macha kollo - kollo set wena epa...eka uba mulinma stop kara gana
asiri hospital labs-kiyapan uni: test kiyala...again yana ba habai ehama kiyala
kiwwa de pehedili madi aye kiyanawda?
..ඒක hospital එකේම කැල්ලක්..ඒකේ නම් ඔය ඕනේ 1ක් check කරගන්න පුලුවන් නොමිලෙම
...උබ ඉන්නේ මාතර නම් ඔය වට පිටාවේ තියෙන hospital වලත් ඒ වගේ යුනිට් ඇති...අනිවා කොලඹ ඇති...එතනට ගිහින් බලා ගනින් කිසිම අවුලක් වෙන 1ක් නෑ
...බය වෙන්න එපා මොනවටවත්.එහෙම දෙයක් උනේ නෑ කියලා හිත හදා ගනින්.හැබයි ආයේ ඒ වගේ දෙයක් කරනවා තියා හිතන්නවත් එපා..උබට වයස 19ක් කීවනේ දැන් උබට තේරෙනවානේ.කවුරු ඔහොම දෙයක් කීවත් කට ඇරලා බෑ කියන්න පුලුවන් පෞර්ශයක් හදා ගනින්..ඔය කෙල්ලෝ ඉන්නේ ඔනේ තරම්
...එහෙනම් අයේ ඒ වගේ දේවල් කරන්න එපා...උබට HIV AIDSනොතිබේවා කියලා ප්‍රාර්තනා කරනව!

@Freestyle Rap
Member
Adooooo patta talka .. uba wage honda minissu EK eke inna eka watinawa mee wage welawata karadare watichcha mee kolla wage unta udaw karanna wachanekin hari ... ubata pin bro !!![]()
![]()

මං මහා වයසක පොරක් නෙවේ මචං තාමත් කොල්ලෙක්ජීවිතේ ඇත්තටම මොකක්ද කියලා හොයන්නයි.......... හැබැයි කොළඹ පන්සල්වල ඉන්න ස්වාමීන්වහන්සේලාට නම් නිවන ඈතයි
ඈත දුෂ්කර පලාතක තමා ඇත්තටම ප්‍රතිඵල ඕනේ නම් මහණ වෙන්නට ඕනෙ
![]()
bumpමේහෙමයි මචන් නුවර hospital එකේ නම් තියෙනවා ඔය සමාජ රොග check කරන වෙනම යුනිට් එකක්..ඒක hospital එකේම කැල්ලක්..ඒකේ නම් ඔය ඕනේ 1ක් check කරගන්න පුලුවන් නොමිලෙම
...උබ ඉන්නේ මාතර නම් ඔය වට පිටාවේ තියෙන hospital වලත් ඒ වගේ යුනිට් ඇති...අනිවා කොලඹ ඇති...එතනට ගිහින් බලා ගනින් කිසිම අවුලක් වෙන 1ක් නෑ
...බය වෙන්න එපා මොනවටවත්.එහෙම දෙයක් උනේ නෑ කියලා හිත හදා ගනින්.හැබයි ආයේ ඒ වගේ දෙයක් කරනවා තියා හිතන්නවත් එපා..උබට වයස 19ක් කීවනේ දැන් උබට තේරෙනවානේ.කවුරු ඔහොම දෙයක් කීවත් කට ඇරලා බෑ කියන්න පුලුවන් පෞර්ශයක් හදා ගනින්..ඔය කෙල්ලෝ ඉන්නේ ඔනේ තරම්
...එහෙනම් අයේ ඒ වගේ දේවල් කරන්න එපා...උබට HIV AIDSනොතිබේවා කියලා ප්‍රාර්තනා කරනව!
![]()
මේ යලුවනේ මම එලකිරි එකේ එකවුන්ට් එකක් හදන්න කිව්ව යාලුවට ස්තුති කරනවා.
මම කෙලින්ම කියන්නම්කෝ කාරණේ. මට කියවද HIV / AIDS හදුන ගන්න (අනාරක්ශිත ලිංගික එක්වීමකින් පසුව) තියෙන ප්‍රතිදේහ ( anti body test) පරීක්ශණය කර ගන්න පුලුවන් තැන් ගැන මට විස්තර කියනවද? පෞද්ගලික රසායනාගාරයකින් කරගන්න තියෙනම් තවත් හොදයි. කියක් විතර යනවද ඉක්මනට කියන්නකෝ.
![]()
![]()
![]()
.Ow eka aththa machan, matath mahana wenna one tharam hithila thiyenawa eth ehema una kiyala therumak thiyenawada machan? man kiyanne ape me hitha wenas wena widihata & man ube hitha kohomada kiyanna danne na ekai...