HIV/Dengue........etc

csstudio

Member
Jul 20, 2016
657
82
0
සාමාන්‍ය රුධිර පරීක්‍ෂාවකින් ඇගේ තියන ලෙඩ ඔක්කොම අහු වෙන්නෙ නැද්ද​? ඩෙංගු තියනව්ද නැද්ද කියලා බලන්න වෙනම එකක් කරන ඕනිලු. HIV aidsවලටත් වෙනම එකක් තියනවලු. දැන් කාට හරිHIV AIDS හැදිලා කියලා හිතමු. ඒ මනුස්සයා සාමාන්‍ය රුධිර පරීක්‍ෂාවක් කරාට ඒක අහු වෙන්නෙ නැද්ද​? අපේ රටේ සමහර පිලිකා හදුන ගන්න බැරි වල දුර්වලතා නිසාද​? මම දන්න විදියට අනිත් රටවල් වල මිනිස්සු අවුරුද්දට සරයක් MEDICAL CHECKUP එකක් කරනවා. ඒකෙදි ගන්න blood report එකෙන් තියන ලෙඩ හැම එකක්ම හොයා ගන්න පුලුවන්. අපේ රටේ පුද්ගලික රෝහල්වලවත් එක blood report එකකින් ඔක්කොම බලා ගන්න විදියක් නැද්ද​?


මට දොස්තර කෙනෙකෙ කිව්වා බෙහෙත් දෙන තැන් වලට තියන LAB වලට ලේ සාම්පල් දෙන එපා කියලා. ඒ තැන් වල ඉන්න අය ලේ එක ගනවත් දන්නෙත් නැ. සමහර අය එකම සිලින්ජරය පාවිච්චි කරනවා. HIV තිබ්බොත් බඩුම තමයි. හොදම දේ ප්‍රධාන පුද්ගලික රෝහලකට ගිහින් සුදුසුකම් තියන කෙනෙක් ලවා ලේ පරීක්සා කරන එක​.

මේක ගොඩක් අයට වැදගත් වෙයි. බම්ප් එකක් දාගෙනම යන්න​.
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්. ඔව්..ගන්න රුධිර ප්‍රමාණයයි කරන ටෙස්ට් එකයි වෙනස් රෝග අනූව.
    ithin okkoma check karanna wiyadam karanne mokatada lede roga lakshana anuwa..

    HIV ekata karana test ekai full blood count ekai test dekak
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,858
    1,851
    113
    It depends muchan.. pitaratawala unat full checkup eka karanna they take 2 - 3 blood samples.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපේ රටේ පුද්ගලික රෝහල්වලවත් එක blood report එකකින් ඔක්කොම බලා ගන්න විදියක් නැද්ද​?

    puluwan sample 2k 3k gaththanam....ubata gewannath puluwananam...karala dei....karanna one test tika kiwwama....:dull::dull:
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මේ threadඑක දාන්න මූලික හේතුව මම දන්න අන්කල් කෙනෙක්ට ලේ පිලිකාවක් හැදිලා. මම මීට කලින් අහලා නැති ලෙඩක්. එයා පහුගිය අවුරුදු ටිකේම ලේ රිපෝට් අරන් තියනවා. ඒ එකකවත් එහෙම ලෙඩක් අහුවෙලා නැ. ලෙඩේ අදුර ගන්න මාස 3කට කලිනුත් වෙන හේතුවකට ලේ එකක් අරන් තියනවා. මෙයා නිකමට වගේ පුද්ගලික රෝහලිකින් ලේ එකක් අරන් බලලා. එතකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නෙ. හැම ටවුමකම ලේ සාම්පල් එකතු කරන තැන් තියනවා. ඒවට හවස 2ට ගිහිල්ල ලේ එකක් දුන්නත් හවස 5 වෙද්දි රිපෝට් එක දෙනවා. ලැබ් එක කොහොද තියෙන්නෙ ඇහුවම කියන්නෙ කොළඹ කියලා. උන් ලේ එක බලන්නෙවත් නැතුව හොර රිපෝට් දෙනවද කියලා වෙලාවකට හිතෙනවා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ threadඑක දාන්න මූලික හේතුව මම දන්න අන්කල් කෙනෙක්ට ලේ පිලිකාවක් හැදිලා. මම මීට කලින් අහලා නැති ලෙඩක්. එයා පහුගිය අවුරුදු ටිකේම ලේ රිපෝට් අරන් තියනවා. ඒ එකකවත් එහෙම ලෙඩක් අහුවෙලා නැ. ලෙඩේ අදුර ගන්න මාස 3කට කලිනුත් වෙන හේතුවකට ලේ එකක් අරන් තියනවා. මෙයා නිකමට වගේ පුද්ගලික රෝහලිකින් ලේ එකක් අරන් බලලා. එතකොට තමයි වැඩේ අහුවෙලා තියෙන්නෙ. හැම ටවුමකම ලේ සාම්පල් එකතු කරන තැන් තියනවා. ඒවට හවස 2ට ගිහිල්ල ලේ එකක් දුන්නත් හවස 5 වෙද්දි රිපෝට් එක දෙනවා. ලැබ් එක කොහොද තියෙන්නෙ ඇහුවම කියන්නෙ කොළඹ කියලා. උන් ලේ එක බලන්නෙවත් නැතුව හොර රිපෝට් දෙනවද කියලා වෙලාවකට හිතෙනවා

    hora lab nam athi sahenna..

    docek awith comment karai testing gana
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    [/SIZE]hora lab nam athi sahenna..

    docek awith comment karai testing gana

    දොස්තර නෙමෙයි මචන් ලේ එක ගන්නෙ. එතන බෙහෙත් දෙන්න ඉන්න කෙල්ල තමයි ඒකත් කරන්නෙ. උදේට ගොඩක් වෙලාවට දොස්තරලා නැ. ප්‍රයිවට් හොස්පිටල්වල න්ම් නර්ස්ලා ලේ එක ගන්නෙ. ඒත් අනිත් තැන්වල ඉන්න අයට කිසිම සුදුසුකමකුත් නැ. දොස්තරලා උනත් ලැබුන රිපෝට් එක බලල තමයි ලෙඩක් තියනවද , නැද්ද කියලා කියන්නෙ. හොර රිපෝට් එකක් නම් කොහොමත් ලෙඩේ අහු වෙන්නෙ නැ. රාජිත සේනාරත්නත් මේ ගැන කතාවක් කරනව මම නිව්ස් වලට දැක්කා. එයා කිව්වා ප්‍රයිවට් තැන් වලින් ලේ සාම්පල් එකතු කරන එක තහනම් කරනවා කියලා. ඒත් අද වෙනකල් නම් ඒක උනේ නැ. එහෙම උනා නම් ප්‍රමිතියක් ඇතුව ලේ එකක් චෙක් කර ගන්න තිබ්බා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැම ටෙස්ට් එකක්ම කරගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් කියපල්ලකො. කීයක් විතර යයිද?