Corona නිසා දැන් ලොකෙ ඒඩ්ස් ජනගහනය සෑහෙන්න අඩු ඇති නෙද, තව අවුරුද්දක් බෙහෙතක් නැතිව තිබුනොත් ඒඩ්ස් ඇතුලුව තවත් ලෙඩ ගොඩක් ලොකෙන් තුරන්වෙයි. ව්‍යවසනයක් වගෙ පෙනුනට මෙකෙන් වෙන්නෙ මෙ ලොකෙ පිරිසිදු වෙන එක නෙද යාලවනෙ..
ඕව විෂබීජහරණය කරනවා නේද?දත් පුරවන්න සහ එසම්බන්දයන් ඩෙන්ටල් වලට ගිහින් ඒඩ්ස් හැදුන කට්ටිය ඉන්නවා ලු බන්...
කොහෙද ඩෙන්ටල් තියන්නේ ඔක්කොම ටූල්ස් ලෙඩා ගෙන් ලෙඩාට මාරු කරන...
ලංකාවේ පෞද්ගලික රෝහල් වලත් ඔක්කොම ටූල්ස් මාරු කරන්නේ නැ...
මේකට කොහොමත් vaccine එකක් හම්බෙන එක තාමත් විශ්වාස නෑ. හොයාගත්තා ත් එක හැමදාටම effective වෙන්නේ නෑ. දිගටම මෙහෙම තමා ඉන්න වෙන්නේ මේ යන විදියටDonald Trump කරන්නේ ඕක තමයි. අපේ උන් ඇමරිකාවට කෙල උනා කියලා උඩ පනිනවා උන්ගේ අන්තිමට ගලේ ගහලවත් මරන්න බැරි පට්ටම හෙල්දි සෙට් එකක් ඉතුරු වෙනවා. government medical expenses මාරම විදිහට අඩු කරගනියි. ලංකාවට vaccine එකක් එනකන් හැමදාම වහගෙන තමයි ඉන්න වෙන්නේ. develop වෙච්ච රටවල් උන්ට immunity ආවට පස්සෙ vaccine හදන එක නවත්තලා දැම්මොත් අපි වගේ දුප්පත් කිසිම scientific / medical knowledge එකක් නැති රටවල් නන්නත්තාර වෙනවා.
So you don't call it 'mismanagement' lolDonald Trump කරන්නේ ඕක තමයි. අපේ උන් ඇමරිකාවට කෙල උනා කියලා උඩ පනිනවා උන්ගේ අන්තිමට ගලේ ගහලවත් මරන්න බැරි පට්ටම හෙල්දි සෙට් එකක් ඉතුරු වෙනවා. government medical expenses මාරම විදිහට අඩු කරගනියි. ලංකාවට vaccine එකක් එනකන් හැමදාම වහගෙන තමයි ඉන්න වෙන්නේ. develop වෙච්ච රටවල් උන්ට immunity ආවට පස්සෙ vaccine හදන එක නවත්තලා දැම්මොත් අපි වගේ දුප්පත් කිසිම scientific / medical knowledge එකක් නැති රටවල් නන්නත්තාර වෙනවා.
So you don't call it 'mismanagement' lol

So you don't call it 'mismanagement' lol
Actually, though no one does really talk about it, there's an indirect benefit to many western governments. Several thousands of old people passed away and this certainly has an huge savings effect on the expenditure on yearly medical needs over their normal lifespan and also on their social security/old age pension payments.
As for the other concern that Covid will take away the AIDS patients, it's not exactly correct. People with HIV and other comorbidities certainly had increased risk rates of about 130% as reported in South African communities. Both in the US and UK there was no statistically significance with the HIV patient cohorts.
In fact, in Spain the reverse was reported. This is mainly because the HIV patients are taking antiretrovirals, especially tenofovir disoproxil fumarate/emtricitabine thus leading the researchers to suggest that certain HIV drugs might have a protective effect.![]()
This is true but there are still thousands of Americans who can't afford HIV antiviral therapy. USA has turned Covid19 in to the capitalist's ultimate merciless survival tool. If you think it through biggest enemy of capitalist's is poor working class where significant amount of government money is spent without a proper return. Most of those people are either jobless or doing repetitive jobs that will soon be replaced by AI and robots.
"Mismanagemt" you think Donald Trump is running USA? He's only there to get the credit or blame.
ඕව විෂබීජහරණය කරනවා නේද?
ශික් මේ වගේ ගොන්නු.දත් පුරවන්න සහ එසම්බන්දයන් ඩෙන්ටල් වලට ගිහින් ඒඩ්ස් හැදුන කට්ටිය ඉන්නවා ලු බන්...
කොහෙද ඩෙන්ටල් තියන්නේ ඔක්කොම ටූල්ස් ලෙඩා ගෙන් ලෙඩාට මාරු කරන...
ලංකාවේ පෞද්ගලික රෝහල් වලත් ඔක්කොම ටූල්ස් මාරු කරන්නේ නැ...