Hithannata Yamak........

cdsome

Member
Jan 19, 2009
2,196
9
0
Male' Maldives
Samaharavita oba me images denatamath dekala ati... issarahath me wage ewa dakivi......... hitanna.... me aparadaya tawaduratath siduwenne ei????? nowei meya obe kusata.... meya wei obe hadawathta.........

image003.jpg
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
Budu dahame sandahan wenne Yam sathek thama udesa maranawada e nisa e pudgalayata pranaghatha akusalya siduwei kiyala...

thawat deshanawaka kiyawenawa yam sathek thama udesa an kenek wisin ghathanaya wuye yai thama dutuweda asuwedha prathyaksha washayen wataheda ema mas anubhawa nokala yuthui kiyala...

Budurajanan wahanse mas kamen walakenna kiyala deshana kale naha bro.. Ehema deshana nokala deyak agamata wadda ganna epa. Mas nokana eka thamange saukyata honda athi. e eka ekkena kamti widiya. ada kale mas kawama hadena leda kandarawe hatiyata nokana 1 hondai. but oyata me wage deyak promote karanna oni nam buddhagama sambanda karaganna epa...
 
මේ ගැන ඉතාම දුකයි.යමක් කියන්න ඔන කම තිබුනත් ඉතා දුෂ්ඨ පිරිසක් මාව ලුහුබඳින නිසා කෙටියෙන් කියන්නම්.
මිනිසා උසස් සතෙක්.එහෙත් ඔහුද සතෙකි.ලෝකයේ ස්වභාවය .,කැලෑවේ නීතිය බලවතා දුබලයා මරා කෑමයි.(නො)මිනිසුන් අතරද එසේමයි.නමුත් මිනිසාට මස් නොමැතිව ජීවත් විය හැකියි.මිනිසා ශාඛභක්‍ෂක ජීවියෙක්.දත් හැදී ඇත්තේද ශාඛ ආහාර හොඳින් අනුභව කල හැකි වන පරිද්දෙන්.
බුදු රජාණන් වහන්සේ පවා පානිතිපාතය ගැන කියා දී ඇත්තේ මහා කරුණාව නිසාම නොවේ.එය කවර දෙයකටවත් අත්‍යවශ්‍ය විසඳුමක් නොවන නිසයි.අනිත් අතට වෙළඳපලේ ඇති මස් (වෙනත් භාන්ඩයක් පරිදිම) ආහාරයට ගැනීම තහනම් නොකල බවයි (දේවදත්ත තෙරුන්ගේ විප්ලවය) බොහෝ පැවිදි පඬිවරුන්ගේ මතය.බුදු දහම අන්තවාදී දහමක් නොවන නිසා. අනිත් අතට,පානිතිපාතය සිදුවන අංගවලට වෙළඳපලෙන් ගන්නා මස් අතර කිසිදු ගැළපිමකුත් නෑ.එසේ නම් මරන නිසා කමුද-කන නිසා මරනවාද කියන තර්කයේ සාධාරණයක් නෑ.කන්නේ කවුදැයි මරන්නා නොදනී.කන කෙනාගේ කැමැත්ත-අනුදැනුම ඇතිව මරනවානම් එය සමව බෙදීයන පාපයක්.මිලදී ගැනීම මරන්නට අනුබලයක් යැයි තර්ක කලහැකිය.එහෙත් ඒ කවුදැයි අඥාත(නොදන්නා පිරිසක්)හෙයින් තර්කය සූන්‍ය වේ.
කෙසේ වුවද අසරණ සතුන් නොමරණවානම් හොඳය.මිලදී ගැනීමටද නොහැකිවේ.මෙය එක් තැනකින් බිඳුන පසු නවතින,වටරවුමක් ලෙස ගිනිය නොහැකියි.මක් නිසාද මිනිසා දරුනුය.තම දරුවන් පවා හේතුවක් ඇතිව/නැතිව පවා මරාදමන්න තරම් පෙළඹෙන මිනිසා සතුන් මැරීමෙන් කිසිදා වැළකී සිටින්නේ නැත.කර්ම විපාකයක් ලෙස ගෙල සිඳීමෙන් මියයාමට උපන් අය එසේ මිය යන්නේමය.එය නං වට රවුමකි.
විශේෂයෙන්ම අවිහිංසාවාදී දහමක් අදහන මේ රටේවත් විශේෂයෙන් ගවයා වැනි සතෙකුටවත් නීති මගින් හෝ අභය දීම උතුම් ආදර්ශයක් වේවා!
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

Meka gana thiyana hoda pothak thiyanawa mage gawa .
Onna mama eka upload kara.

http://rapidshare.com/files/35131292...hnaya.pdf.html

meka kiyawala balala oyagolloma theeranayak ganda.

HABAI HITHATA EKAGAWA SATHU MARANA EKATA MAMAT KAMATHI NAAA..

MASKANA EKAI SATHUMARANA EKAI GANA MEKE THIYANAWA.
 
:rolleyes::rolleyes:
mEka gEnada kiyannE..:)
Ebook

Recommended reading.

නිර්මාංශ ප්‍රශ්නය - කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

http://www.megaupload.com/?d=P3SU33I3
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
mona de kiwwath mas noka inna amarui... :baffled:
but mas kana eka honda wedak newe habai :no:

අවංක මිනිස්සු හොයා ගන්න අමාරුයි.

ඇත්ත. මස් මාලු නෙවෙයි, මොන දෙයකට වුණත් හුරු වෙලා ඉන්න අපට, ඒ පුරුද්ද අත් ඇර ගන්න අමාරුයි. සිගරට් බොන එක නවත්තන්න බැරිද කියල අනුන්ට බනින අපට, උදේ තේ එක නැතුව ඉන්න බෑ. නමුත් ටික කලක් නොකා ඉන්නකොට මේවගෙ රසයට තියෙන ආශාව අඩු වෙනවා; ඒක තව දුරටත් ප්‍රිය රසයක් නොවෙන මට්ටමට එනවා. අපි පොඩි කාලෙ ඉඳන් හුරු වෙලා ඉන්න නිසා තමයි ආශාව අත් ඇර ගන්න අමාරු.

මස් කෑමෙන් වළකින්න කියලා බුදුහිමියන් කියල නෑ තමයි. ඒ කාලෙ මිය ගොස් සිටි සතුන්, වෙනත් සතුන් විසින් දඩයම් කර ඉතිරිව ඇති මස් එහෙමත් කෑවනෙ. පාණාතිපාතා සිල් පදය ගත්තම මරන්න එපා කියලයි කියන්නෙ.

අර ත්‍රිකෝටික පාරිශුද්ධ මස් ගැනනම් මගෙ අදහස මේකයි. ඕක අදාළ වෙන්නෙ ගිහියන්ට නොවෙයි, හාමුදුරුවරුන්ට. ගිහියන් තමන්ගෙ ආහාරය තමන් විසින්ම සපයා ගන්නවා. සසුන්ගත වූ පසු ආහාරය තමන් විසින් සපයා ගන්නෙ නෑ- එය ගිහියන් විසින් දුන් දෙයක් පමණයි; අහවල් දෙය දෙන්න කියලා ඉල්ලා ගන්නෙ නෑ; මිළ දී ගන්නෙ නෑ. ගිහියෙක් නිතිපතා මස් මිළ දී ගන්නවනම් ඔහු සත්ව ඝාතනයට අනුබල නොදෙනවායයි කිව හැකිද?

නමුත් ගිහියෙක් වුණත් වෙන කෙනෙකුගෙ නිවසකට හදිසියෙ ගිහින්, එහෙදි ඔවුන් පිළියෙල කර තිබූ ආහාරයට ආරාධනා කරලා ඒ මස් පිළි ගැන්වූවොත්, එතනදි ඔහු කන්නෙ තමන් කන නිසා මරන ලද සතෙකුව නෙවෙයි.

කොහොම වුණත් වැදගත් වෙන්නෙ ආශාවන් පාලනය කර ගැනීමයි. මස් මාලු නොකා හිටියත්, වෙනත් ආහාරයකට - අයිස් ක්‍රීම්, ෆෘට් සැලඩ් වගේ දේකට- කෑදරනම්, ඒක රස තෘෂ්ණාවකින් තොරව මස් කනවාට වඩා නරකයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අවංක මිනිස්සු හොයා ගන්න අමාරුයි.

ඇත්ත. මස් මාලු නෙවෙයි, මොන දෙයකට වුණත් හුරු වෙලා ඉන්න අපට, ඒ පුරුද්ද අත් ඇර ගන්න අමාරුයි. සිගරට් බොන එක නවත්තන්න බැරිද කියල අනුන්ට බනින අපට, උදේ තේ එක නැතුව ඉන්න බෑ. නමුත් ටික කලක් නොකා ඉන්නකොට මේවගෙ රසයට තියෙන ආශාව අඩු වෙනවා; ඒක තව දුරටත් ප්‍රිය රසයක් නොවෙන මට්ටමට එනවා. අපි පොඩි කාලෙ ඉඳන් හුරු වෙලා ඉන්න නිසා තමයි ආශාව අත් ඇර ගන්න අමාරු.

කොහොම වුණත් වැදගත් වෙන්නෙ ආශාවන් පාලනය කර ගැනීමයි. මස් මාලු නොකා හිටියත්, වෙනත් ආහාරයකට - අයිස් ක්‍රීම්, ෆෘට් සැලඩ් වගේ දේකට- කෑදරනම්, ඒක රස තෘෂ්ණාවකින් තොරව මස් කනවාට වඩා නරකයි.

රස තෘෂ්ණාව නැතිකරගන්නෙ මස්-මාලු හෝ වෙනින් ආහාර ද්‍රව්‍යයක් ප්‍රතිපත්තියක් ලෙස නොකා සිටීමෙන් නෙවෙයි.

ඒකට වෙනම ක්‍රම තියනවා.

ආහාර ප්‍රත්‍යවෛක්ෂාව
ආහාරයේ පටික්කූල භාවනාව යනාදිය..
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
රස තෘෂ්ණාව නැතිකරගන්නෙ මස්-මාලු හෝ වෙනින් ආහාර ද්‍රව්‍යයක් ප්‍රතිපත්තියක් ලෙස නොකා සිටීමෙන් නෙවෙයි.

ඒකට වෙනම ක්‍රම තියනවා.

ආහාර ප්‍රත්‍යවෛක්ෂාව
ආහාරයේ පටික්කූල භාවනාව යනාදිය..

අපි මේ ගැන වෙනින් ත්‍රෙඩ් එකක කතා කලානෙ..:rofl::rofl: ඉහි ඉහි
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
රස තෘෂ්ණාව නැතිකරගන්නෙ මස්-මාලු හෝ වෙනින් ආහාර ද්‍රව්‍යයක් ප්‍රතිපත්තියක් ලෙස නොකා සිටීමෙන් නෙවෙයි.

ඒකට වෙනම ක්‍රම තියනවා.

ආහාර ප්‍රත්‍යවෛක්ෂාව
ආහාරයේ පටික්කූල භාවනාව යනාදිය..

I agree with you. yam deyak nokara siteemen sithe hatagath thrushnawa nathi we nam amuthu dharmayak awashya wenne naha. Ehemanam thrushnawa nathi weeme margaya budu dahama nowa siyalla nokara sitimai. Nirmansha prashnayae loku swameen wahanse lassanta eka wistara karala thiyenawa. eka kiyewwama thiyena prashna okkotama wisadum ethana thiyenawa.
try http://www.mahamevnawa.blogspot.com/
:cool::cool:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
I agree with you. yam deyak nokara siteemen sithe hatagath thrushnawa nathi we nam amuthu dharmayak awashya wenne naha. Ehemanam thrushnawa nathi weeme margaya budu dahama nowa siyalla nokara sitimai. Nirmansha prashnayae loku swameen wahanse lassanta eka wistara karala thiyenawa. eka kiyewwama thiyena prashna okkotama wisadum ethana thiyenawa.
try http://www.mahamevnawa.blogspot.com/
:cool::cool:

මමත් ඒ පොත කියවලා තියනවා.

මහමෙවුනා බ්ලොග් එකේ පොත් ඔක්කොම ඔන්ලයින් දාලා..චාටර් අෆ්ෆා..PDF විදියට ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බනං ලේසියි.