Panasonic LED TV TH-32F403N

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    යාලුවනේ Panasonic ටීවී හොදද ?samsung එක්ක බලද්දී වාඩාත් හොද මොකද්ද

    th-32f403n.jpg

    TH-32F403N
    Rs. 39,990
    1366 x 768, Analog, HDMI, USB , AV In, PC Audio In , VGA In, Headphone , AV Out, IPS Panel, USB

    http://www.damro.lk/panasonic/television.html
    දම්රෝලගෙන්මේ ක තමයි ගන්න ඉන්නේ
    පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවාද ?
    7000 ක වව්චර්යක් ලැබෙනවා
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    HD neda ban, HD 32" nam 25 000/ - idala wage thiyenawa with 3 year warranty, buyabans eka balapan.

    HD 32 ekakta 39 wadi wage, offer ekak thibba 43" full HD eka 55ta, eka labai
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    HD neda ban, HD 32" nam 25 000/ - idala wage thiyenawa with 3 year warranty, buyabans eka balapan.

    HD 32 ekakta 39 wadi wage, offer ekak thibba 43" full HD eka 55ta, eka labai

    ඒ බ්‍රෑන්ඩ් හරි නැහැනේ බන් , 7000වව්චරේ එක්ක මේක 33000 වගේ වෙන්නේ
    මෙගානට වැඩක් නැද්ද

    Same panel eka godak tv brands wala use wenne

    :dull:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ samsung ගන්නවන්ම් made in india ඒවා ගන්න එපා බං. අරන් මාස 6 වගේ යද්දි කැප් එකක් ගියා. ඒක හොයාගන්න තිබ්බේ නෑ. අන්තිමට මේකෙ මදර්බෝර්ඩ් එකක් සල්ලි වලට අරන එකේ කැප් එක ගලෝලා රීප්ලේස් කලේ. අන්තිමට rs.20 වැඩේට 7000 ගියා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    EMINƎM;24059140 said:
    අඩෝ samsung ගන්නවන්ම් made in india ඒවා ගන්න එපා බං. අරන් මාස 6 වගේ යද්දි කැප් එකක් ගියා. ඒක හොයාගන්න තිබ්බේ නෑ. අන්තිමට මේකෙ මදර්බෝර්ඩ් එකක් සල්ලි වලට අරන එකේ කැප් එක ගලෝලා රීප්ලේස් කලේ. අන්තිමට rs.20 වැඩේට 7000 ගියා

    LG ewath Indian made models da koheda enne Abans eke.
     
    BALASOO

    Junior member
  • Dec 1, 2008
    35
    5
    8
    Kegalle
    Dont buy panasonic... Damro doesn't provide better service.. I got a Panasonic tv and replaced display end of first year.. Now again display need to be replaced.. Dont trust damro..