකයි කලකිරීමකුයි. නමුත් එදා මම ඒ සම්බන්දව කිසිවක් කිසිවෙකුටත් නොකියා නිහඩව සිටියේ මම රූපවාහිනී නොබලන නිසා.. අද මිහිර සිරි තිලක හෙට කවුද
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පිටරටවල තියෙන හැම මගුලම ලංකාවට උස්සන් ඇවිත්,
    සීමාවක් ඉමක් කොනක් නැවතුව වැඩ කරන කොට
    කවදම හරි ඔය බයිට් ප්‍රෝග්‍රෑම් වලට මේක වෙයි කියලා මං හිතුවා......
    පිට රටවල තියෙන හැම මගුලම ලංකාවට හරියන්නේ නැ...ඒත් ඒවාකරනවානම් මෙහෙට ගැලපෙන විදියට කරන්න දැනගන්න ඕන... :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    දැනුත් ගියා බන් හිරු එකේ ඔය රෙද්දේ බයිට් එක අද රුක්ෂාන් මාර්ක් කාරයව බයිට් කරන්න ගියේ උ සතේකට ගනන් ගත්තේ නැ ඔය පකිරිවහල්ලව. අඩි හතරක්වත් උස නැති ලොලු ඩයල් එකක්නේ.
    මිහිර සිරිතිලක කියන්නේ හෙන අහිංසක ඩයල් එකක්නේ පවු වැඩේ උ. සුත්තික පුතාල බන් ලංකාවේ මිඩියා වල ඉන්නේ :angry:
    :yes::angry:

    මෙගා බයිට් කියන වැඩසටහන මම බලලා තියෙන්නේ එක සැරයයි. මට හිතුන දේ තමයි මේ මොන මල වදයක්ද කියන එකයි කලකිරීමකුයි. නමුත් එදා මම ඒ සම්බන්දව කිසිවක් කිසිවෙකුටත් නොකියා නිහඩව සිටියේ මම රූපවාහිනී නොබලන නිසා.. අද මිහිර සිරි තිලක හෙට කවුද
    ආයෙත් නම් නටන එකක් නැති වෙයි
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    munuth ara Swarnawahiniye, ITN eke pahath thaththwetama watila
    Lankawe media serama ekai kisima sadacharayak naha
    mewa maha gon wada
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙන්න ඩයල් එක
    :angry::angry::angry:

    164283_10200523623107186_503301730_n.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේ දැන් සංඛ දිනෙත්ව බයිට් කලාද කොහේද
    ඌටත් නහුතෙටම මල පැනලා හිටියෙ