මචන් මේ ටීවී එක පාවිච්චි කරන්නේ කව්ද ? පොඩි රිවිව් එකක් දෙන්න පුලුවන්ද ??
![]()
![]()
Resolution 1366 x 768 (HD Ready) ,
Analog Tuning ,
HDMI – 02 , USB – 02 ,
AV In – 01 ,
Cristal Clear Panel ,
Narrow Frame ,
බම්ප් කරන හැමෝටම සලකනවා
http://www.damro.lk/links/electronics/hisense/hisense.html
Ona thanakin ona ekak ganin damro eken ara... warrenty period iwara wela 1 year athulatha TV eka kela wenawa... thawa 16000 illanawa hadanne... LED tv ekak minimum 6 years wath thiyenne onae.. munge labbe tv aurudu 3n kela wenawa... athi after service ekakuth nae