hitena deyak kiyanna

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hell ya i've mentioned it....... next time I should be more specific for ppl like u ...I believe :nerd:

    all this make it look like you are the one whose sinhala needs working on, ironically :P

    Nope. I didn't mention anything here. So the ball is in your court :P:P

    There's one heck of a plot hole there :P

    hell yeah. ppl started to post around your Sinhala crap and ruined the thread :rofl:

    just makes me angry when people think I don't understand sinhala :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙලාවට අලි මලාට සොම්බි වෙලා නැඟිටින්නැත්තෙ :dull: :dull: :dull:
    නැගිට්ට නං ආයෙ කාට කියන්නද :confused: :confused:
    කොහොමද අලියෙන් ඇවිල්ල පණ පිටිං ඇඟේ කෑලි ගලෝගෙන කද්දි :dull: :dull: :dull:
    අලි කවදාවත් සොම්බි නොවේවා :no: :no: :no:
     
    May 29, 2015
    612
    45
    0
    වෙලාවට අලි මලාට සොම්බි වෙලා නැඟිටින්නැත්තෙ :dull: :dull: :dull:
    නැගිට්ට නං ආයෙ කාට කියන්නද :confused: :confused:
    කොහොමද අලියෙන් ඇවිල්ල පණ පිටිං ඇඟේ කෑලි ගලෝගෙන කද්දි :dull: :dull: :dull:
    අලි කවදාවත් සොම්බි නොවේවා :no: :no: :no:

    ali vegetarian ne ban
     
    May 29, 2015
    612
    45
    0
    වෙජිටේරියන් මිනිස්සු නැද්ද කුකුලොහ් ?
    කිරිවත් නොබීපු වෙජිටේරියන්ලත් සොම්බියො වුනාම මිනීමස් කනව :yes:
    :P:P:P:D
    vegetarian la sombi unama mal wala pani bonne
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අලියා හාන්සි වෙලා ඉන්නවා..
    මිනිහා මසාජ් කරනවා...
    සරම යටින් මිනිහගේ ජුන්ඩ දැකල ලජ්ජාවට අලියා අඬනවා....
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල මචං.. මං චැට් ත්‍රේඩ් වලට වැඩිය සෙට් වෙන්නෙ නැහැ..:no:
    උඹගෙ පෝස්ට් මං කෝට් කරන්නෙ නෑ ඉංශ්‍රීසි අවුල් නිසා..:(
    නොදැක්ක වගේ ඉන්නවා..:sorry:

    :rolleyes::no:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මෙතන මම හිතන්නේ අලියා මැරිලා. මොනවා උනත් මට ඇත් ගොව්වෝ පෙන්න බෑ, ඔය කාලකන්නි බීගෙන අලින්ට හරියට වද දෙනවා.. :angry::angry::angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුඹ එක්ක මතු දාක
    මෙත් මුනිඳු බණ දෙසන
    දම් මණ්ඩපයක එක්
    සසර මග නිම කරමු.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    ජීවතේ ගෙවන්නට වෙරදුන් මහා මේගය ගිලිහි වැටුන කල
    නොවැටෙනා කදුළු බිදු කුමටද අද නොවැටෙනා:(:(

    patta
    :yes::yes: