HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?

    HNB එකවුන්ට් එකකට Swift transfer (bank wire) කරන්නෙ කොහොමද ?


    මට HNB එකවුන්ට් එකක් තියේ. ඒකට මගේ මගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකට සල්ලි වගයක් ට්‍රාන්ස්ෆර් කර ගන්න ඕන. ඒක කරන්නෙ කොහොමද ? මගේ එකවුන්ට් එක නිකන් ඉතිරි කිරීමේ ගිණුමක්. LKR වලින් තියෙන්නෙ. USD වලින් තියෙන්න ඕනෙද ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො. ලොකු උදව්වක්. :oo:
     
    • Like
    Reactions: asylum

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සික් විතරක් මේ කැරි ආණ්ඩුව එළකිරි එකත් බ්ලොක් කරලා. VPN එහෙමත් block ද මන්දා. වැඩ නැහැ. සර්වර් කනෙක්ට් වෙන්නෙ නෑ. මම ආවේ ප්‍රොක්සි එකකින් hide.me/en/proxy . මහ කාලකන්නි මචන්ලා. :angry: කවුරුහරි ඒ සල්ලි ගන්නෙ කොහොමද කියල දන්නව නම් කියන්න. :yes: