machan uba uth ekka monawa de kale ? ubata methana kiyanna bari nam mata PM karapan. every sex activity ekak ma HIV infected wenna hethu wenne na. infect wenna nam Blood to blood/ body fluid contact ekak wenna oni.
මචංලා උඹලා මාතරත් කනවා අරෙහෙත් කනවා මෙහෙත් කනවා කියලා එහෙම කියන එක හරි මදි නේද පවුනෙ ඌ උනත් කොල්ලෙක්නේ. වැරැද්දකට අහුවුනාට. මාතර නම් ඉන්නේ බයිලා නොගහා උට ප්ලේස් එකක් කියපං ලේ චෙක් කරගන්න.![]()



දන්නේ නෑ බන් 




ai macho uba mahana wenne?

ජීවිතේ ඇත්තටම මොකක්ද කියලා හොයන්නයි.......... හැබැයි කොළඹ පන්සල්වල ඉන්න ස්වාමීන්වහන්සේලාට නම් නිවන ඈතයි 
ඈත දුෂ්කර පලාතක තමා ඇත්තටම ප්‍රතිඵල ඕනේ නම් මහණ වෙන්නට ඕනෙ 

it seems ur greatමං මහා වයසක පොරක් නෙවේ මචං තාමත් කොල්ලෙක්ජීවිතේ ඇත්තටම මොකක්ද කියලා හොයන්නයි.......... හැබැයි කොළඹ පන්සල්වල ඉන්න ස්වාමීන්වහන්සේලාට නම් නිවන ඈතයි
ඈත දුෂ්කර පලාතක තමා ඇත්තටම ප්‍රතිඵල ඕනේ නම් මහණ වෙන්නට ඕනෙ
![]()






ඇත්තම කියන්නම්. මාව නෝණ්ඩි කරන්න එප. මම කොල්ලෙක් එක්ක සෙක්ස් කරා මට පිස්සු වගෙ දැන් . මට බයයි.
තොට ඒඩ්ස් නෙමෙයි හැදෙන්න ඕනි පොන්සේකා. තොගේ ඇස් දෙක පොට්ට වෙලාද යකෝ ලංකාවේ ගෑනු හිඟදමේ යලුවනේ මම එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්ව යාලුවට ස්තුති කරනවා.
මම කෙලින්ම කියන්නම්කෝ කාරණේ. මට කියවද HIV / AIDS හදුන ගන්න (අනාරක්ශිත ලිංගික එක්වීමකින් පසුව) තියෙන ප්‍රතිදේහ ( anti body test) පරීක්ශණය කර ගන්න පුලුවන් තැන් ගැන මට විස්තර කියනවද? පෞද්ගලික රසායනාගාරයකින් කරගන්න තියෙනම් තවත් හොදයි. කියක් විතර යනවද ඉක්මනට කියන්නකෝ.
![]()
Huta kolla goda dala wage kiyak giyath machan duwala palayan tanak nam danne na yako condem 1 ganinniko 39 deela
ඕනිම ප්‍රධාන රජයේ රෝහලක ලිංගාශ්‍රිත රෝග සයනයකින් නොමිලේ කරගන්න පුළුවන්, බයවෙන්න එපා තොරතුරු කිසිමදෙයක් වැඩකරන අයටවත් දැනගන්න බෑ. 100% පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා. positive උනත් ඔය අකමැතිනම් කාටවත් නොකියන්න staff එක බැඳිලා ඉන්නවා. sample ගන්නේ නමට නෙමි, අංකයක් දෙනවා ඒකට ඒකනිසා කාටවත් (staff එකටවත් ) දැනගන්න බෑ.
කොන්ඩම් දැම්මම ඔය කියන කිසිම ලෙඩක් එන්නේ නැද්ද බන්? නිකමට අහන්නේ දැනගැනීම පිනිස
අපි ඉස්කෝලෙ යන කාලෙ ඒ ලෙවල් පන්තියෙ හිටියා දං චූටි කියලා කොල්ලෙක්. ඒ කොල්ලා සමලිංගිකත්වයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයැයිට ලැජ්ජාවක් නැහැ. හැම තැනම කියනවා අරෙහෙමයි මෙහෙමයි පිරිමිත් එක්ක හැසිරුනේ අරවා මේවා කරේ කරේ කිය කිය. එයාගෙම තවත් යාළුවෙක් හිටියා ෂෙරංග කියලා ඒකා ඇවිත් අර වගේ කියවන්නේ නැහැ හැබැයි මූගේ අඹයාළුවා ඌත් එක්ක කොල්ලො ගහනවා. මට ප්‍රතිපත්තිමය වශයෙන් පේන්න බැරි දේවල් තමයි
සිංහල සහ බුද්ධාගමට අපහාස කරන අය
ලංකාවෙ හමුදාවට අපහාස කරන අය
අන්තවාදී මුස්ලිම් අය
අන්තවාදී ක්‍රිස්තියානි අය
සමලිංගිකත්වය පතුරවන අය ආදී දේවල්.
මේ වගේ අයට මම පන්න පන්න ගහනවා. මේ දං චූටි කාරයාටත් මම ඇටෑක් කරන්න තියෙන උපරීම විදිහට ඇටෑක් කරා මොකද ඌ කොළුකාරයා මදිවට අනික් කොල්ලන්ව පොළඹවා ගන්න නිසා. මම හිටියේ ඒ ඌරො දෙන්නාට පිටි පස්සේ ඩෙස්ක් පේලියේ. මුං දෙන්නා කතා කරන ඒවා මට ඇහෙනවා. ෂෙරංගයා (අර වැඩිය කතා බහක් නැති එකා) දං චූටිට කියනවා මචං මං අර ක්ලාස් එකේ කොල්ලව ෆෝම් කරා ඌ ක්ලාස් ඉවර උනාට පස්සේ බස් හොල්ට් එකට ඇවිත් කතා කරා. ඌ බය වෙලා මචං මං කිව්වා බය වෙන්න එපා මාත් එක්ක වරෙං කියලා..... එතකොට දං චූටි කියනවා අරං වරෙං අරං වරෙං මාත් එන්නං කියලා. මෙන්න මෙහෙමයි මේ අයගේ වැඩ. මේ අය අනික් කොල්ලන්ව පොළඹවා ගන්නවා. බොහොමයක් වෙලාවට මේ සමලිංගිකයෝ අඳුරගන්න බැරි ස්වරූපවලින් ඉන්නේ. සමහරු හරි වැදගත් (හරියට අපෙ ඉස්කෝලෙ ස්කවුට් සර් වගේ) සමහර අය හරි ප්‍රසන්නයි ඒ වගේම මූණ බැළුවම කියන්න බැහැ මූ විකෘති මානසිකත්වෙං පෙලෙනවා කියලා. හරියට දං චූටි වගේ. ක්ෂණිකව හැඟීම් අවුස්සලා මේ අය උඹව පොලඹවා ගන්නවා. හොඳම කොටස ඒක නෙවෙයි. මේ දං චූටියයි ෂෙරංග වේසිගෙ පුතයි අන්තිමට මගේ හොඳම යාළුවා වත් විනාස කරා උගේ නම හංසක ඒ කොල්ලා කොච්චර ට්‍රයි කරත් කෑල්ලක් දාගන්න බැරුව උන්න එකෙක් ඒ නිසා කලින් ලිංගික අත්දැකීම් ලබලා තිබුනෙත් නැහැ. අර යක්කු දෙන්නා කරේ මොකක්ද මචං වරෙං ඇඟ හදාගන්න රගර් ගහන්න කියලා මූව රගර්වලට අරගෙන ගියා. ඉන් පස්සේ යාළුවා මගෙන් ඈත් උනා මට හරි දුකයි. බලං ඉද්දී ඌ විනාස වෙනවා. මට තේරුණා දැං වැඩේ යන්නේ වැරදි පැත්තට කියලා. මම කිව්වා මචං මුං දෙන්නා කොළු කාරයෝ උඹත් අන්තිමට කොල්ලෝ ගහලා තමා නතර වෙන්නේ ඒ නිසා උඹට ඕනෙම නම් ඉතිං රගර් ගහපං හැබැයි උං එක්ක ගමන් යන්න එපා කියලා. එතකොට ඌ මට කිව්වේ නෑ නෑ මචං උඹට පිස්සුද මං උං එක්ක කොහේ යන්නද කියලා. ඉතින් මම දවසක් බොරුවට හංසකයට කිව්වා. ආ.. හා මං දැක්කා උඹ ආමි චූටි එක්ක යනවා කලඩ් එකේ කියලා (දං චූටිට කිව්ව තවත් නමක් තමා ආමි චූටි ඒ නම දැම්මේ මම මොකද ඒකාගේ ගෙදරට යන්න තියෙන්නේ ආමි කෑම්ප් එකක් ලඟින් මූ ඒකේ අයත් එක්කත් කොල්ලෝ ගහලා ඒවත් හැම තැනම කියෝනවා ලැජ්ජ නැතුව.) ඉතින් මම හංසකයට අරෙහෙම කිව්වාම. කටින්ම හොර අල්ලගන්න මූ කියපි. නෑ බං ෂර්ට් එකක් ගන්න ෂේඩ්ස් එකට ගියා කියලා. මං දැනගත්තා බබා හම්බු වෙලා තමයි කියලා. ඊට පස්සේ දවසක උදේ අපේ පන්තියේ ඉන්න පණුවා කියලා කොල්ලෙක් මගේ යාළුවට කියපි හන්සක උඹ දං චූටිත් එක්ක කොල්ලො ගැහුවලු නේද කියලා. ඒ කරලා ඌ කිව්වා හොඳයි හොඳයි අපිටත් හොඳයි නේ කියලා. අරූ මුකුත් දන්නෑ වගේ මොනවද බං කියවන්නෙ කියලා ෂේප් වෙලා ගියා. ඌ ගියායින් පස්සේ පණුවා කිව්වා සීන් එක. දං චූටි ඇවිත් ලැජ්ජාවක් නැති එකෙක් නේ ඌ අරූගේ නම කකා හැම තැනම කියෝ කියෝ ගිහින් ඌත් එක්කත් කොල්ලෝ ගැහුවා කියලා. කල් යද්දි මට තව විස්තර දැනගන්න ලැබුනා. මම ෂෙරංගයගෙන් ඇහුව මොකක්ද බං අර සීන් එක කියලා. එතකොට ඌ කිව්වා මං යනකොට ඌ දංචූටියාගේ ගෙදර හිටියා ෂර්ට් එක නැතුව දං චූටි මසාජ් කර කර හිටියා කියලා ඇඳේ. මට තවත් කතා ඕනා උනේ නැහැ. මොකද දං චූටියි ෂෙරංගයයි පොලඹවගන්න කොල්ලන්ව වැඩේ කරනකොට කලින් කතා කරගෙන දෙන්නම සෙට් වෙලා තමා කරන්නේ. ඒක අර මං කලින් කිව්ව සිද්ධියෙනුත් උඹට මීටර් ඇති අර ටියුෂන් පන්ති සීන් එක. අන්තිමේදි හංසක චා.......ටර් උනා. උට කාඩ් එකකුත් වැදුනා දං චූටිගෙ වයිපරේ කියලා. අද ෂෙරංගයා ඉන්නේ කොරියාවේ. දං චූටි ගැන නම් දන්නේ නැහැ. ඒ වුනත් එකක් කියන්න පුළුවං උඹ මේක කියෝන මේ මොහොතෙත් ඌ කොල්ලෙක්ට කුරුමානම් අල්ලනවා ඇති.... කාලකණ්නි හැත්ත.
දැං අපි හැරෙමු වැදගත්ම පැත්තට.
එක පාරක් කොල්ලො ගැහුවම වෙන දේ තමා ඒකට තියෙන ලැජ්ජාව නැති වෙලා පුරුද්දට යන එක. ඉන් පස්සේ බේරගන්න හරිම අමාරුයි. මොකද සමලිංගිකත්වයට ඇබ්බැහි උනාම ඒ අයට විරුද්ධ ලිංගිකයන්ට හිතයන්නේ නැහැ. ඒ නිසා උඹ අද කොලයක් අරගෙන එකේ (මාතෘකා නොදා) ලියපං උඹ දිගටම කොල්ලෝ ගැහුවොත් එකෙන් උඹට වෙන වාසි සහ ඒකෙන් උඹටත් උඹේ පවුලටත් මුළු අනාගතේටත් වෙන අවාසි ගැන මේක ලියලා හැමදාම රෑට නිදාගන්න කලින් කියෝපන්
ආයි ඒ සිද්ධි මතක් කරගෙන ස්වයංවින්දනයේ යෙදෙන්න යන්න එපා. එතකොට නැවතත් එම දේට පෙළඹවීමේ ප්‍රවණතාවය වැඩියි.
සමලිගිකව හෝ වේවා අනාරක්ෂිත ලිංගික සේවනයේ යෙදුන අයට මානසික රෝග වැලඳෙනවා මොකද ඒ අය ඒ සිදු වුන වැරැද්ද ගැන ඕනාවට වඩා හිතමින් බය වෙන නිසා. මේක පවුලේ අය දැනගනියිද ! මේක ප්‍රසිද්ධ වෙලා මට ලෝකෙට මූණ දෙන්න බැරි වෙයිද වගේ දේවල්. එහෙම එකක් නැහැ. ඔයිට වඩා මිනී මරපු. ගණිකා මඩම් පවත්වගෙන යන. බඩු ගහන උං මේ ලෝකේ ඉන්නවා. උඹ අතින් උනේ අත් වැරදීමක්. ඌ කරේ උඹව පොළඹවා ගැනීමක්. ඒකට උඹේ අතේ තියෙන වැරැද්ද 10% නම් ඌට සියට 500%ක වැරැද්දක් තියෙනවා. ඒ නිසා වරද උඹ් පිට පටවාගෙන පසුතැවෙන්න එපා.
අනික් කාරණය තමා කොල්ලෝ ගහලා ආවම මේ අපරාධයට ගොදුරුවුන කෙනා තුල තමන්ට සමාජ රෝග වැලඳිලාදැයි බියක් හටගන්නවා. මට මුන ගැහුන එක කාන්තාවක් ඇය දෙදරු මවක්. ඇය පිට රට රක්ෂාව කරද්දී තනි කම නිසා සුදු ජාතිකයෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පෙළඹිලා තියෙනවා. ඒ පුද්ගලයා සමග ඇය අතේ ඇඟිලි ගණණට වඩා අඩු සංඛ්‍යාවක් ලිංගිකව එක් වෙලා තිබුනා. ඉතින් රස්සාව අවසන් කරලා මෙයා ආපහු ලංකාවට ඇවිත් අවුරුද්දක් විතර යනකොට සුදු ජාතිකයා ඇයට දන්වනවා ඔහුට එච් අයි වී ඒඩ්ස් වැලඳිලා බව. මෙතනින් පස්සේ ඇය හොඳටම බය වෙලා මට මුණ ගැහෙනකොට ෆයිල් ගොඩකුත් උස්සගෙන දරුවෙකුත් එල්ලගෙන. පරීක්ෂණ කරනවා ඇත්තෙන්ම හැම පරීක්ෂණයකින්ම ඇය සමත් වෙලා තිබුනා. ඇයට ඒඩ්ස් වැළඳී තිබුනේ නැහැ. ඒත් ප්‍රමාණයට වඩා ඒ ගැන හිතන්න පෙළඹීම නිසා මානසික රෝගයකට ගොදුරුවෙලා තිබුනා. ඒ නිසා ඒ දෙය ඔළුවේ තබා ගන්න.
අනෙක් කාරණය උඹ මේ සිද්ධියට බය වුන බවත් දැං උඹට මේක ගෙදරින් හංගන්න ඕනේ බවත් අපරාධකාරයාට දැනෙන්න අරින්න එපා. ඌව මින් පස්සේ සත පහකට ගණන් ගන්න එපා. සම්පූර්ණයෙන්ම නොසළකා හරින්න. මොකද එහෙම නැති වුනොත් ඔහු බලනවා උඹව බ්ලැක්මේල් කරන්න. මේක සිදුවීමේ ප්‍රවණතාවය 40% පමණ වෙනවා. ඒ නිසා ඒ විදිහට කරන්න.
ගෙදරට ඕක කියන්න බැරි බව මම දන්නවා. එහෙනම් ලේ පරික්ෂා කරගන්නවා වගේම. මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඔබට පුළුවන් නම් ගෙදරට මොකක් හරි බොරුවක් කරලා කොළඹ එන්න මහ රෝහලේ ඕපීඩී එකෙන් අහන්න. ඒ අය උඹව අවශ්‍ය අංශයට යොමු කරයි.
යාළුවා වැරදි සිද්ධවෙන්නේ මිනිස්සුන්ගේ අතින් ඒවාට සමාව දෙන්නේ දේව ගති තියෙන මිනිස්සු. වැරදි හදාගෙන ජීවිතේ ජයගන්න බලන්න. උඹ අනාගතේ බඳින්න යාළුවෙන කෙල්ලට උඹෙයි ඒකිගෙයි විශ්වාසය තහවුරු වුනායින් පස්සේ ඔය අත්දැකීම කියපන්. සැර අඩු කරලා හරි කමක් නැහැ. මොකද එහෙම නැති වුනොත් අනාගතයේ උඹට ප්‍රශ්ණ එන්නට පුළුවනි. ඉතිං මට කියන්න තියෙන්නේ ඔය දේ තමා යාළු. අනාගතේට සාර්ථකව මුහුණ දෙන්න.. මේවා සමහර අයට නිකන් බණ වගේ ඇති. කොහොමත් මම මහණ වෙන්න ඉන්න කෙනෙක්
කොන්ඩම් දැම්මම ඔය කියන කිසිම ලෙඩක් එන්නේ නැද්ද බන්? නිකමට අහන්නේ දැනගැනීම පිනිස