Hithata loku dukak danenava macho...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ai yako meke eka kellekwath thread ekak danne nethhe ane mata dukai kolla dala giya kiyala:rofl:balanakota kollone genu wela tiyenne
 
SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Ithin bun kella awiul naththam ubata horen marry karanna thibba ne?

    kiyannanam oni tharam dewal thiyanawa bn..bt karanna giyama?
    horen pannan apu kellkta ape gedarin kamathi weida?
    eyawa marry karanna kalin ape gedara eun thiya ganna ida deida?
    mama thama uni yanna patan gaththewath na..eyawa balaganne kohomada?

    practicle karanna giyama thama bn rage thiyenne :sorry::sorry:
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16

    Uba kiwwa ne arthka prasna naha kiyala? Room ekak aran kellawa thiyagena badapan. Mata nam ehema ekak awoth aniwar panala gihin badinawa
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,981
    113
    Lanka
    owa gena hithanna epa bn.jeewithe ohoma tama. hema dema wenne hodata kiyala hithapan.oya duka tawa tika kaalayai. kaalaya geweddi ubatama owa amathaka wela yai. ethakan moda weda nokara inna balapan. mona hari wedak karanna patan ganin... keep urself busy
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matanan penne kollo witarada koheda ban serious love karanne....adu gane eka kellek wath ne kolla ne kiyala duk wela thread ekak wath dana....Kollo senstive wediy....love karannna epa ban...ubalamai hitha riddaganne,...dan kale love karanna be issara wage...love karan nethuwa hitapan...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් බඩුවක් සෙට් කරගෙන ගහපන්. කෙල්ලෙක් මේන්ටේන් කරනවට වැඩිය බඩු ගහන එක ලේසීයි .:yes:

    sex එකට නම් බඩුවක් හොදයි නමුත් තමන්ට උදව්වට කෙනෙක් ඕන නම් සහකරුවෙක්/කාරියෙක් ඕනම කෙනෙක්ට ඕනේමයි
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Here we go again,

    දැන් බලනකොට ගොඩක් ආදර කතා නැතිවෙන්න ආර්ථික ප්‍රශ්ණ බලපානවා.
    ආදරේ කරන්න ඉස්සල්ලා තමන්ගේ ආර්ථිකය හදාගන්න බලපන්. එහෙම නැත්තන් අනාගතේ සල්ලි එන්න සැලස්මක් ගහපන්. ඉගෙනගන්නවා කියන්නේ අනාගත ආයෝජනයක්. සල්ලි නැතුව, ඉගෙනීමක් නැතුව ආදරේ කරලා "සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්" උනාට වැඩක් නෑ බං.

    උඹ සල්ලි හොයාගත්තා නම් බඳින්න ඕන තරම් කෙල්ලෝ ඇති පෝලිමට. අඩුම තරමේ හොඳට ඉගෙන ගනිං. එක එක කාලෙට ආර්ථිකේ අප්සට් යනව තමයි. කෙල්ලෝ හැම තිස්සෙම බලන්නේ තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුලුවන් මනුස්සයෙක් එක්ක යාලුවෙන්න මචන්. ඒකට උන්ට දොස් කියන්නත් බෑ. ඉතින් උඹ ඉස්සල්ල හැදියන්.

    අපෙන් යැපෙන්න බලන්න ඉන්න කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ. මොකටද අපි මෙච්චර ඉගෙන ගෙන, රස්සාවක් කරලා තවත් බරක් දාගන්නේ ඇගට? කෙල්ලෝ කියන්නේ බබ්බුද? වයසක මිනිස්සුද? ගෙදර තියාගෙන නිකම් කන්න බොන්න දෙන්න?
    ඉස්සර නම් කෙල්ලොන්ට ඉගෙන ගන්න යන්න හම්බ වුනේ නෑ, Job කරන්න දුන්නේ නෑ ඉතින් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යැපිච්ච එක ප්‍රශ්ණයක් නෑ නමුත් දැන් එහෙම බෑ. දැන් කෙල්ලොන්ට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා, Job තියෙනවා ,ඒ විතරක් නෙවෙයි හොද පඩි ගන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඉතින් තව දුරටත් ඉස්සර විදියට කෙල්ලොන්ට සලකන එක ගැලපෙන්නෙ නෑ. දැන් කෙල්ලෙක් වුනාම හම්බකරන්න දැනගන්න ඕනේ. සල්ලි තියෙන්න ඕනේ, ආර්ථික ශක්තියෙන් සන්නද්ධ වෙන්න ඕනේ.
    කෙල්ලට Job එකක් තියෙන්න ඕනේ ,කෙල්ලට තමන්ගේ දේවල් කරගන්න පුලුවන් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. පවුලක් කියන්නේ කොල්ලා වැඩකාරයෙක් වගේ හම්බ කරලා කෙල්ලට නිකම් කන්න බොන්න දෙන එක නෙවෙයි.කෙල්ලත් දැනගන්න ඕනේ තමන් හොයලා පවුලේ ආර්ථිකයට දායක වෙන්න. මේ 21 වැනි සියවස දැන් කෙල්ලොන්ට Job තියෙනවා, ඉගෙන ගන්න හැකියාව තියෙනවා, සල්ලි හොයන්න පුලුවන් හැකියාව තියෙනවා ඉතින් තව දුරටත් කෙල්ලෝ යැපෙන්නෝ නෙවෙයි.!

    මම නම් කියන්නේ කෙල්ලෙක් දාගන්න කොට බලන්න ඒකිට Job එකක් තියෙනවද කියලා නැත්නම් බදින්න එපා. ඔය Job නැති කෙල්ලෝ ඉන්නවා නේ උන් බලන් ඉන්නේ කොල්ලෙක්ගේ ඇගේ ඉල්ලිලා ඌගේන් යැපෙන්නයි. ඒ වගේ කෙල්ලෝ තමයි කොල්ලට හම්බ කරන බැරි වුන ගමන් (accident වුනොත් , Job එක නැති වුනොත් වගේ) ඌව දාලා යන්නෙත්. හොද කෙල්ලෙක් නම් ඒකි දන්නවා කොල්ලට හම්බ කරන්න බැරි වුන ගමන් කොල්ලට උදව් කරලා අත දීලා දිරි දිලා ගන්න. හොද කෙල්ලෝ උත්සහා වන්තයි, කඩිසරයි සල්ලි හොයනවා බොහෝම අමාරුවෙන්. අන්න ඒවගේ කෙල්ලෝ පිට්ටු බබ්බු වගේ ඉන්න කෙල්ලොන්ට වඩා දහස් ගුණයක් වටිනවා.
    ඉතින් කෙල්ලෙක්ගේ ලස්සනට කලින් ගති ගුණ බලන්න. අන්න ඒක තමයි වටිනාම දේ.!

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Have to give up something, to have something great !

    එහෙම කතාවක් තියෙනවා මචං. ඕක උනේ උබෙම හොදට කියලා හිටපන්. එහෙම හිතලා ඔය උනු ආර්ථික ප්‍රශ්නේ නැතිකරගන්න විදිහක් ගැන කල්පනා කරපන්, සමහර විට මේ එකට හොදම වෙලාව වෙන්න පුළුවන්. මේ කලේ මිනිස්සු බලන්නේ සල්ලි ගැන විතරයි. එහෙම නැතිව උබ කොච්චර හොද මිනිහෙක් උනත් වැඩක් නෑ. මටත් ඔයවගේ දේවල් ගැන පුද්ගලික අත්දැකීම් තියෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෝ ඔහොම තමයි බන්. උබට දැන් වෙන කෙල්ලෙක් පස්සෙන් යන්න හිතෙන්නේ නෑ නේද?? මටත් ඕනේ තරම් ඔහොම වෙලා තියනවා බන්. උබත් බූට් කෑවේ නෑ වගේ හිටපන්. සමහර විට එ උබට හරියන කෙල්ල නෙමෙයි වෙන්න ඇති. උබ මහන්සි වෙලා සල්ලි ටිකක් හොයා ගන්න ට්‍රයි කරපන්. උබට කෙල්ලෙක් හිටියා කියලා වෙන්නේ අතේ තියන පිච්චියත් නැති වෙන එක. අතේ මිටේ හොදට සල්ලි ගැවසෙන කොට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා. මං කියන දේ බොරු කියලා හිතෙනවා නම් යාළුවෙක්ගෙන් හරි පෙනුම තියන කාර් එකකින් ගිහිල්ලා ඔය කෙල්ල බස් එකට නගින තැනකින් නවත්තලා බැහැලා ඒකි දිහා බලන්නෙවත් නැතුව වෙන කඩේකට හරි පලයන්කෝ. ඊලඟ දවසේ උදේම උබට ප්‍රථිඵල බලා ගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!! :cool::cool::cool::cool:
    කාර් එක යාලුවගෙ කියලා දැනගත්තම යන්නම යයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    sex එකට නම් බඩුවක් හොදයි නමුත් තමන්ට උදව්වට කෙනෙක් ඕන නම් සහකරුවෙක්/කාරියෙක් ඕනම කෙනෙක්ට ඕනේමයි

    සහකාරියන්ට වංගෙඩි බදු ගෙවන්න ඔනේ එකනේ මුට තියෙන ප්‍රශ්නේ :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සහකාරියන්ට වංගෙඩි බදු ගෙවන්න ඔනේ එකනේ මුට තියෙන ප්‍රශ්නේ :dull:

    එහෙම ගෙවන්න ඕන නෑ හොද කෙල්ලෙක් හොයාගත්තම.
    මේක කියවන්න
    http://www.elakiri.com/forum/showpost.php?p=16144487&postcount=27

    හොද Job එකක් තියෙන, හොද ගති ගුණ තියෙන, කඩිසර කෙල්ලෙක්ව බැදපන් එතකොට ප්‍රශ්ණ නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Here we go again,

    දැන් බලනකොට ගොඩක් ආදර කතා නැතිවෙන්න ආර්ථික ප්‍රශ්ණ බලපානවා.
    ආදරේ කරන්න ඉස්සල්ලා තමන්ගේ ආර්ථිකය හදාගන්න බලපන්. එහෙම නැත්තන් අනාගතේ සල්ලි එන්න සැලස්මක් ගහපන්. ඉගෙනගන්නවා කියන්නේ අනාගත ආයෝජනයක්. සල්ලි නැතුව, ඉගෙනීමක් නැතුව ආදරේ කරලා "සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්" උනාට වැඩක් නෑ බං.

    උඹ සල්ලි හොයාගත්තා නම් බඳින්න ඕන තරම් කෙල්ලෝ ඇති පෝලිමට. අඩුම තරමේ හොඳට ඉගෙන ගනිං. එක එක කාලෙට ආර්ථිකේ අප්සට් යනව තමයි. කෙල්ලෝ හැම තිස්සෙම බලන්නේ තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුලුවන් මනුස්සයෙක් එක්ක යාලුවෙන්න මචන්. ඒකට උන්ට දොස් කියන්නත් බෑ. ඉතින් උඹ ඉස්සල්ල හැදියන්.

    මේකට නම් හිනත් යනව බන්.. කොල්ලගෙන් කන්න අඳින්න බලාගෙන සල්ලි අච්චරක් තියෙනවද මෙච්චරක් තියෙනවද කියලා බලන්නෙ යන එනමක් නැතුව අනාතව ඉන්න කෙල්ලො. එහෙම නැති උන් ඕන තරම් කෙල්ලො ඉන්නව බන්. කොහොමත් හුඟක් ලොකු තැන් වල ජොබ් කරන සමහර කෙල්ලො ඔය සල්ලි තියෙන කොල්ලන්ව ගනන් ගන්නෙවත් නෑ. ඒ වගේ කෙල්ලො බලන්නෙ ගැලපීම සහ තමන්ට කොච්චර නිදහසක් තියෙනවද කියලා විතරයි.ඒවගෙම ස්වාධීනව හිතන්න පතන්න පුලුවන් ගොඩ ගිය කෙල්ලෙක් ලැබෙන්නනම් සෑහෙන්න පින් කරලා තියෙන්න ඕන. සාමාන්‍යෙන් ලන්කාවෙ කෙල්ලොන්ගෙන් බහුතරයක් අනුන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න පවුඩර් බබාල. ඒ අය තමයි $$$ ගැන ඕනවට වඩා හොයන්නෙ.

    අනික මූ අහන්නෙ කසාද බඳින්න නෙමෙයි. ආදරේ කරන්න. ඒකට ඔය තරම් සාධක ඕන නෑ.:rofl::rofl:

    ආදරේ වෙනයි කසාදෙ වෙනයි :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ මගේ එකට ආර්ථිකේ ප්‍රශ්නයක් උනේ නැ බන් ඒ උනාට මමත් අද දුකෙන්...කෙල්ලගේ තාත්ත යි අම්ම යි නිසා :sorry::sorry:
    සල්ලිවලින් උගත්කමින් මනින්න බැරි කොච්චර දේවල් තියෙනවද:dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකට නම් හිනත් යනව බන්.. කොල්ලගෙන් කන්න අඳින්න බලාගෙන සල්ලි අච්චරක් තියෙනවද මෙච්චරක් තියෙනවද කියලා බලන්නෙ යන එනමක් නැතුව අනාතව ඉන්න කෙල්ලො. එහෙම නැති උන් ඕන තරම් කෙල්ලො ඉන්නව බන්. කොහොමත් හුඟක් ලොකු තැන් වල ජොබ් කරන සමහර කෙල්ලො ඔය සල්ලි තියෙන කොල්ලන්ව ගනන් ගන්නෙවත් නෑ. ඒ වගේ කෙල්ලො බලන්නෙ ගැලපීම සහ තමන්ට කොච්චර නිදහසක් තියෙනවද කියලා විතරයි.ඒවගෙම ස්වාධීනව හිතන්න පතන්න පුලුවන් ගොඩ ගිය කෙල්ලෙක් ලැබෙන්නනම් සෑහෙන්න පින් කරලා තියෙන්න ඕන. සාමාන්‍යෙන් ලන්කාවෙ කෙල්ලොන්ගෙන් බහුතරයක් අනුන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්න පවුඩර් බබාල. ඒ අය තමයි $$$ ගැන ඕනවට වඩා හොයන්නෙ.

    අනික මූ අහන්නෙ කසාද බඳින්න නෙමෙයි. ආදරේ කරන්න. ඒකට ඔය තරම් සාධක ඕන නෑ.:rofl::rofl:

    ආදරේ වෙනයි කසාදෙ වෙනයි :P

    Mchn their is no definition for women....every and each one is different..maha epa wena jathiyak....don't even try to understand it...eka eka un eka eka widiya salli wlata yan unuth innawa salli tiyena un diha rawana unuth innawa padekata ganan ganne nethi unuth innawa car ekak dekkma wal balmat ekak dana unuth innawa car ekak dekkama ahaka balana unuth innawa.....ane manda tama tama pera athmawala karapau karma anuwa hoda ekak ho kehel malak set wei....:Pokoma tamange luck eka tama
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේකට නම් හිනත් යනව බන්.. කොල්ලගෙන් කන්න අඳින්න බලාගෙන සල්ලි අච්චරක් තියෙනවද මෙච්චරක් තියෙනවද කියලා බලන්නෙ යන එනමක් නැතුව අනාතව ඉන්න කෙල්ලො. එහෙම නැති උන් ඕන තරම් කෙල්ලො ඉන්නව බන්.ස්වාධීනව හිතන්න පතන්න පුලුවන් ගොඩ ගිය කෙල්ලෙක් ලැබෙන්නනම් සෑහෙන්න පින් කරලා තියෙන්න ඕන.

    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපෙන් යැපෙන්න බලන්න ඉන්න කෙල්ලෙක්ගෙන් වැඩක් නෑ. මොකටද අපි මෙච්චර ඉගෙන ගෙන, රස්සාවක් කරලා තවත් බරක් දාගන්නේ ඇගට? කෙල්ලෝ කියන්නේ බබ්බුද? වයසක මිනිස්සුද? ගෙදර තියාගෙන නිකම් කන්න බොන්න දෙන්න?
    ඉස්සර නම් කෙල්ලොන්ට ඉගෙන ගන්න යන්න හම්බ වුනේ නෑ, Job කරන්න දුන්නේ නෑ ඉතින් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යැපිච්ච එක ප්‍රශ්ණයක් නෑ නමුත් දැන් එහෙම බෑ. දැන් කෙල්ලොන්ට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා, Job තියෙනවා ,ඒ විතරක් නෙවෙයි හොද පඩි ගන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඉතින් තව දුරටත් ඉස්සර විදියට කෙල්ලොන්ට සලකන එක ගැලපෙන්නෙ නෑ. දැන් කෙල්ලෙක් වුනාම හම්බකරන්න දැනගන්න ඕනේ. සල්ලි තියෙන්න ඕනේ, ආර්ථික ශක්තියෙන් සන්නද්ධ වෙන්න ඕනේ.
    කෙල්ලට Job එකක් තියෙන්න ඕනේ ,කෙල්ලට තමන්ගේ දේවල් කරගන්න පුලුවන් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. පවුලක් කියන්නේ කොල්ලා වැඩකාරයෙක් වගේ හම්බ කරලා කෙල්ලට නිකම් කන්න බොන්න දෙන එක නෙවෙයි.කෙල්ලත් දැනගන්න ඕනේ තමන් හොයලා පවුලේ ආර්ථිකයට දායක වෙන්න. මේ 21 වැනි සියවස දැන් කෙල්ලොන්ට Job තියෙනවා, ඉගෙන ගන්න හැකියාව තියෙනවා, සල්ලි හොයන්න පුලුවන් හැකියාව තියෙනවා ඉතින් තව දුරටත් කෙල්ලෝ යැපෙන්නෝ නෙවෙයි.!

    මම නම් කියන්නේ කෙල්ලෙක් දාගන්න කොට බලන්න ඒකිට Job එකක් තියෙනවද කියලා නැත්නම් බදින්න එපා. ඔය Job නැති කෙල්ලෝ ඉන්නවා නේ උන් බලන් ඉන්නේ කොල්ලෙක්ගේ ඇගේ ඉල්ලිලා ඌගේන් යැපෙන්නයි. ඒ වගේ කෙල්ලෝ තමයි කොල්ලට හම්බ කරන බැරි වුන ගමන් (accident වුනොත් , Job එක නැති වුනොත් වගේ) ඌව දාලා යන්නෙත්. හොද කෙල්ලෙක් නම් ඒකි දන්නවා කොල්ලට හම්බ කරන්න බැරි වුන ගමන් කොල්ලට උදව් කරලා අත දීලා දිරි දිලා ගන්න. හොද කෙල්ලෝ උත්සහා වන්තයි, කඩිසරයි සල්ලි හොයනවා බොහෝම අමාරුවෙන්. අන්න ඒවගේ කෙල්ලෝ පිට්ටු බබ්බු වගේ ඉන්න කෙල්ලොන්ට වඩා දහස් ගුණයක් වටිනවා.
    ඉතින් කෙල්ලෙක්ගේ ලස්සනට කලින් ගති ගුණ බලන්න. අන්න ඒක තමයි වටිනාම දේ.!

    ගොබ්බයා වුනාට මසුරන් කතාව.:rofl: ඔය ටික අපේ උන්ට කවදා තේරේවිද
    :sorry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොබ්බයා වුනාට මසුරන් කතාව.:rofl: ඔය ටික අපේ උන්ට කවදා තේරේවිද :sorry:

    උබටත් කියන්න තියෙන්නේ ඒක තමයි කුඩ්ඩා වුනාට හරියට කියලා තියෙනවා. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    Mchn their is no definition for women....every and each one is different..maha epa wena jathiyak....don't even try to understand it...eka eka un eka eka widiya salli wlata yan unuth innawa salli tiyena un diha rawana unuth innawa padekata ganan ganne nethi unuth innawa car ekak dekkma wal balmat ekak dana unuth innawa car ekak dekkama ahaka balana unuth innawa.....ane manda tama tama pera athmawala karapau karma anuwa hoda ekak ho kehel malak set wei....:Pokoma tamange luck eka tama
    නෑ කෙල්ලොන්ටත් පවුල් පසුබිම තමයි හුඟක් වෙලාවට බලන්නෙ. කෙල්ලොන්ට ගෙවල් වලින් එන බලපෑම අපිට වැඩිය දහගුනයක් වැඩියි. ඒක නිසා ඒ අයගෙ තීරන වෙනස්වෙනව. ඒ නිසා තමයි තේරුම් ගන්න අමාරු වගේ පේන්නෙ. කොල්ලො විවිධාකාරයි,කෙල්ලො විවිධාකරයි.
    අදහස් ගැලපෙන්නෙ නැත්නම් අනිවා වෙන් වෙන්න ඕන.
    :yes::yes:
     
    Last edited: