HNB Card එකෙන් paypal verify කලේ කවුද?

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    HNB Card එකෙන් paypal verify කලේ කවුද?

    මම එකවුන්ට් එක ඕපන් කළේ ජනවාරි 25 වෙනිදා. කාර්ඩ් එක ආවෙ පෙබරවාරි 3 වෙනිදා. මම ඉතින් බැංකුවෙන් කාර්ඩ් එක අරන් ඇවිත් කාර්ඩ් සෙන්ටර් එකට කතා කලා. ඉන්ටර්නැෂනල් ඇක්ටිව් කරන්න කිව්වා අවුරුද්දකට. පැය බාගෙකින් විතර මම ඒක paypal එකට ලින්ක් කරන කොට මෙහෙම එනවා.

    scaled.php

    ඊට පස්සෙ මම ආයෙත් කාර්ඩ් සෙන්ටර් එකට ගත්තා. එතකොට එතනින් කියනවා බ්‍රාන්ච් එකට කතා කරලා එකවුන්ට් එක ඇක්ටිව් කර ගන්නලු. ඉට පස්සෙ මම බෑන්ක් එකට ගත්තාම එතනින් කිව්වා සල්ලි නැතුව ඇති කියලා. මම ඉතින් එහෙකට ගිහින් සල්ලි අරන් බැලන්ස් එක බැලුවා. බැලන්ස් එක රු.66000ක් තියෙනවා! මම දැනුත් කාර්ඩ් සෙන්ටර් එකට කතා කලා. උන් කියනවා බ්‍රාන්ච් එකට ගන්නලු. බ්‍රාන්ච් එකෙන් කියනවා කාර්ඩ් සෙන්ටර් එකට ගන්නලු! මොකද්ද බන් මේ සීන් එක? ඉන්ටර්නැෂනල් පේ කරන්න රු.66000ක් මදිද?:baffled:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    matanam thiyenne webcard eka..active wenna tika dawas yanawada danne naha..eka ahuwada umba..
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    matanam thiyenne webcard eka..active wenna tika dawas yanawada danne naha..eka ahuwada umba..
    ඒ වෙලාවෙම ඇක්ටිව් කරා කිව්වා නෙ බන්! ඒ උනාට තවමත් නැහැ.
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    HNB card center eka chaa bun un phone answer karanneth na lesiyen :frown:
    mage paypal pin eka illaganna unta dawas 4k katha kala anthima dawase bannahama thamai dunne :growl: