hitena deyak kiyanna

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා මේක ජෝක් එකට දැම්ම එකක් නෙමේ ..... සාමාන්‍ය දැනුම තියෙනව නේ .... මේක ජෝක් එකක් නම් ජෝක් සෙක්ෂන් එකේ දානව නේ
    :( අනේ මන්ද උබලත්
    11295654_859465900801133_5406148501307779464_n.jpg

    Hithena deyak kotapalla
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජීවතේ ගෙවන්නට වෙරදුන් මහා මේගය ගිලිහි වැටුන කල
    නොවැටෙනා කදුළු බිදු කුමටද අද නොවැටෙනා:(:(
     
    • Like
    Reactions: wall-e

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    I do post quite a lot in chat threads in sinhala :):)
    එල මචං.. මං චැට් ත්‍රේඩ් වලට වැඩිය සෙට් වෙන්නෙ නැහැ..:no:
    උඹගෙ පෝස්ට් මං කෝට් කරන්නෙ නෑ ඉංශ්‍රීසි අවුල් නිසා..:(
    නොදැක්ක වගේ ඉන්නවා..:sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එල මචං.. මං චැට් ත්‍රේඩ් වලට වැඩිය සෙට් වෙන්නෙ නැහැ..:no:
    උඹගෙ පෝස්ට් මං කෝට් කරන්නෙ නෑ ඉංශ්‍රීසි අවුල් නිසා..:(
    නොදැක්ක වගේ ඉන්නවා..:sorry:

    ithin quote karapan ..it doesn't mean anything if I reply to you in english when you've posted in sinhala :) it's all good communication.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ithin quote karapan ..it doesn't mean anything if I reply to you in english when you've posted in sinhala :) it's all good communication.
    මං මුලින් නම් උඹව කෝට් කලේ නැත්තෙ කෙල්ලෙක් කියලා හිතලා..:sorry: පස්සෙ මං දැක්කා ත්‍රේඩ් එකක උඹට කවුහරි මචං කියලා තියෙනවා.. ඊට පස්සෙ දැනගත්තා කොල්ලෙක් කියලා.. උඹ හැම එකටම කඩ්ඩෙන් වනන නිසා ඒත් කෝට් කලේ නෑ..:lol: මේකෙ සමහර උන් වැරදුනාම හිනා වෙන්න බලන් ඉන්නෙ බං.. අනුන්ට හිනා වෙන්න, වැරදි හොයන්න මාර ආසයි..:cool: Aurora කියලා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවද උඹ වගේම ඉංශ්‍රීසි වලින් කොටන..?:eek:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මං මුලින් නම් උඹව කෝට් කලේ නැත්තෙ කෙල්ලෙක් කියලා හිතලා..:sorry: පස්සෙ මං දැක්කා ත්‍රේඩ් එකක උඹට කවුහරි මචං කියලා තියෙනවා.. ඊට පස්සෙ දැනගත්තා කොල්ලෙක් කියලා.. උඹ හැම එකටම කඩ්ඩෙන් වනන නිසා ඒත් කෝට් කලේ නෑ..:lol: මේකෙ සමහර උන් වැරදුනාම හිනා වෙන්න බලන් ඉන්නෙ බං.. අනුන්ට හිනා වෙන්න, වැරදි හොයන්න මාර ආසයි..:cool: Aurora කියලා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවද උඹ වගේම ඉංශ්‍රීසි වලින් කොටන..?:eek:

    Aurora? I think she (if that's a she) posts pretty much in sinhala :)

    ai yako kelleknamne quote karanda oni :lol:

    I post in english not to make others feel inferior to me, cos I like posting in english and hate typing unicode crap :(

    math igris purudu wenna meke kadden kotanna patan gannawa

    Good for you :D

    මට කියවන්න නම් පුළුවන්.. Grammer අවුල්..:(

    post in english, you will get better at grammar as you practically use the language :)