HNB අන්තර්ජාල බැංකු සේවාව තවත් පහසු වේ

Oct 8, 2012
174
9
0
SLIIT
online debit card එක වෙනමම දෙයක්. මටත් card එකක් තියනවා. මම කලේ 2462462 කතා කරලා online transaction වලට card එක activate කරගත්තු එක විතරයි. ඊට පස්සේ උඹට ebay / fiverrr / amazon payment කරන්න පුළුවන්. sms alert activate කරගත්තහම online කරන transaction වලට alert එනවා.

ඔය transaction ටික, internet එකෙන් account statement එකෙන් බලාගන්න නම් internet banking අරගන්න
 
Feb 26, 2009
849
62
0
මෙතන

sms alert walatai ineternet banking wlatai fee eka kohomada bn?
 
Oct 8, 2012
174
9
0
SLIIT
Token එක හැම තත්පර 30 කට පාරක් නොම්බර 6ක code එකක් generate කරනවා. ඒ නොම්බර 6 ඔයාට අපහු ජිවිතේට එන්නේ නැ.
 
Oct 8, 2012
174
9
0
SLIIT
attachment.php
 
Oct 8, 2012
174
9
0
SLIIT
HNB එකට බැන බැන ආයෙත් ආයෙත් යන සමහර උ න්ට HNB එක මේවගේ උත්තර දෙන එක ගැන මට හරි සතුටුයි.
 
Creaper

Member
Dec 7, 2014
34
5
0
හැටන් නැෂනල් බැංකුව කියන්නේ ලංකාවේ තියෙන චාටර්ම සහ ජරාම බැංකුව. මට මේ කාරණේ මහා බැංකුවේ ඉන්නා අධ්‍යක්ෂක කෙනෙකුත් දෙතුන් පාරක්ම කිව්වා. මුන්ගේ තියෙනවා පැතුම් විමනද මොකක්ද කියලා එකක්, ඔකේ තෑගී බෙන්ස් කාර්,ගෙවල් එහෙම ඔක්කොම දිනන්නේ මුස්ලිම් සහ දෙමල අය. ඔකේ වැඩ කරන එවුන්ගෙත් මහා පඩ ලයින්.

ඉස්සර මගේ බැංකු එකවුන්ට් තිබුනා ඔකේ. මම ඒ සේරම කැන්සල් කරා. පවුලේ අයගේ එව්වත් අයින් කරා. දැන් මම ගනුදෙනු කරන්නේ BOC සහ කොමර්ෂල් බැංකු එක්ක.

NDB, NSB,BOC, COM Bank, Sampath, නේෂන්ස් ට්‍රස්ට් සහ ස්ටෑන්ඩඩ් චාටඩ් වගේ බැංකු එක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරලා තියෙනවා. ඒ බැංකු ඔක්කොම හොදයි ඔය ගූ හැටන් නැෂනල් එකට වඩා. මම නං දන්නා කියන එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නැත.

(මම බිස්නස් කරන්නේ, චෙක් එකක්වත් ගන්නේ නෑ ඔය හැටන් නැෂනල් එකේ නං.)

ඇත්ත කිව්වම සැහෙන්න රිදෙයි. කරන්න දෙයක් නෑ. මම මේක ඕනි තැනක කියනවා.
 
Oct 8, 2012
174
9
0
SLIIT
ඔයාට ඔයාගේ අදහස් තියාගන්න පුළුවන්. මේක නිදහස් රටක් එත් ඔයාගේ activity බැලුවහම පේනවා ඔයාගේ view එක කොහොමත් onesided කියල.

attachment.php

මේ thread එක HNB බැංකුවේ ඉන්ටෙර්නෙට් banking වල security එක ගැන විතරයි. ඕනෑම වෙලාවක එක BOC / COMBANK වලට වඩා හොඳයි.

දෙමල මුස්ලිම් මිනිස්සුන්ට හොඳට හම්බු කරන්න පුළුවන් ඒ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන නිසා. මොලේ පාවිච්චි කරලා business කරන හින්ද. සිංහල මිනිස්සු පුලුවන්නම් නිකන් කාල මොකුත් නොකර සල්ලි හම්බුකරගෙන ඕනෑතරම් නිදාගන්න තමයි

මිනිස්සු කැමති විදියට බැංකු කටයුතු කරගන්න බැංකු ඉඩදෙන්න ඕනේ එකතමයි HNB එක 2FA වලටත් තමන් කැමති දෙයක් තෝරාගන්න දෙන්නේ.

පටු විදියට හිතන මිනිස්සු ගොඩක් ඉන්න පුළුවන් එක ඔය අයගේ අයිතිය. මේක අපේ අයිතිය.

HNB එකේ cheque එකක් ගන්නේ නැති business එකක් ලංකාවේ නෑ. එකෙන් තේරෙන්න්ව ඔයාගේ business එකට කොච්චර actual business තියනවද කියල

මේ බලන්න ඔයාගේ COMBANK එක මුස්ලිම් අයට islamic banking service දෙනවා. ඒ කියන්නේ ඔයා දැන් ඔයාගේ COM Banking account close කරනවද? නොදන්නා කමට මොනවා කරන්නද

attachment.php

combank.JPG
 
Attachments

  • creaper.JPG
    creaper.JPG
    28.7 KB · Views: 50
Last edited:

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
හැටන් නැෂනල් බැංකුව කියන්නේ ලංකාවේ තියෙන චාටර්ම සහ ජරාම බැංකුව. මට මේ කාරණේ මහා බැංකුවේ ඉන්නා අධ්‍යක්ෂක කෙනෙකුත් දෙතුන් පාරක්ම කිව්වා. මුන්ගේ තියෙනවා පැතුම් විමනද මොකක්ද කියලා එකක්, ඔකේ තෑගී බෙන්ස් කාර්,ගෙවල් එහෙම ඔක්කොම දිනන්නේ මුස්ලිම් සහ දෙමල අය. ඔකේ වැඩ කරන එවුන්ගෙත් මහා පඩ ලයින්.

ඉස්සර මගේ බැංකු එකවුන්ට් තිබුනා ඔකේ. මම ඒ සේරම කැන්සල් කරා. පවුලේ අයගේ එව්වත් අයින් කරා. දැන් මම ගනුදෙනු කරන්නේ BOC සහ කොමර්ෂල් බැංකු එක්ක.

NDB, NSB,BOC, COM Bank, Sampath, නේෂන්ස් ට්‍රස්ට් සහ ස්ටෑන්ඩඩ් චාටඩ් වගේ බැංකු එක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරලා තියෙනවා. ඒ බැංකු ඔක්කොම හොදයි ඔය ගූ හැටන් නැෂනල් එකට වඩා. මම නං දන්නා කියන එකෙක්ට වත් ඕකට යන්න දෙන්නේ නැත.

(මම බිස්නස් කරන්නේ, චෙක් එකක්වත් ගන්නේ නෑ ඔය හැටන් නැෂනල් එකේ නං.)

ඇත්ත කිව්වම සැහෙන්න රිදෙයි. කරන්න දෙයක් නෑ. මම මේක ඕනි තැනක කියනවා.

:yes::yes::yes:

Mamath HNB ekata nan kamathi na. Sampath, Commercial hodayi. Sampath eke ehema vada karana ayath friendly.