online debit card එක වෙනමම දෙයක්. මටත් card එකක් තියනවා. මම කලේ 2462462 කතා කරලා online transaction වලට card එක activate කරගත්තු එක විතරයි. ඊට පස්සේ උඹට ebay / fiverrr / amazon payment කරන්න පුළුවන්. sms alert activate කරගත්තහම online කරන transaction වලට alert එනවා.
ඔය transaction ටික, internet එකෙන් account statement එකෙන් බලාගන්න නම් internet banking අරගන්න
ඔය transaction ටික, internet එකෙන් account statement එකෙන් බලාගන්න නම් internet banking අරගන්න